toastmurphy

ඒ වගේම ඔයාලට මේ පේන්නේ මගේ බව්වෝ දෙන්නා ඉතින් මට ඒ දෙන්නගේ ෆොටෝ එකක් දාන්න පුලුවන් ඔයාලට මාව විශ්වාස කරන්න බෑ වගේනම්♥️

toastmurphy

 ළමායි! මම Park Eillieeea.  මට ඇත්තටම සමාවෙන්න guys මම හරියට මීට මාස කීපයකට කලින් ෆෝන් එක මාරු කලා ඒ වෙලාවේ මගේ කතා ඔක්කොම නැතිවුනා ළමයි. ඉතින් මේ තීන්නේ මගේ second account එක. ඇත්තටම සමාවෙන්න. ආයෙමත් Rejected Alpha වගේම කිසිම කතාවක් දෙන්න වෙන්නේ නෑ. සොරි..... ඒත් ඔයාලට පුලුවන් මේ account එකෙන් එන්න. මම ආයෙම ලියන්න උත්සාහ කරනවා. ඒක මම මගේ readersලා ප්‍රමාණයත් එක්ක බලන්නම්. ඒ වගේම ෆලෝවර්ස්ල ප්‍රමාණයත් එක්ක. මට මගේ යාළුවෙක් තමා කිව්වේ ගොඩක් අය කතාව වෙනුවෙන් බලන් ඉන්නවා ඒකනිසා මේ වගේ මැසේජ් එකක් පෝස්ට් කරන්න කියලා♥️ ඉතින් කැමති අය second account එකෙන් එන්න.
          
          
          
          
          Park Eillieeea

MERINATK

ඔයාගේ  rejected alpha taekook ff එක ගන්න බැරී ඇයි ඔන්නී

Eillieeea

@MERINATK හරි මැණික❤️
Reply

Eillieeea

@MERINATK එහෙම ප්‍රශ්නයක් නෑ පැටියෝ පොඩ්ඩක් බලන්නකෝ❤️
Reply