Dimadesilva

ළමයි කතාව හොද නැද්ද..?? 
          	
          	රිඩර්සලා අඩු වෙලානේ.. කලින් මිට වඩා හිටියනේ.. කතාව බෝරින්ග් ද..??
          	නැත්තම්.. අප්ඩේට් පරක්කු නිසාද..?? 

Dimadesilva

@CreatistiQ තැන්ක්ස් අක්කේ.. ( අක්කෙක් කියලා හිතනවා )මාත් එහෙමයි හිතන් ඉන්නේ.. ඔයාගේ කමෙන්ට් එකෙන් ඒක ශුවර් කරගත්තා.. ❤️
Reply

CreatistiQ

@Dimadesilva ඔව් dear! ලියන එක නවත්තන්න එපා කොහොමටවත්... මමත් හිතාගෙන ඉන්නේ කියවන්නේ එක්කෙනාද, කමක් නෑ දිගටම කතාව ලියනවා කියලා... පටන් ගත්ත එක ඉවර කරන්න ඕනේ කොහොම හරි... කවුරුවත්ම කියෙව්වේ නැති වුනොත්, wattpad publish නොකලත් ලඟ තියාගෙන බලන්න හරි මම මගේ story එක ලියලා ඉවර කරනවා කියලා තදටම හිතාගෙන ඉන්නේ... මොනවා වුනත්  don't give up writing! cheers!!! ✌❤
Reply

Dimadesilva

@CreatistiQ ඔයාගෙත් එහෙමද..!?
          	  මන් දැන් ඕනි එකක් කියලා ලියනවා අනේ.. ❤️

" කෑ ගහන්නෙපා චූටි..කපමු කපමු.. කෝ වරෙන් මගේ බැණා කෑ ගස්සවන්නේ නැතුව.. "
          
          " යකෝ බැණා පුතා වෙලා.. පුතාලා බෑනලා වෙලා.. යසයි අප්පච්චි.. "
          
          " මගේ නූද්.. "
          
          " මාත් ආදරෙයි අයියෙ.. "
          
          ඔන්න ළමයි 19 වෙනි චැප්ටර් එක පබ්ලිෂ් කරා..❤️✨

Dimadesilva

හායි.. හැමෝම හොදින් ඉන්නවා නේද..??
          
          මේ දවස් වල ප්‍රශ්න රැල්ලක්ම යනවා නේද ළමයි..??
          
          මාත් ඒ නිසා කතාවේ කවර් එක වගේම ඩිස්ක්‍රිප්ෂන් එක වෙනස් කරා.. ඉක්මනට කලින් තිබුණු විදියටම හදනවා.. මොකද ඒක කැතයි..
          
          මේ ළමයට කවර්ස් හදන්න කම්මැලි්හ්හ්හ්හ්...
          
          අහ් කතාව ආයේ දෙනවා අද හෝ හෙට..
          
          දැන් මන් ඔලුවේ තිබුණු හැම ප්‍රශ්නෙම අමතක කරලා තියෙන්නේ..!!
          එකක් වත් විසදිලා නෑ.. ඒත් මන් හිතින් අතෑරියා..
          ඉතින්..
          
          ආදරෙයි.. ❤️✨

Dimadesilva

ළමයි.. මන් කතාව ටික දවසකට හෝල්ඩ් කරනවා.. ඊයේ එකක් කියලා අද එකක් කියනවා නේද..
          කතාවක් කියවන්න වත් මන් මේ ඇප් එකට එන්නේ නෑ.. ඉක්මනට එන්නම්..
          බුදුසරණයි 
          පරිස්සමින් ඉන්න හැමෝම..
          ආදරෙයි.. ✨

Golden_AuraM_

Dimadesilva

ගුඩ් මොව්නින්ග් බබාලාහ්..
          
          දැන් නම් මේ දරුවාහ් ට කතාව දෙන්න හිතෙනවා... ඉතින් අද හරි හෙට හරි එනවමයි මමහ්හ්හ්හ්හ්හ්හ්හ්... 
          
          පරිස්සමින් ඉන්න.. ආදරෙයි.. ❤️✨

whisperlnk

@Dimadesilva ikmanata enna balan innawa
Reply

whisperlnk

@Dimadesilva oyageth marisiyane sudu manike❤️
Reply

Dimadesilva

මට ටික දවසක් යනකන් කතාව දෙන්න වෙන්නෑ.. ඇයී කියලා කියන්න තියා හිතන්නවත් බැ.. මට‍ තේරෙන්නේ නෑ.. ඒ අස්සේ ගෑනියෙක් වද දෙනවා.. එක්කෙනෙක් හරි බලන් ඉන්නවා නම්. කියලා ලිව්වේ..
          දෙයක් පටන් ගන්නත් කලින් විනාස වෙද්දී ගොඩක් දුකයි..
          මන් මේ කිව්වේ එක දෙයක් ගැන නෙවෙයි..
          ගොඩක් දේවල් ගැන.. ❤️
          
          Lv yuu ❤️✨