Diga_f9

Attention please❤️
          	
          	
          	
          	 A/L exam හෝ කුමන හෝ exam එකක් කරන ළමයී මේ ටිකේ රළු story එක බලන්නේ නැතුව exam ඉවර උනාට පස්සේ බලන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා... 
          	
          	
          	
          	Dhiga❤️

Diga_f9

@_XiaoBhagi_ මං දැක්ක කියවනවා එපා කියනදේ අහන්නවා ගුටි නොකා ඔලුව අව්ල් යන්නේ නැත්ම් කෑමක් නැහැ ඒත් මේ දවස් වල epi stress පොඩ්ඩක් 
Reply

_XiaoBhagi_

@Dhiga_f  aneee ivasanna bane suduvooooooohh (′⌒`)
Reply

Diga_f9

@Aura_luv යකෝ මේ A/l ලියන ළමයෙක්ද???? සතියකින් සතියකින් ආයේ පැත්ත පළාතක එන්න එපා ඉවර වෙනකන්!!!!
Reply

-Sneha

Joneeeeeehhhhh

Diga_f9

@-Sneha thank you mawa mathak unata nangi ❤️‍🩹🫂
Reply

-Sneha

@Diga_f9 Mhukkkkkk....narakaya
Reply

Diga_f9

@-Sneha ewa karadara wada sudu none ammo 😂💔
Reply

_XiaoBhagi_

ඉස්සර ඩේලි නොටිෆිකේෂන් එන.. ඒ එන නොටිෆිය එනකං  මඟ බලං ඉඳපු කාලේ.. නොටිෆිය ආපු ගමං කතාව දාලා කියලා සතුටට පිස්සු කොමෙන්ට් හල හල.. ආපහු චැපියක් දානකං කතාව දීපං කතාව දීපං ගගා වැලලිලා මැරෙන්න හදපු කාලේ.. හරි ලස්සනයි බං සුදුවා..
          
          ඒ වගේ ලස්සන දවස් ආයෙ ආවත් නාවත් මොන ප්‍රශ්නෙ කොහොම ආවත් උඹ එක්ක මං වගේම මෙතන ඉන්න බහුතරයක් ඉන්නවා වගේම ඉස්සරහටත් ඉදීවි..
          
          චැප්ටර් එකක් අවසානෙ හැමදාම වරද්දන්නෙ නැතුව ආදරෙයි කියලා ඉවර කරපු උබ ඇත්තටම මේකෙ ඉඳපු උබේ ළමයින්ට ආදරෙයි කියලා උබ ආපහු ආපු එකෙන්ම ඔප්පු කරා බං.. 
          
          ඉතිං කියන්න ගියොත් තව කියන්න පුළුවන්.. එච්චර හෑලි දාන්න ඕනෙ නෑ.. කෙටියෙන් කියන්න තියෙන්නෙ උබට පට්ටෙට ආදරෙයි මයෙ සුදුවා.. ❤️

Diga_f9

@_XiaoBhagi_ අඩවන්නද හදන්නේ මැට්ටෝ 🥺❤️‍🩹 ආදරෙයි පොඩි එකෝ🥀 මාත් ආසයි අපේ පරණ. දවස් වලට…. මට  පුලුවන්ද උනොත් ආයේ උබලට notification දෙන්න පුලුවන් දවසක් දෙන්න... දෙපාරක් නොහිතා එන්නම්😘 ආදරෙයි 
Reply

_XiaoBhagi_

ralu eka 50k gahala maarama sathutuyi suduva.. awankawa puduma sathutak awe bn eeka dakkama🥹❤️
Reply

-Dark_Whisper-

Akke Ralu complete unama ynw kiva ned?? Adeh ynn epa oii okkoma hodama bullets tika giyama kohomd ai ykow…,Ane ynn epaa Ane indaaa akkeee….💗🥺

Diga_f9

@-Dark_Whisper- Pissuda bn mata mekata eha supiri lokayak have😂 me oluwe nidahasata ena thanak withrai 
Reply

-Dark_Whisper-

@Diga_f9 thank you akka…🫂❤️ uba nkm lokema dl ynv vge ktha krnn epa oii redd ai ykow mhukkk
Reply

-Dark_Whisper-

@Diga_f9 mn kohomth hama ekama serious thm gnne ekne me kelawagen inne 🙏🙌
Reply

Sadu_Babha

Anee  akki  iwara  karala  yanawa  kiyanne  
          Ehema  epane  
          Oyawa  onine  
          🥺❤️

Diga_f9

@Sadu_Babha good morning ow sudu ain kalane 
Reply

Sadu_Babha

@Sadu_Babha story  eka  ain  karada  akke  🥺
Reply

Sadu_Babha

@Sadu_Babha story  eka  ain  karada  akke  🥺
Reply

kim-thegi

කෝමද අක්කේ.. හොදීන් ඉන්නවා දෝ... 🫂❤️

Diga_f9

@kim-thegi katha tika lassnata liyala complet karanna manike harida adarei❤️‍🩹🫂studies tikath hodata karaganna 
Reply

kim-thegi

@Diga_f9 busy unata kamak na akke.. Parisamata hodin wada karaganna.. adarei sudu akke 🫂😩❤️
Reply

Diga_f9

@kim-thegi Hane free eke balanna nangi❤️math patta busy lamaya ada idan aye… kohomath liwimata thitha thiyannna hitiye eka amuthu widhatama una 😅💔  miss you poddo adarei 
Reply

R_Thara

අක්කි බබෝ Happy Birthday ❤️🫂💐😘
          (පරක්කු උනාට සමාවෙන්න )

Diga_f9

@R_Thara. මටත් දුක හිතෙනවා ඔහොම කියද්දී....🥺
Reply

R_Thara

@Diga_f9 අක්කි 🥺
            ආයෙ හිතුනොත් ලියන්න හිත හිත ඉන්න එපා ආයෙ එන්න 
            අපි ඔයා එනකන් බලන් ඉන්නවා ❤️
Reply

Diga_f9

@R_Thara math adarene ithin man ralu eka iwara kranna awe ekane sudda…  man oyata sathutu hithena awasanayak dunna kiyla man hithanawa patio 🫂😘❤️‍🩹🥀
Reply

Tharu_2008_JL

Happy birthday akkeeh..💖..
          ane den danna oya ahapu awa kiyl...

Tharu_2008_JL

@Diga_f9 Ekata kamak na suddoo😊..
            Oya sathutin innakoo😚❤💗
Reply

Diga_f9

@Tharu_2008_JL ow math adarei ekata adare karapu oyalata patiyo ❤️‍🩹 Eth aye niruwath dila mage manasika nidahasata awl patiyo awa prshna dakkane… ane sorry hode akkata samawa denna 
Reply