Dewuuuuu

මේ අහන්නකෝ...මන් හොල්මන් කතාවක් ලිව්වොත් ඔයාලා කියවනවද ඒයිලා ? ඔක්කොම පැත්තකින් තියලා මට එහෙම එකක් ලියන්න හිතුනනෙ...හෙ හෙ..
          	
          	      
          	           ආත්ම බන්ධන එකේ ඉක්මනටම අප්ඩේට්    එකක් දෙන්නම් හොදේහ්...මේ දවස් වල අසනීපෙන්නෙ ඉන්නෙ මම ඕපරේෂන් එකක් කරන්න සූදානම...
          	
          	       
          	       
          	     මාව අමතක කරන්න එපා..ආතරෙයී!!!❤️
          	
          	
          	Dewuuuuu~• 

NJKNKJKN

@Dewuuuuu HOPE FOR A SUCCESSFUL OPERATION AND GET WELL SOON!!!
Reply

Jinnuv1234

@Dewuuuuu ඉක්මණට හොද වෙන්න ඒයි, අපි බලාගෙන ඉන්නවා ඔයාගෙ හොල්මන් කතාව කියවන්න
Reply

Kim__008

@Dewuuuuu හොල්මන් කතාවකුත් හොඳයි , ඒත් ඊට කලින් කෙමිත් අයියාව දෙන්න ඒයී.........
          	  
          	  ආතරෙයි .........
          	  
          	  මුහුක්ක්ක්ක්ක්ක් .................
Reply

binurishehara

යාලූු.... සද්දයක් නැති හින්ද කෝ මෙයා කියල බලන්න ආවෙ .. මන් දැන් ඔපරෙශන් ඒකක් කරන්න යනව කියල දැක්කෙත් .. බය වෙන්න ඒපා ඉක්කන්ට හොද වෙයි හාද ...❤

Jinnuv1234

මේ ඒයි ඔයා තාම අසනීපෙන්ද ඒයි, කමක් නෑ ඉක්මණට හොද වෙලා කතාව ගේනවද ඒයි, හදිස්සියක් නෑ ඔයාගෙ සද්දයක් නැති නිසයි බැලුවෙ♥️♥️♥️

Dewuuuuu

මේ අහන්නකෝ...මන් හොල්මන් කතාවක් ලිව්වොත් ඔයාලා කියවනවද ඒයිලා ? ඔක්කොම පැත්තකින් තියලා මට එහෙම එකක් ලියන්න හිතුනනෙ...හෙ හෙ..
          
                
                     ආත්ම බන්ධන එකේ ඉක්මනටම අප්ඩේට්    එකක් දෙන්නම් හොදේහ්...මේ දවස් වල අසනීපෙන්නෙ ඉන්නෙ මම ඕපරේෂන් එකක් කරන්න සූදානම...
          
                 
                 
               මාව අමතක කරන්න එපා..ආතරෙයී!!!❤️
          
          
          Dewuuuuu~• 

NJKNKJKN

@Dewuuuuu HOPE FOR A SUCCESSFUL OPERATION AND GET WELL SOON!!!
Reply

Jinnuv1234

@Dewuuuuu ඉක්මණට හොද වෙන්න ඒයි, අපි බලාගෙන ඉන්නවා ඔයාගෙ හොල්මන් කතාව කියවන්න
Reply

Kim__008

@Dewuuuuu හොල්මන් කතාවකුත් හොඳයි , ඒත් ඊට කලින් කෙමිත් අයියාව දෙන්න ඒයී.........
            
            ආතරෙයි .........
            
            මුහුක්ක්ක්ක්ක්ක් .................
Reply

Kim__008

සුදු මැණිකේ................
          අදවත් එනවතේ ඒයී..............
          පාලුයි අප්පා ම්හූඌඌඌඋක්ක්ක්ක්ක්ක් ........................................................................
          
          
          

Kim__008

@Dewuuuuu Hapoi ehemd....
            Get well soon babooo.........
            Ikmnt enna aathareiiiiii eiii 
Reply

Dewuuuuu

@Kim__008 ගෙඩියක් ඇවිල්ලාහ් හලෝ 
Reply

Kim__008

@Dewuuuuu මුකක්ද ඒයි අර ඔපරේෂන් කතාව ?
            
            
            සිරාද?????
Reply

sanduu_baba

ඒ බං...අර whatsapp group  එකේ ලින්ක් එක දියන්කෝ......මට හොයා ගනන් බෑ( බං  කියන එක් එච්චර හිතන්න එපා..same age ne...)

sanduu_baba

0769680328  meka  add  karannakoo.....name - sandaru
Reply

sanduu_baba

@sanduu_baba ඒ බං whatapp nene  e nb ekata
Reply

Dewuuuuu

@sanduu_baba  අයියෝ ඕක අවුලක් නෑ බන්.. (074 0735552) මේ no එකට මෑසෙජ් එකක් දානවද..? මන් ඇඩ් කරන්නම්..❤️
Reply

binurishehara

ඒයි මෙ .රිසාල්ට් ඒනවලු නෙත .පන බයෙ ඉන්නෙ හලො මන් .අපෙ අයිය රිසාල්ට් දැකල කම්පියුටර් ඒක නිවන් යැව්වොත් වට්ටියට ටටා කියන්න තමා වෙන්නෙ 

binurishehara

අනෙ.. මම හැම අවුරුද්දෙම කුරුනෑගල ඒනව ..අපෙ ලොකු අම්මලාත් ඹහෙ ඉන්නෙ 
            ඇතුගල සාදුත් වැදල තමා ගෙදර ඒන්නෙ ❤
Reply

Dewuuuuu

@binurishehara අඩේහ් ඇත්තටම ? එහෙනම් බකට් ඒවත් දැන් ඉවර ඇති..
            අපේ අම්මගෙ ගම අනුරාධපුරේ...දැන්නම් ඉන්නෙ කුරුණෑගල හෙ හේ..❤️
Reply

binurishehara

ඒකනෙ කාටත් හොරා පෙපර් බලලා ..
            .අපි පුැක්ටිකල් දෙද්දි බලන්න ඉතුරු වෙලා තිබ්බෙ බකට් සබ්ඡෙක්ට් පෙපර්ස් විතරලු ..ම්ම් මම පොලොන්නරුවෙ .වලෙකඩෙ කියල ගමක් තියෙ සෝමාවතිය පාරෙ . ආන් ඒහෙ තමා මේ ලමයාගෙ ගෙවල් තියෙන්නෙ ..
Reply

Dewuuuuu

ගෙදර ළගම මියුසිකල් ශෝ එකක් තිබිලත් යාගන්න බැරුව එලියෙ ඉදන් සින්දුවට තාලෙ අල්ලන මට හෙම්බිරිස්සාවක්වත් හැදෙන්න එපා...
          
          ඉල්මහේ කුරුල්ලෝ 
          කියා ගියේ නෑ මන් නෑ මල් තලාලා..
          
          ජෙයියනේ මෙන්න දැන් ප්ලේ වෙන සින්දුව ටයිප් වෙනවා ඉබේටම...ඇග නිකන් නළියනවා වගේ සින්දු ඇහෙනකොට..ඔවාලා කැමති නැද්ද මියුසිකල් ශෝ එකකට ගිහිල්ලා ඇග රිදෙන කන් නටන්න....
          
          එනිවේ...මේ සතුට මගෙ පුංචි මායා බබී පවුලට සාමාජිකයො 500ක් පිරුණ එක ගැන.....❤️
          
          දුරකදු යාය මටයි...
          
                    නිල්ල නිලන්නෙ නුඹටයි....
          
          මේ මුළු ලොවම මටයි....
          
                      මගෙ ආතරේ නුඹටයි...<<❤️
          
          (Hikz...ලැජ්ජාවෙන් හිනා වෙන ඉමෝජිය...)
          
          ඉක්මනටම අප්ඩේටුවක් ඕනෙනම් ඔයාලා කැමතිම සින්දුවක ආසම පදයක් කියාගෙන යම්න...
          
          
          මීට දෙව්වා..❤️
          අලිගැටපේර ගහ යට නටන ගමන්...
          තනිකඩ යක් අයියණ්ඩියෙක්වත් හම්බුනොත්....( හිනාවෙන හදේ ඉමෝජිය..) Hikz...
          
          
          

Kim__008

@Dewuuuuu 
            
            තරු ගනිද්දී නුඹම පෙන්වූ හීනයේ ගිලිලා..
            සැපට දේදී පැතුම්‌ සේරම කළුවරේ වින්දා...
            මල්‌ බිසෝවී මෙමට දුන්නු සතුට යළි ගත්තා..
            නුඹ පතා මං ඉත සිතින්‌ පිදූ පීවිතේ.. මැරුණා..
            
            
            ( යායට පායනා)
            
            
            අද ඉක්මණින් දිලෙන්න ඒයී.........................
            
            
            
Reply

adeeshaherath

@Dewuuuuu නවතින්න ඕනේ හුස්මේ වෙලීලා 
            කෙලෙසද එවන්නේ හැඟුමන් ලියලා 
            [~මැයි මල් පවා~] ❤️(දත් සෙට් එකම පෙන්නලා හිනා වෙන ඉමෝජිය)
Reply

Dewuuuuu

ආත්ම බන්ධන just hits 50K.......(TOT)>
          
          
          ආහ්...සතුටුයි දෙයියනේ...ඒ සතුටට මන් අද රෑට හෝ බොහෝ විට හෙට උදේට හරි අලුත් චැප්ටර් එකක් දානවා.....(•~± )/❤️
          
          මාත් එක්ක ඉන්න කතාවට ආදරේ කරන හැමෝටම ආදරෙයි මායා බබීලා....<333❤️❤️
          
          Dewuuuuu~• 
          
          
          
          

Kim__008

@Dewuuuuu heeeee ❤️❤️❤️❤️
Reply

Dewuuuuu

@Kim__008 ane panchoo...❤️❤️❤️
Reply

Kim__008

@Dewuuuuu heeeee 
            Mn nikamat hithuwa oya e welawe enna athi kiyl............
            
            Me daruwa ewelawe nidineee practice gihin awith..........
Reply

yazu_yazu

මාව ෆලෝ කරාට ගොඩාආආආඅක්ක්ක් තන්කුයි පැන්චෝඕඕඔ...ආතරෙයි හර්ත ❤️❤️❤️❤️❤️ 

Dewuuuuu

@yazu_yazu My tiny bf eke update digtm denn hodeh..mn ekt mrm mewwaa...❤️❤️
Reply

yazu_yazu

@Dewuuuuu aneehhhh haam eyihhh mn puluvn velavata dennm ekahhh whtsapp group ekata kemathinm join venna hadahhh aathareyihhh
Reply