"සුදු රෝස" නමට සාධාරණයක් කරපු ලස්සන කතාවක්. කතාව ට එන ටික, ආරම්භ වන තැන ඉදලා හරි ප්‍රශ්නයක් ඉතුරු කරලා තිබ්බ කතාවක්. දුක, සතුට හැගීම් මුසු වෙච්ච කතාවක්. හැලි වලට මන් ආසම මෙහෙම කතා වලට. සංක්ෂිප්ත කතාවක්. ඒ උනාට අන්තර්ගතය සුවිශේෂී. ✨
අනේ කතා ටික අයින් කරන්න නම් එපා.