DEMINZAE

Yoooh yoooh 3K ❤❤❤
          	
          	
          	මල්ල්ල් අද එනව කිව්වට මගෙ වෙලාවෙන් "අද" වෙද්දි පාන්දර 2 වගේ වෙන්න පුලුවන්....හී හී..සමාවෙන්න..
          	
          	
          	
          	ආදරෙයිනෙ මන්..
          	
          	

Kawshigirl1004

@DEMINZAE congratulations eii (සෝස පාට හාට් එකයි මල් පොකුරයි)
Reply

DEMINZAE

@Kawshigirl1004 aneeeee adarey ( අඩන එකයි රෝස පාය හාට් එකයි)
Reply

DEMINZAE

Yoooh yoooh 3K ❤❤❤
          
          
          මල්ල්ල් අද එනව කිව්වට මගෙ වෙලාවෙන් "අද" වෙද්දි පාන්දර 2 වගේ වෙන්න පුලුවන්....හී හී..සමාවෙන්න..
          
          
          
          ආදරෙයිනෙ මන්..
          
          

Kawshigirl1004

@DEMINZAE congratulations eii (සෝස පාට හාට් එකයි මල් පොකුරයි)
Reply

DEMINZAE

@Kawshigirl1004 aneeeee adarey ( අඩන එකයි රෝස පාය හාට් එකයි)
Reply

DEMINZAE

අද එනවාආආඅ...❤❤❤❤
          
          ( අර පූසා කෑ ගහන මීම් එක)
          
          මේකෙත් sticker දාලා chat කරන්න පුලුවන් එකක් හදන්න බෑත දන්නෑ..

KavindyaAnuradhi

@DEMINZAE අනේඒඒඒඒඒඒඒඑ❤️ දැන්නම් sticker එකක් ඔනේ
Reply

DEMINZAE

@KavindyaAnuradhi මේ දරුවා නිදි නැතුව බලන් ඉන්නව වgay අලුත් එක එනකන්..අනේ ආදරෙයි ❤
Reply

DEMINZAE

@KavindyaAnuradhi මේක දානකන් මට නින්ද යන්නෙත් නෑ..ඔක්කොටම වඩා මට අමාරුයි ඉවසගෙන මේක type කරන්න..
Reply

DEMINZAE

අද 06 එනවාආආආ~~~
          
          ගොඩාආආආක් දුරට 7ත් එන්න ඉඩ තියෙනවා... 
          
          
          

DEMINZAE

@Isu_Everlynn ඕනෙ..බබාට දෙන්න පුලුවන්ද..ම්ම්ම්???
Reply

Isu_Everlynn

@DEMINZAE වෙන මොකුත් එපාද
Reply

DEMINZAE

අනේ මගෙ මල්ල්ල්ල්ල්ල්ල්ල්ල්...
          
          මන් හිතන්නෙ මගෙ වට්ටිය කැඩිලා..මන් මේක හදාගෙන එන්නම් හාත..

Isu_Everlynn

@DEMINZAE පිට් පිට් දෝණි
Reply

Isu_Everlynn

@DEMINZAE දැන් හරිත
Reply

DEMINZAE

අද අනිවාරෙන් 6 දෙනවා..බැරි උනොත්??
          
          
          ඒත් දෙනවා....

DEMINZAE

@Isu_Everlynn මාත් ආතරෙයි ඒයි♥️
Reply

Isu_Everlynn

@DEMINZAE ආතරෙයි ඒයි♥️✨️
Reply

DEMINZAE

අද රෑට අලුත් චැප්ටර් එක එනව මගෙ මල්ල්ල්ල්ල්ල්ල්ල්ල්..♥️
          
          
          ඒ අස්සෙ මන් පේස්බුකුත් හැදුව ඒයිලා..පලෝ කරන් යන්න හාත..ආදරෙයි හැමෝටම..♥️

DEMINZAE

Drafts වල 20+ plots තියාගෙන ලැජ්ජා නැතුව තව තව story plots හදන මෝඩ මන්..ඔවාලා කියවනවත මන් ඒ ඔක්කොම publish කරොත්..?? 

DEMINZAE

@Isu_Everlynn අනේඒඒඒඒඒ මගෙ සන්කුට්ටා
Reply

DEMINZAE

මගෙ මල්ල්ල්ල්ල්ල්ල්ල්ල් අනේඒඒඒඒඒ 1K+ readsss just for 5 chapters....මට පිස්සු වගේඒඒඒ..ඔවාල ලග හිටිය නම් ඇත්තමයි එක්කෙනාට එක ගානෙ අයිස් කෝපි අරන් දීලා තව උම්මා එක්කුත් දෙනවා...♥️
          
          ඔයාලා මේ දෙම ආදරේට මන් ගොඩාආආආආආආආආආආආආආආආආආආආආආආආරියක් grateful මට ඒක කියගන්න වචන නැ..♥️
          
          
          හැමදාම මේ වගේ මාත් එක්ක ඉදීවි කියල බලාපොරොත්තු වෙනව..♥️
          
          
          අලුත් චැප්ටර් එක ඉක්මනටම ගේන්නම්..එතකන් හැමෝම පරිස්සමට ඉන්න..ඔයාල හැමෝටම මන් ගොඩාආආආආආආආආආආආආආආආආආආආක් ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️✨✨✨✨✨✨
          
          
          DEMINZAE~ 

DEMINZAE

@Isu_Everlynn අනේව් මගෙ පික්කු කෙල්ලහ් ♥️
Reply

DEMINZAE

@mochimelt23 මාත් ගොඩාආආආක් ආතරෙයි ♥️
Reply

Isu_Everlynn

@DEMINZAE congratulations ♥️✨️
Reply

DEMINZAE

ඔයාලට ඊයෙ chapters දෙකක් දුන්න එක ගැන මට හරීඊඊඊඊඊඊඊඊඊඊ සතුටුයි ලමයි මොකද අද උදේ මන් ගුවන්ගත වෙලා අතක් කඩාගෙන මුලු අතම ඔතාගෙන ඉන්නෙ දැන්..අනේ එන්න බැරි උනොත් තරහ වෙන්න එපා..පුලුවන් විදිහට මන් type කරලා ඉක්මනට දාන්නම්...
          
          
          ආදරරෙයි හැමෝටම..පරිස්සමෙන් ඉන්න..❤
          
          
          ආදරණීය,
          DEMINZAE 

DEMINZAE

@mesula අන්ඩක් කඩාගෙන බෙහෙත් බැදගෙන ඉන්න උනහම තේරෙයි ම්හුක්
Reply

mesula

@DEMINZAE matath guwangatha wenna oni 
Reply