DA_FEIFEI

West coast දැම්මාහ්හ්හ්හ්... යොහ්හ් හෙට වෙනකම් ඉනනෝනා නැහ්... ම්හුක්... මාගලක්ම දැම්මා... වචන දොලොස්දාස් හයසීක් ඇහ්... ඕතර් නොට් එක අග මට තෑගිත් හම්බෙලා තියෙනො බලන්න හාත... ආතරෙයියියියි.... ❤️❤️❤️
          	I just published "Chapter 39" of my story "WEST COAST | WC | ONGOING ". https://www.wattpad.com/1571594401?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=DA_FEIFEI

fealcia_04

@DA_FEIFEI ආදරෙයි සුදාක්කේ ඒ ලස්සන වචන වලට❤️❤️ 
Reply

AMI_09_27

@DA_FEIFEI ස්තූති වන්ත වේවා
Reply

DA_FEIFEI

West coast දැම්මාහ්හ්හ්හ්... යොහ්හ් හෙට වෙනකම් ඉනනෝනා නැහ්... ම්හුක්... මාගලක්ම දැම්මා... වචන දොලොස්දාස් හයසීක් ඇහ්... ඕතර් නොට් එක අග මට තෑගිත් හම්බෙලා තියෙනො බලන්න හාත... ආතරෙයියියියි.... ❤️❤️❤️
          I just published "Chapter 39" of my story "WEST COAST | WC | ONGOING ". https://www.wattpad.com/1571594401?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=DA_FEIFEI

fealcia_04

@DA_FEIFEI ආදරෙයි සුදාක්කේ ඒ ලස්සන වචන වලට❤️❤️ 
Reply

AMI_09_27

@DA_FEIFEI ස්තූති වන්ත වේවා
Reply

DA_FEIFEI

WEST COAST බලාගෙන ඉන්න ලමයි... තාම මම එඩිට් කරනවා...වචන දොලොස්දාහකට ලන් වෙන්න...  මම අඩු පාඩු හද නෙමේ නේ ලියන්නේ ඒ නිසා ඔය චැපියේ හැමතනම අකුරැ වැරදියි කියවන්න බැරි තරමට... මම මේ ඊයේ ඉඳන්...ඇස් දෙක ⁣ගොරකා ගෙඩි දෙකක් වගේ... කඳුලුත් එනවා යකුහ්හ්... 
          
          ඒත් කොහොම හරි හෙට හතට විතර දෙන්න බලන්නම් අද නයිටක් ඇදලා... අනේ සමාවෙන්න හරිද... පරක්කු වෙලා දෙනවා කියලා තව පරක්කු කරනවා නේ මම... තරහා නැනේ ඔයැයිලා... ❤️

Nikhi_tae

@DA_FEIFEI අනෙහ් ඒයි පරක්කු වෙලා දුන්නත් කමක් නෑ...එක දිගට දෙනවත... 
Reply

thilini2930

@DA_FEIFEI anee akkiiii himin denna aneee.... ❤❤❤ adarei hondeee... godo mahansi wenna oni na.. akka free time wa type karala dennko aneee ❤❤❤❤
Reply

miomao_neko

මලේ රෝස ,නටුවෙ කටු
          බඹරෝ වන , හිටු ඔහොම
          නොවේ නටුව, සිඹිමි මල
          ළමයෝ මම උරමි පැනි! 
          
          මිටියාවතේ මලක පැණි බොඥ්ඥ  කවදා ලැබෙයිත දන්නෑනේ...T_T

DA_FEIFEI

@miomao_neko එනවා එනවා මැණිකේ ඉක්මනට එනවා...❤️❤️
Reply

DA_FEIFEI

හායි හායි කතාවක් අරන් ආවා ස්කූල් රොමෑන්ස් කතාවම්.
          
          හැබැයි එහෙම කිව්වා කියලා මේ කතාව ස්කූල් රොමෑන්ස් කැටගරි එකෙන් පටන් ගත්තා කියලා sweet sugat coated love story එකක් නම් බලාපොරොත්තු වෙන්න එපා.
            
          Teenage අවදියෙන් start වෙලා adult life එක වෙනකන් දිගෑරෙන dangerous love path එකක් යටතෙ තමා මේක ලියවෙන්නෙ මම හිතන්නේ.
          
          ඉතින් මේක ඔයාලට Sometimes sweet, sometimes painful, sometimes completely toxic කතාවක් වගේ දැනෙන්න පුලුවන්.
          
          හැබැයි ඔයාලා හොයන්නෙ lighthearted fairytale වයිබ් එකේ කතාවක් නම් Do not open this book. Do not mean Do not⁉️‼️.
          
          ඒත් ඔයාලා dark twisted emotions හැන්ඩ්ල් කරන්න පුලුවන් අය නම් be my guest✨...keep reading.
          
          කතාව කියවන් යද්දි අනිවාර්යයෙන්ම ඔයලා මේ කතාවෙ characters වල හැසිරීම ප්‍රශ්න කරයි. ඔයාලට සමහරක් විට එයාලා එක්ක තරහ යයි .ඔයාලා එයාලට කෑගහයි. ඒත් end of the day ඔයාලා ඔයාලටත් නොදැනීම එයාලට obsessed වෙයි.
          
          But that's the point.
          
          Because dark romance is not safe.
          It's addictive ,Dangerous and haunting.
          
          So readers  enter at your own risk... 
          
          ( Review copied by admin Moon )
          
          https://www.wattpad.com/story/401436658?utm_source=android&utm_medium=whatsapp&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=SalomiRuweka

navodya_03

@DA_FEIFEI oofff was looking for a novel like this hehe 
Reply

pabodatharushi

පෙයි පෙයි පෙයිත්තියම් නැචුව කියන්ඩ කාමෙන් හැපි එන්ඩින් නෙහ්..
          
          ආයිම මුල ඉදන් එන්න ඕනි කාමය-නෝ නෝ කාමෙන් මගහැරුනානේ මට

DA_FEIFEI

@pabodatharushi හැප්පි හැප්පි හැපි එන්ඩින් දෝනි❤️❤️
Reply

Eli_Zaa_

මම මෙරුවෙක් උනොත්, ඔයා ගෙදර ලයිට් එක නිවනවද මාව එලවගන්න? 

Zoya_fdo

@DA_FEIFEI ආදරේ නිසානේ මේ සේරම අයියෝ 
Reply

DA_FEIFEI

@Zoya_fdo බලපිය දෙකම එකයි
Reply

Zoya_fdo

@Eli_Zaa_ කිරි අප්පට බල්ලෝ පැනපි සාන්ත අඩේ මේකද බලන්න කීවේ 
Reply

DA_FEIFEI

හෙට හො අනිද්දා west coast දෙන්නම් හරිත... ඊටපස්සේ කාමෙන් චැපි තුනයි නේ.. ඒ ටික දීලා ආයේ ඉක්මනට අරගෙන එන්නම්... ❤️

thilini2930

@DA_FEIFEI adadoooo hetadooooooo
            Oya danakm mn bln hitiyaaaa
            Dn iwasillak naa 
            Mata preethwa oni akkeeeeeehhhh
Reply

thilini2930

@DA_FEIFEI yeeeeeeehhhh ❤❤❤
Reply

Kim_leesung

@DA_FEIFEI කාමෙන් අරන් එනකම් බලන් ඉන්නවා පෙයි පෙයියෝහ්හ්හ්හ් ❤️
Reply

quuuquuu

අනේ පෙයි පෙයීඌඌඌ කූ අනේහ් ඔයාහ්...කාමෙන් නෑද අප්වාහ්හ් ලගකදී දෙන්නේ....මේකනේ ඔයා හොදම හරියෙන්නෙ නැවැත්තුවෙ...ඔයා තමා වැරදී හුම්.. ඒත් මම බොහොම ආතරෙයිනෙ ඕතර්...ලයිසැන්ඩර් දානකම් බලන් ඉන්නවා

DA_FEIFEI

දෙනෝ දෙනෝ දෝනේ ඉක්මනට දෙනවොහ්
Reply