CyrusKane

නිවි නිවි පත්තු වෙන කහ පාට එළියක් තියන ලයිට් එකක්.. එක්දහස් නවසිය බර ගනන් වල ඉඳල වලව්කාරයන්ගෙ වලව් වල අඳුර මකපු කහ පාට එළියක් නඩත්තු කරන්නෙ නැතුවම දවසක කාටත් නොකියම අවසන් ගමන් ගිහින් තිබුනා!
          	
          	Cyrus!

CyrusKane

නිවි නිවි පත්තු වෙන කහ පාට එළියක් තියන ලයිට් එකක්.. එක්දහස් නවසිය බර ගනන් වල ඉඳල වලව්කාරයන්ගෙ වලව් වල අඳුර මකපු කහ පාට එළියක් නඩත්තු කරන්නෙ නැතුවම දවසක කාටත් නොකියම අවසන් ගමන් ගිහින් තිබුනා!
          
          Cyrus!

CyrusKane

මට උඹල එක්ක හරි තරහයි..

Nuurya_Nonimi_369

oya neda thunmunuwa liuwe 
          mata lawata wage mathaki oya kiyala
          ane mn me pana dagena e kathawa hoyanawa ayyo
          mata poddak kiyanna puluwanda oya neda eka liuwe 
          ( miita : thunmunuwa mathak wela aye mula idan kiyawanna apu ahinsaka mama ) ❤️

Nuurya_Nonimi_369

@ji_hoon1105 adee thank you hode kathawa aye dammata ❤️❤️
            ane aye ain karanna epa 
            thawa dingen mage hadun potha gahala yanwa thunmunuwa naha kiyala dana gaththa welawe ❤️
Reply

CyrusKane

@Nuurya_Nonimi_369 හේ හේ ඔයා හරි කෙනා ගාවට තමා ඇවිත් තියෙන්නේ.. ඉන්න මම දාන්නම් කතාව.. කතාව අයින් කරල තිබ්බෙ පහු ගිය කාලෙ ගිය ප්‍රශ්න නිසා.. 
Reply

CyrusKane

මන් මේ සේරම අකුලගෙන යන්නම ගියොත් ඔයාල එම් කේ? 
          ;(

Rashooq

@ji_hoon1105 පිස්සුද උට්ටො කොහෙ යන්නද
Reply