Moira0427

අලුත් එක දෙන්න කලින් අරක හදල ඉදපන්කො...මුල නැතුව මන් අග කොහොම කියවන්නද

Cutiebae7324

@Moira0427 අනේ ඒක හදන ගමන් ඉන්නේ යකෝ.. තාම 11 වෙනි කොටස 
Reply

Cutiebae7324

කතාව පිස්සු කෙලිනවා ළමයි... දැන් මටත් භාගෙට පිස්සු හැදිලා තියෙන්නේ...පිළිවෙලට එන්නෙම නෑ... මන් මේක මුල ඉදලා හදන් එනකන් මට‍ පොඩි කාලයක් දෙන්න... මේ දවස් ටිකේම ට්‍රයි කලා.. ❤️

Randi_girl

දෙන්නෙ නැද්දො අනේ

Cutiebae7324

@Randi_girl ටික දවසක් දෙන්න මට.. ❤️ඔයාලට බලන්න... මෝහිනීවයි බ්ලැක් ප්‍රින්ස් වයි දෙන්නම එක්කන් එන්නම්...❤️
Reply