Cloibene

Hi ! කොහොමද ඔයාලට? හොඳින් ඉන්නවද? ටික දවසකින් ආවේ.. 

Cloibene

@miracles_in_my_soul Thank you very much.. ඉක්මනටම ලියන්නම් ..✨
Reply

Cloibene

@oct_rd Thank you very much dear. ❤️ මතක පිටු කියන්නේ ඊළඟ ආත්ම කතාව තමයි ළමයා..
Reply

Cloibene

@Vini_2779 හොඳින් ඉන්නවා dear..❤️
Reply

bearsh03

Hi ! Oya hodin innawada? Mathak una.. 

bearsh03

@bearsh03 මාත් හොදින් ඉන්නවා... මම අදනේ දන්නේ ඔයැයි කොල්ලෙක් කියලා.. 
Reply

Cloibene

@bearsh03 Hellooo.. කාලෙකින්. ඔව් හොඳින් ඉන්නවා ඕතර්. ඔයත් හොඳින් ඇති කියලා හිතනවා..✨
Reply

_Dandelion_Soul_

මෙච්චර දවසක් ගෑනුලමෙක් කියල හිතන් හිටියෙ පැට්ටෝ.. අනේහ් දැන්නෙ දන්නේ මල්ලියෙක් මේ ලස්සන කතා ලියන්නෙ කියලා.. සුබපැතුම් මල්ලියෝ ඉදිරියෙන් ඉදිරියටම යන්න.. ❤️❤️❤️

Cloibene

Hi ! කොහොමද ඔයාලට? හොඳින් ඉන්නවද? ටික දවසකින් ආවේ.. 

Cloibene

@miracles_in_my_soul Thank you very much.. ඉක්මනටම ලියන්නම් ..✨
Reply

Cloibene

@oct_rd Thank you very much dear. ❤️ මතක පිටු කියන්නේ ඊළඟ ආත්ම කතාව තමයි ළමයා..
Reply

Cloibene

@Vini_2779 හොඳින් ඉන්නවා dear..❤️
Reply

Vini_2779

හායි ඕතර්...හොඳින් ඉන්නවා නේ ද?
          
          පහළ comment එකකින් දැක්කෙ ඔයා A/L කරන කෙනෙක් කියලා..ඒ කියන්නෙ අපි දෙන්නම එක ම වයසෙ...
          
          මේ වයසෙදි මෙච්චර ලස්සනට ලියනවා කියන්නෙ..ඒකනම් මාරයි...මට නිකමට හිතෙනවා දවසක රට ම දන්න ප්‍රසිද්ධ ලේඛකයෙක් වෙයි කියලා...
          
          මහිම , හංසන ඩබලනම් සෑහෙන්න මතක් වෙනවා...කතාව පරක්කු උනාට කමන් නෑ ඔයාගෙ studies miss කරගන්න එපා...

Vini_2779

@Vini_2779 මමත් හොඳින් ඉන්නවා ඕතර්..ඔයත් පරිස්සමින් වැඩ ටික කරගන්න!
Reply

Cloibene

@Vini_2779  
            Hi ළමයා කෝමද? ඔව් හොඳින් ඉන්නවා.. ඔයත් හොඳින්ද? මේ වචන වලට ගොඩක් ස්තූතියි. ඒවා ලස්සනයි.. ඔව්. වැඩ එක්ක අමාරුයිනේ කතා ලියන්න. ඒ නිසා ටික දවසක් ඉවසමු. ඒ වගේම ඔයාටත් හදවතින්ම සුබ පතනවා. එහෙනම් පරිස්සමෙන් ඉන්න! 
Reply

Melody0246

අනේ කවුරුහරි මට පොඩ්ඩක් කියන්න..විවර්ණ book එකේ දෙවනි කොටසක් තියෙනවාද

user105M

@Melody0246 නැහැ. But මෙහෙම කියන්නම්. ඒ පෙර ආත්ම කතාවක්. හරිද..
Reply