Chocopuff07

අනේහ්... මේ දවස් වලට පේන රතු අහස බලන්න උන්නෙ ... ඉස්සෙල්ලා බලද්දි මම වේලසන වැඩියි... 
          	දැන් බලද්දි පරක්කු වැඩියි..... 
          	
          	අනේ ‍ඒ තැඹිලි පාට වලාකුලු කිසි අනුකම්පාවක් නැතුව කියන්නෙම නැතුව යන්න ගිහින් ... 
          	
          	( අද සේරමත් හොඳින් සිද්දවෙලා තියෙද්දිත්... අප්සට් වෙලා මුන එල්ලන් ඉන්න මං .
          	
          	අනේ....... මම තව ටිකක් ඉස්සර උනානම් ) 
          	
          	[ මම අද හැමදේකින්ම පරක්කුයි . ආසම දේවල් අද මම මගහැර ගෙන... ] 
          	
          	රතු වලාකුල විතරක්‍ යෑ... ක්‍රශ් එක පෝලිමේ යද්දි මැද්දට නොපැන පිටිපස්සට ගිහින් මග ඇර ගත්ත එකත් මෙන්න මේ වගේ ... 

AvaIllustratesWords

@Chocopuff07Hi! I'm Ava. I just wanted to say I really enjoyed your story it truly caught my attention. I'd be excited to create something inspired by it in my own artistic style, if that's okay with you? If you want to see my art. Here's my insta: ava_allison888
           Feel free to message me with your username and we discuss the details there. Have a good day ❤

Chocopuff07

මං කතාවක් ලිව්වොත් ඕගොල්ලො කියෝනවත !? 

Nyxelle_

@Chocopuff07 ලියන්න ඒයි ලියන්න.අපි කොහොමත් ඉන්නෙ ඔව කියවන්නනෙ 
Reply

Chocopuff07

@Nora_kaili අනේහ් ... තැන්කූ ඒයි ❤️
            ( ආදරෙන් හිනාවෙන මූන ) 
Reply