ChenQing4

~~~ ආදරේ නිහඬම ගොදුරක්....~~~
          	
          	
          	
          	දෙවැනි කඳුලු කතාවත් දැම්මා ඔන්න.......
          	
          	ඇවිත් බලන්න ඒ පැත්තේ......
          	
          	මේක නම් මුල් කතා නොකියවපු කෙනෙකුට උණත් කිසි අවුලක් නැතිව බලන්න පුළුවන්.....
          	
          	කවියක් තාලෙට කෙටි කතාවක්....
          	
          	හොඳ දරා ගැනීමක් තියෙන අය නිකමට ඇවිත් බලන්න.....
          	
          	
          	
          	
          	https://www.wattpad.com/story/402159140

ChenQing4

~~~ ආදරේ නිහඬම ගොදුරක්....~~~
          
          
          
          දෙවැනි කඳුලු කතාවත් දැම්මා ඔන්න.......
          
          ඇවිත් බලන්න ඒ පැත්තේ......
          
          මේක නම් මුල් කතා නොකියවපු කෙනෙකුට උණත් කිසි අවුලක් නැතිව බලන්න පුළුවන්.....
          
          කවියක් තාලෙට කෙටි කතාවක්....
          
          හොඳ දරා ගැනීමක් තියෙන අය නිකමට ඇවිත් බලන්න.....
          
          
          
          
          https://www.wattpad.com/story/402159140

Fara_Roze

අක්කේ.......... මගෙ මිනුරටයි එයාගෙ පොඩීටයි හැපි ටීචර්ස් ඩේ කියන්ඩෝ *වඳුරා අත් දෙකෙන් මූණ වහන් ඉන්න ස්ටිකරේ*

Thanu_99

අයියෝ jail එකේ අප්ඩේට් දිහා බල බල ඉන්න වෙලානේ මට( ඇස් දෙකේ කදුළු පුරවන් ඉන්න ස්පොන්ජ් බොබ්ගේ ස්ටිකරේ ) අතිශය කාර්‍යබහුලයි අප්පා මේ දවස් ටික 

Thanu_99

@Thanu_99 ආඅ හරි ගිහින් මන් හිතන්නේ මගෙ සිග්නල් අවුලක් 
Reply

Thanu_99

 වැඩ කරන ගමන් කියවන්න සෑහෙන වෙලාවක් ගියා මෙහෙම කියෙව්වමයි අප්පා මන් Comment සෙක්ෂන් එකේ මොකක් හරි අවුලක්ද අප්පා නැත්නම් මගෙ ප්‍රශ්නයක්ද මන්දා මුල ටික අවුලක් නැති උනාට අන්තිම එක දාන්න බැරි උනානේ මන් මේ ඔයාට කියන්න ආවේ 
Reply

Thanu_99

@Thanu_99 හී හී ඔව්නේ 
Reply

ChenQing4

adhi_selo

@ChenQing4 අනේ notifi පෙන්නුවේ නෑනෙ මට..කමක් නෑ දැන් ගිහින් කියෙව්වා..ලස්සනයි අනේ chapter එක ❤️☺️
Reply

ChenQing4

@adhi_selo අද පාන්දර එකක් දුන්නානේ පැටියෝ.... ☺️ මේකෙ එක ළඟ update දෙන්නේ කලින් දීලා තිබුණ ඒවාමයි අනේ...
Reply

adhi_selo

@ChenQing4 jail දෙන්නෙ නැද්ද ☺️❤️
Reply

Fara_Roze

අනේ ලෝයර් මහත්තයා එන්නෑද අක්කෙ

ChenQing4

@Fara_Roze puzzle එකේ ලියපු කොටස් 11 තියේ නංගෝ...ඒවා එක එක දාන්නේ..අලුතින් ලියන්න දවස් ගාණක් යයි තව...ලිව්වත් වැඩි අවධානේ jail තමා...
Reply

Fara_Roze

@ChenQing4 අනේ... ඉක්මනට සනීප වෙන්නකො.. ඒක නෙමේ එතකොට ඔයා ඔයාගෙ අවදානෙ puzzle heart එකටයි , ජේල් එකටයි දෙකටම දෙනවත...
Reply

ChenQing4

@Fara_Roze ඔක්කොම අසනිප අමතක් කරලා දැන් මේ දැන් ලියන්න ගන්නවා නංගෝ.....පුළුවන් ඉක්මනින් එන්නම්....puzzle heart බලන්න එතකන්....❤️
Reply

ChenQing4

එදා අපි ගිය පුරුදු පාරෙම
          
          මටත් තිබුණා නොයන්න....
          
          අතරමඟකදි හමු උණේ ඇයි...
          
          මතක අලුතින් ලියන්න....❤️
          
          
          "ඉතිං...
          
          ගෙවුන අතීතය මා නුඹේ නමට ලියා නිම කළත්....
          
          හිතේ ගැඹුරුම තැනක.....පරිස්සමට අදටත්....
          
          නුඹ ඉන්නවා..."
          
          
          
          එන්න...ජිවේන්ගෙයි සිමෙත්ගෙයි.....
          
          "මතක අලුතින් ලියන්න....."
          
          අද ඉදන් update දෙනවා ආපහු.....
          
          පරණ එකම තමා...අකුරු අඩුපාඩු , නොපැහැදිලි තැන් හදනවා...අවුරුද්දකින් විතරනේ ආයි දෙන්නේ...කියවපු අයත් එකින් එක මතක් කරගෙන යමු පුළුවන් නම්....
          
          
          දැන් ඉතිං බෙහෙත් ටික බීලා නිකං ඉන්නෙ නෑ..අද නම් පණ ගියත් සඳු අශිත්ම කියන්න ගන්නවා....ඉක්මනින් එනකං හදවත් ගලපන්න....
          https://www.wattpad.com/story/342589011

Thanu_99

@ChenQing4 ම්හුක්.....ආදරෙයි ❤️
Reply