Chanudasanayaka2306

කතාව දැම්මා...
          	https://www.wattpad.com/story/364806650

Chanudasanayaka2306

ඔයාලා හැමෝටම සුභම සුභ නව වසරක් වේවා...❤️

thvpramu2002

@Chanudasanayaka2306 එසේම වේවා♥️ 
Reply

Chanudasanayaka2306

ඔයාගෙ නම මොකද්ද...?"
          
          "රන්දික..."
          
          "ර..න්දික... ඊට වඩා හොදයිනේ ඉන්දික කියලා දැම්මානම්..."
          
          "......."
          
          "මම අකේන්... අකේන් මෙතුල්‍ය වික්‍රමසිංහ..." 
          
          "වයස...??"
          
          "විසි තුනයි..."
          
          "එතකොට... මේ දරුවා...??"
          
          "මගෙ..."
          
          "තමුන්ගේ...!?"
          
          "ඔව්... ඇයි අවුල්ද..." 
          
          ------------------------
          
          "තමුන්... මාව අල්ලන්න එපා... මට යන්න දෙනවා..."
          
          "දඟලන්නේ නැතුව මාත් එක්ක එනවා... තමුන්ට ඕනේ සතෙක් වගේ මැරිලා ගිහිල්ලා අර පොඩි එකීවත් අනාත කරන්නද..."
          
          "මට බෑ... තමුසේ... තමුසේ මිනීමරුවෙක්... මම මේ හැමදේම පොලීසි... ආහ්..."
          
          "කට වහගනිං... අවුරුදු ගානක් මහන්සි වෙලා ගහපු ප්ලෑන් එක මට උබ වගේ කොහෙවත් යන එකෙක් හින්දා විනාස කරගන්න බෑ... පනට ආසාවක් තියනවා නම්... කියන දේ අහගෙන ඉදපං..."
          
          "ආ..ව්හ්... උ..බ කවුද... මේ විදිහට හිර කරලා තියාගන්න නම්... ඇ..යි මාව බේරගත්තේ... ආ..හ්..."
          
          "මම කවුද කියන එක තමුසෙට අදාල දෙයක් නෙමෙයි... හැබැයි... මේ දේ හොඳට මතක තියාගන්නවා... මට පන දෙන්න වගේම... ඕනෙ නම් තමුසෙගෙ පන ගන්නත් පුලුවන්..." 
          
          "අ..නේ... ප්ලීස් මට යන්න දෙන්න... මම කා..ටවත් කිසිම දෙයක් කියන්නෙ නෑ... එ..යා... එයා මම එනකං බලන් ඉන්නවා ඇති..."
          
          Rush...❤️‍
          
          https://www.wattpad.com/story/364806650?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Chanudasanayaka2306
          කතාව කියවලම හොඳ නරක බලමු නේද...