Kim_Taekookii_ 2 days ago Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Oya naddooo View 0 more replies
Bunny_moon_09 May 22 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal පැටව්.. තුහින ගිම්හාන ඩබල් අප්ඩේට් දුන්නෝ... බලන්න හාද.. ආයෙ කවදා එන්න වෙයිද දන්නෑ ක්රීම් සෝඩා ටික ❤ .. ඉම්මන්ට එන්න බලන්නම් හොදද... Kim soo min ❤ View 0 more replies
Bunny_moon_09 Apr 19 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal වලව්වෙ හාමු තව චැපි දෙකයි.. ඉවරයි.. කාලෙකින් අහිමි දුන්නෙ නැ නේද මං? ඒකත් දෙන්න බලන්නම්කෝ ❤️ සද්දයක්වත් නැ කට්ටිය View 0 more replies
Bunny_moon_09 Apr 16 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal ලමයි.. ඔයාලා ඉන්නවා නේද.. View 0 more replies
Bunny_moon_09 Apr 08 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal ලමයිනේ.. අකමැත්තෙන් උනත් කියන්න ඕනි.. මම කතා ටික දෙන එක ටික කාලෙකට නවත්තනවා.. අනේ ඇත්තටම සමාවෙන්න ලමයි.. මේ තියෙන තත්වේ ඔයාලා දැනුවත් ඇතිනේ.. ❤️ ඔයාලාට බොහොම ස්තූතියි මාත් එක්ක හිටියට.. මම හරිම කලකිරිලා ඉන්නේ.. හැමදාම කමේන්ට් කරන ලමයින්ට හැමදාම මම ආදරෙයි.. ආයෙම ඉක්මණට එන්නම්..❤️ මේ අමාරු කාලෙ ඉක්මණට ගෙවිලා යාවි..❤️ එතකන් ඉවසමු.. ❤️ අදට මම යන්නම්.. ❤️ Kim soo min ❤️ View 0 more replies
Bunny_moon_09 Apr 06 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal පොඩ්ඩක් බලන්න පැටව්නෙ ❤️ https://www.wattpad.com/1436511956-%E2%9A%9C%EF%B8%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B7%99-%E0%B7%84%E0%B7%8F%E0%B6%B8%E0%B7%94%E2%9A%9C%EF%B8%8F-%C2%B0nonfiction%C2%B0-%C2%B0tk%C2%B0-kim-soo-min-%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99 View 0 more replies
Bunny_moon_09 Apr 06 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal තුහින ආවො..❤️ I published තුහින ගිම්හාන story "19 වන කොටස [අනතුර] ! https://www.wattpad.com/1436449200-%E2%98%86%E0%B6%AD%E0%B7%94%E0%B7%84%E0%B7%92%E0%B6%B1-%E0%B6%9C%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E2%98%86-%E2%95%91tk-%E2%95%91-nonfiction-%E2%95%91-kim-soo-min-%F0%9F%92%9B19 View 0 more replies
Bunny_moon_09 Apr 05 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal හාමුවා ආවෝ ❤️ https://www.wattpad.com/1436140649-%E2%9A%9C%EF%B8%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B7%99-%E0%B7%84%E0%B7%8F%E0%B6%B8%E0%B7%94%E2%9A%9C%EF%B8%8F-%C2%B0nonfiction%C2%B0-%C2%B0tk%C2%B0-kim-soo-min View 0 more replies
Bunny_moon_09 Apr 05 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal තේව්ගෙ වස්තුව ආවෝ ❤️ https://www.wattpad.com/1436065961-%E2%98%86%E0%B6%AD%E0%B7%94%E0%B7%84%E0%B7%92%E0%B6%B1-%E0%B6%9C%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E2%98%86-%E2%95%91tk-%E2%95%91-nonfiction-%E2%95%91-kim-soo-min-%F0%9F%92%9B View 0 more replies
Bunny_moon_09 Apr 01 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal ඔන්න මං ඔයාලව බය කරලා යන්න ආවෙ .. කෝ බලන්න වලව්වෙ හාමු කියවන අය.. මම සුට්ටක් මම ලියපුවා කියවන්න ගත්තා.. හොදද බලන්න.. සංසාරෙ එපාවුනා මට .. ඒ හින්දා නෙමේ හොදේ.. ලමයි.. තව ටික කාලෙකින් ඉවර කරනවා කතාව.. ඔයාල ගොඩක් දවස් බලන් හිටියා නේද.. සමාවෙන්න ලමයිනේ මට මේ දවස්වල ආතතිය හරීයට.. සුට්ටක් ටයිප් කරලා තියෙන්නේ.. පුලුවන් උනොත් හෙට හරි අනිද්දා හරි දෙන්න බලන්නම්..❤️ Bunny_moon Kim soo min ❤️ View 0 more replies