BunnyKook220

https://www.wattpad.com/1447797633-so-she-got-a-crush-part-6
          	
          	"so she got a crush" අලුත් චැප්ටර් එක දැම්මා. ගොඩක් කල් අප්ඩේට් නොදී හිටියට සොරි. එක්සෑම්ස් ඉවර හින්දා මට ලග ලග අප්ඩේට් දෙන්න පුලුවන් වෙයි.
          	
          	හෙහෙ

BunnyKook220

https://www.wattpad.com/1447797633-so-she-got-a-crush-part-6
          
          "so she got a crush" අලුත් චැප්ටර් එක දැම්මා. ගොඩක් කල් අප්ඩේට් නොදී හිටියට සොරි. එක්සෑම්ස් ඉවර හින්දා මට ලග ලග අප්ඩේට් දෙන්න පුලුවන් වෙයි.
          
          හෙහෙ

BunnyKook220

11 days more to go!!! yaayyyy \( ̄︶ ̄*\))
          
          anyway good luck to those who write OL on Monday!

ParkJUNGMI2007

@BunnyKook220 ow ayyoooo i want this week to pass asap
Reply

BunnyKook220

@ParkJUNGMI2007 I have waited for 5 months for this day. This is such a headache!!
Reply

BunnyKook220

"Western province exams have been cancelled"
          
          Meanwhile my mind -
          I want to migrate from this country so badlyy :'(

ParkJUNGMI2007

@BunnyKook220 oo math 11 thama wibageta masa dekai kiyl mthk unm
Reply

BunnyKook220

@kimsoehyunbby මුල ඉදම්ම නෙමෙයි. ලීක් වෙච්ච පේපර්ස් ආයිම තියනවා. ඔය ලීක් වෙච්ච එක පේපරයක් පේපරේ ලියන්න කලින් හම්බුනෙ නැති උනාම මම >︿<
Reply

BunnyKook220

හලූ මා ලව්ලි රීඩර්නිම්ස්. ඕතරියෙක්ගෙ අලුත් මාෆියා කතාවක් තියේ.
          එයාට කියෝලා සප් එකක් දෙන්න.
          
          I think you'd like this story: "Falling for you" by Fairytike on Wattpad https://www.wattpad.com/story/361055662?utm_source=android&utm_medium=whatsapp&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Fairytike
          
          @Fairytike

Fairytike

@BunnyKook220 ❤️❤️❤️thanmks meyaa
Reply

BunnyKook220

https://www.wattpad.com/1414332730-bullet-1
          
          හී අලුත් කතාවක්. වෝට් කමෙන්ට් කරන්න මා රීඩර්ස්. මට ඕගොල්ලොන්ගෙ කමෙන්ට්ස් තමා ගොඩක්ම ඕනෙ.
          
          මේ දවස් වල ක්ලාස් ගිහින් එන යනකොට වෙලා තියෙන හින්දා මට ටයිප් කලැකි. ඒක හින්දා පුලුවන් ඉක්මනට අප්ඩේට් දෙන්නම්.
          
          ශෙයා කරල පොඩි උදව්වක් දෙන්න

BunnyKook220

ඕන් ඊයෙ ආපු මෙසේජස් වලට රිප්ලයි
          
          "Hi hi ithim...kohomd jiwithe... aduranwad dnne nh dannm ithim neh... hodt exam eka liyanna hode...pass wenawa oy aniwaryenma..❤️"
          
          ඔයා කවුද කිව්වොත් ඉතින් අදුරගන්න පුලාම් ඉක්මනට හූම්. හූම් මම එක්සෑම් එක පාස් වෙන්නම්කෝ ඔයත් ඔයාගෙ ගෝල්ස් ඔයා ආස විදියටම achieve කරගන්න ❤️
          
          "oya dannoda deyak, oyage kiyawilla natuwa palui appa"
          
          හී ඔහොම මගෙ කියවිල්ල නැතුව පාලුයි කිව්වමද කොහෙද. (~ ̄▽ ̄)~ anyway කියන්න නම් දේවල් ගොඩාරියක් තියේ. ඒත් මේ ටිකේ වැඩ වැඩි හින්දයි මේ පැත්තෙ ආවෙ නැත්තෙ. 
          
          "crush eke aluth toraturu kohomada"
          
          මම හිතන්නෙ ඔයා කියන එක දැන් expire වෙලා තියෙන්නෙ. දැන් ඉන්නෝ තව කෙනෙක්. වැඩේ කියන්නෙ එයා මල්ලි කෙනෙක් වගේ. මරදානෙදි හම්බු වෙලා ක්‍රශ් කලාට මොකෝ එයා මල්ලි කෙනෙක් වම්ගේ  ̄へ ̄
          
          _________________
          ඔච්චරයි ඇවිත් තිබ්බෙ. ඕගොල්ලො තව දානෝ නම් දාන්න. ඒ හ එකකටම මම දවස අන්තිමේ රිප්ලයි දාන්නම්

Kim_yuri924

@BunnyKook220 dn ithim me dawaswala padam karanwa athine exam eka th laga lagama enawne
Reply

Kim_yuri924

@BunnyKook220 ow ned...මාත් හොදින් ඉන්නෝ❤️...mee paththata awe  goda kalekin
Reply

BunnyKook220

කාලෙකින් මේකෙ මකුලු දැල් කඩන්න ආවා..
          
          අලුත් කතාවක් ඔලුවෙ තියේ. ඒකෙ intro එකත් අද ලිව්වා.. ඒත් මට ඒක දාන්න හිතෙන්නෙ නැ. මොකද මට කතාව ලියන එක එපා වෙනවා කමෙන්ට්ස් නැති උනාම.
          එක්සැම් හින්දා එක ලග අප්ඩේට් දෙන්න වෙන්නෙත් නැ.
          
          ඕගොල්ලො මොකො කියන්නෙ මම ඒක දැන් දාන්නද එපාද?
          
          අහ් තව එකක්,
          මගෙ අර සීක්‍රට් මෙසේජ් ලින්ක් එක අලුත් කලා. අලුතින් දාන්න මොනා හරි තියේ නම් දාන්න. මම අනිවාරෙන්ම ඒ හැම එකකටම රිප්ලයි කරනවා.
          
          https://storyzink.com/m/i47za662

BunnyKook220

wattpad වලට මොකද මේ වෙලා තියෙන්නේ?
          කලින් වගේ නෙවෙයි දැන් ගොඩක් අය පොත් ලියන්නේ නැහැ.
          පොත් කියවන්න අය නැහැ.
          කමෙන්ට් එකක් වෝට් එකක් දාන්නේ නැහැ.
          කන්වසේෂන් වලට ජොයින් වෙන්නේ නැහැ.
          මොකද මේ වෙලා තියෙන්නේ?
          
          මම මේකට ජොයින් වුනේ ගිය අවුරුද්දේ අගෝස්තු වල.
          ඒ දවස්වල තිබුන ඇක්ටිව් ගතිය දැන් කිසිම කෙනෙක් ලග නෑ කියලයි මට හිතෙන්නේ.
          ඉන්බොක්ස් මැසේජ් කරන්න හිටපු අයගෙන් බාගෙට බාගයක්ම දැන් ආගිය අතක් නැහැ.
          
          
          කවුරු හරි මේක කියෙව්වොත් ඒ කෙනත් මේක තමන්ගේ කන්වසේෂන් එකක් විදිහට ෂෙයා කරන්න.
          මගේ නම් කිසිම තරහක් නෑ.
          ඔයාලත් එකතුවෙන්න ආයිමත් වට්පෑඩ් ක්‍රියේටිව් රයිටර්ස්ලගෙන් පුරවන්න.
          
          
          @Marinettee2007