Bulbz_D

Read the Announcement down there which I forgot to click the "Announce this to followers option ".. heh! 
          	
          	Hope you guys doing well ! So do I ! I am doing great . Thank you for your lovely messages. BUT um Ngl saying I missed y'all haha. But people who might have lost contact with me due to my personal  number change and social media break, YO GUYS I DEF MISS YOU !! 
          	
          	May I recommend a song ?  
          	
          	'' https://youtu.be/A8dH4cKGa6s?si=UQ5mHATq35U3hUlK '' 
          	
          	- has been on repeat lately ! Yep That's it .
          	
          	It's Bulbz again.

SaVeeFromHell

@Bulbz_D Looking back 4 old msg thats seen but no replys.. Yeah Yeah Miss U To..
Reply

qwtyip

@Bulbz_D  හොයන්න බැරි ලස්සන දරුවෝ....... mail එකක් පවා එව්වා ♥️
Reply

tinkiri

ane akke oyagen adaren illanawa plot 23 eke deweni kathawak dennakooooooooooooo nathuwa inna ba.mn mona kiyewwoth full stories kiyewwath e hama relation ship ekatama wadiya kamathi Snaosh&Diyonge relationship ekata ane eyalata eelangata mokada wenne kiyala kathawak liyannnakoooooooooooooooooooooo

ishya_21

මීදුම් දුමාරයේ  සිංදුව කොටස් 125 ම කියවලා ඉවර උනාට පස්සේ තමා ඇහුවේ.මොන හේතුවකට මංදා මට ඒක මේක කියවන ගමන් අහන්න හිතුන්නෑ.ඒක ඇහුවට පස්සේ පපුව බර උන විදිහට මං අහම්බෙන් උනත් කරපු වැඩේ හරි කියලා මට හිතුනා.ඒ විතරක් නෙමෙයි,මේකේ පාඨක ප්‍රජාවගෙන් comment section එක පිරිලා තිබුන හැටිත් දැක්කා.
          
          මතක් වෙද්දිත් පපුව හිරවෙන මතක අපි හැමෝටම නෑනේ.ඉතින් මටත් එහෙමයි.මට් ඒ වගේ මතක තියෙන්නේ wattpad එකේ කියවපු සීමිත කතා සංඛ්‍යාවක විතරයි.ඉතින් Plot 23 අද ඒකට එකතු උනා.සමහර කතාවල අවසානය අපිට තේරුම් ගන්න දෙන තරමට ඒක අපේ හිතට හොදයි කියලා මට මේක කියෙව්වාම හිතුණා.මං මට ඕන විදියට ඔක්කොම හදාගත්තා.නැත්නම් දුක වැඩියි මට.
          
          Author මං ඔයාට ගොඩක් ආදරෙයි කියලා කියන්න ඕනා හරිද මේ කතාව ගෙතුවට.මං නම් මේක ෆැන්ටසියක් කියලා හිතන්න කොහොමවත් කැමති නෑ.මේ කතාව 3,4 පාරක් කියවන්න ගිහිල්ලත් මගින් නවත්ත්ලා ආය කියවෙන්න ආවේ.මට දැන් නම් මාත් එක්කම තරහයි.මේක කඩදාසියකට එනවනම් සතුටුයි මං.ඔයාගේ වයසෙම වෙන්නැති මාත් කියලා මං හිතනවා.මං ආසාවෙන් කියෙව්ව තවත් හේතුවක් ඒක.දැන් මටත් මේ වගේ කතාවක් ලියන්න ඕන කියල හිතෙනවා 
          
          ඔයාගේ වචන කරපු ඒ හැගිම් අපි හරි පරිස්සමට කියෙව්වා ඒවට අසාධාරණයක් වෙයි කියලා බයට.ඉතින් මේ වගේ feedback ලබාගන්න පුළුවන් විදිහේ ලියන්නේ වෙනවා කියන එකම ලොකු දෙයක්.ඔයාට හිතගන්නවත්  බෑ මේ කතාවට අපි  කොච්චර කැමතිද කියලා.ඉතින් ඔයා හරි දක්ෂයි අපිව අසරණ කරන්න ඒ අතින් ❤️✨️ 
          
          ආය වෙනස් විදියකට එන්න අපිව බලන්න. හරිම ආසාවෙන් මේ වචන ටික type කරේ ✨️❤️

sesalya__2009

akkkee,, plot'23 is justt arghhhhh i have no words buttt,, akkkee end ek hithata dukak genth dunna lokuma loku dukkk ekaaak,,,, e characters ekk mn fantasy ekk kyla amathaka vena tharamata badunu nisada dnne na,,,, me end ek akke nikm sad end ekk vge ,,,ahhhmm mn akke mta dannuna de kivve normally mn kisima story ekkta comment dana kenek neve, eth me story eka arghhh e gana kynna words nn akkke ,,, ugurath ekk hira vela adenna enooo akkee,,,,,me fantasy ekta akke first time enter unta psse,, there is no way to out.....me plot ekta 2 years dnnn....thama hithe pathhtk ridenooo amuthu dukkataa,,, e miyun thani venava kiyala dnna nisaaaaa....plot 23 s2 ekkk denvnn asaiii eth mmmmmm, IDK