BlueBobles

සත්තලන් මැණික් කැට ටික පරිස්සමින් ඉන්නවා නේද?
          	
          	
          	
          	මොකද්ද දරුවනේ මේ වෙන්නේ. අක්කිලා ගොඩාක් අය යන්න ගිහිල්ලා. සමහර මැණිකෙලා කතා ටික unpublish කරලා. Mpreg කොටස් අයින් කරලා. සමහර අය ආය mpreg ලියන්නේ නැල්ලු. මොකද්ද දෙයියනේ මේ වෙන නස්පැත්තිය.
          	
          	සමහර අය අලුත්, පොඩි authorලට දොස් කියනවා. ඒත් එයාලගේ වැරද්දක් නැනේ අප්පා. මන් නම් කියන්නේ wattpad එකේ දේවල් Facebook, youtube, tiktok දාන්නේ නැතුව ඒවා wattpad එකටම සිමා කරගත්තනම් හරී. ඔන්න ඕකයි මගේ මතේ.
          	
          	O/L නිසාවත් stress එකක් නැති මට මේවා නිසා stress.
          	
          	මේවා ඉක්මනට ඉවර වෙන්න කියලා ප්‍රර්ථනා කරමු.
          	
          	ඔයාලගේ අදහසත් කියාගෙන යන්ඩෝ....
          	
          	පරිස්සමින් ඉන්න හැමෝම.
          	 
          	ආදරෙයි ගොඩාරියක්..... ❤️❤️❤️❤️❤️

Lithu_26

අනේ තැම්කූ පැටියෝ මාව ෆලෝ කරාට ආතරෙයි උම්ම්හ්හ්❤️

BlueBobles

@Lithu_26 math adareyi ane oyata❤️ ummaaaa❤️❤️❤️
Reply