2017 වසරේ සිදු වූ සත්ය සිදුවීමක් ඇසුරින් මගේ TikTok පිටුවේ පළ වූ වීඩියෝ පෙළට, ඔබෙන් ලැබුණු අසීමිත ආදරය සහ ඉල්ලීම නිසාම උපන් කතාවයි මේ.
'රන්වී සහ නෙව්රා' - පාසල් වියේ නේවාසිකාගාර ජීවිතයේ අත්දැකීම් සමඟින් ගලායන, අභිරහස් සහ රසවත් සිදුවීම් පිරුණු ආදරණීය GL/LGBTQ+ ප්රබන්ධයකි. ප්රබන්ධයකට එහා ගිය සැබෑ ජීවිතයේ සංවේදී හැරවුම් ලක්ෂ්යයන් රැසක් මෙහි අන්තර්ගතයි.
'කියන්න බැරි ආදරය' කුමන අයුරකින් නිමාවේදැයි දැනගන්න, දැන්ම Follow කර මා සමඟ රැඳී සිටින්න.
✨ By Blacklace005 🖤🏳️🌈
- JoinedDecember 12, 2025
Sign up to join the largest storytelling community
or
Story by Blacklace005
- 1 Published Story
The Untold Chapter-නොකියූ පරිච්ඡේදය
542
14
10
හොර ඇහෙන් බලපු, හදවතටම දැනෙනා.. 6 වසරේ නේවාසිකාගාර ජීවිතයෙන් ඇරඹෙන නොකියූ ඒ ආදර පරිච්ඡේදය... 🖤