BhashiThisu

භවාන් දැම්මා ❤️

BhashiThisu

මගෙ පූ බබා නැතිවෙලා අනේ .... හොයාගන්න විදියක් නෑ තවම .... දුකයි අනේ කතාව ලියාගන්න මූඩ් එකක් වත් නෑ... ඉක්මනට කතාව දෙන්නම්.... sorry....❤️

ChenuThisha6

@BhashiThisu අනේ ඉක්මනට එයාව හොයාගන්න පුලුවන් වෙන්න ඕනි ❤️
Reply

BhashiThisu

@Ruby_jane_2 අනේ හැමතැනම හෙව්වා තාම නෑ දැන් දවස් දෙකක් ... මට ඇඩෙනවා මතක් වෙද්දිත්
Reply

Ruby_jane_2

@BhashiThisu අනේ පූස් පැටියෙක්ද.  නැති වුන කෙනෙක්ම තමා ඒකේ දුක දන්නේ. දවසක් අපේ පැටිය නැතුව අපි හැමෝම බය වෙලා හිටියා. හෙව්වත් හම්බවුනේ නෑ. හැබැයි රෑ වෙද්දී ගෙදර ආවා . ඉක්මනට ගෙදර එයි එයා... ❤️
Reply