Avenra24

Coming Up Next
          	
          	0.1 සෙංකඩගල 
          	
          	ආ පුදුමාකාර ලස්සනක් තියෙන්නෙ, අප්පච්චි කිව්ව හරි. නුවර කියන්න පුදුමාකාර ආදරනීය නගරයක්. ම්ම් මන් කවුද කියලා ඔයාලා හිතනවා ඇති. මගෙ නම වියාන් ආර්යා. මේ සෙංකඩගල ප්‍රධාන පලේ පාසලකට අලුතෙන් පත්වුනු නැටුම් ගුරු. මේ මගේ කතාව...

Avenra24

Coming Up Next
          
          0.1 සෙංකඩගල 
          
          ආ පුදුමාකාර ලස්සනක් තියෙන්නෙ, අප්පච්චි කිව්ව හරි. නුවර කියන්න පුදුමාකාර ආදරනීය නගරයක්. ම්ම් මන් කවුද කියලා ඔයාලා හිතනවා ඇති. මගෙ නම වියාන් ආර්යා. මේ සෙංකඩගල ප්‍රධාන පලේ පාසලකට අලුතෙන් පත්වුනු නැටුම් ගුරු. මේ මගේ කතාව...

oshi__85

@Avenra24 අනේහ්.... දැන් හොදයිනේද. ඩොක්ටර්ස්ල මොකද්ද කිව්වේ.බෙහෙත් බොන්නත් තියෙයිද. තියෙනවා නම් මතක් කරලා වෙලාවට බොන්න ❤️

oshi__85

@Avenra24 අයියෝ මොනා වෙලාද අසනීප උනේ. දැන් හොදයිද ❤️
          මේ දවස් වල පොඩ්ඩක් පරිස්සම් වෙන්න වයිරස් එකක් තියනවා නේ. කළුබෝවිල පැත්තේ යාලුවෙක් ඉන්නවා එයා කිව්වා එහෙ චිකන්ගුන්‍යයි ඩෙංගුයි තියේලු.
          
          Thanks කරන්න ඕනි නැ අනේ මතක් උන නිසා බැලුවේ කෝ කියලා ❤️

oshi__85

හොදින් ඉන්නවා නේදෝ ❤️

Avenra24

@oshi__85 මන් හොදින් රත්තරන්, ඔයාට කොහොමද, අසනීපෙන් හිටිය හින්දා, update කරන්න ලේට් උනා. හෙට අලුත් කොටස දානවා
            
            Thank you Oshii patiyo mehema hari katha karanwata
Reply

celestialme2

Hey 
          I am Celestial
          Please read my book OUR FOREVER UTOPIA 
          It's a story about two childhood best friends.
          Also the male lead isn't a playboy or a douche, so if you want to read about a good guy, do give this book a chance.
          I'll love to hear your thoughts about it too.
          
          https://www.wattpad.com/story/292776831?utm_source=android&utm_medium=link&utm_content=share_writing&wp_page=create&wp_uname=celestialme2&wp_originator=3ocXrlXr%2FLCRcnCvb1BDyfaLdI39vXsLT%2FHrPKyw09xq2rpbWxKspF8bDatSu%2FinRefW%2BnYkawMfsiaI2tttuqMiPJ9ZKTzB2RCIpr%2BBMl3pdUkM9V3L6M1Nlmz4FRWj

Avenra24

@celestialme2 Hello celestial
            Yes I will read your book soon
            Don't worry...I know it's great before I read it.
            Keep it up..❤❤❤
Reply