Author’s Note ✍️✨
"අම්මෝ... හිතාගන්නත් බෑ! කතාව පටන් අරන් තාම සති තුනක්වත් වුණේ නෑ, හැබැයි අද වෙද්දී මගේ කතාව කියවන අපේ මේ පුංචි පවුල 3K පහු කරලා! ඇත්තටම ඔයාලගෙන් ලැබෙන මේ ආදරේට මම පට්ටම ආසයි. ❤️
විශේෂයෙන්ම ඔයාලා දාන ඒ Comments... මාරම ලස්සනයි ළමයි! සමහර ඒව කියවද්දී මට තනියම හිනා යනවා. ඔව් ඔව්, ඔයාලටම තමයි මේ කියන්නේ! මගේ මේ කතාවත් එක්ක ඉස්සරහටත් ඔයාලා මේ විදිහටම දිගටම ඉඳියි කියලා මම ලොකුවට බලාපොරොත්තු වෙනවා.
මගේ කතාව කියවන, Vote කරන, Comments දාන හැම සුදුනෝනෙක්ටමයි, සුදුමහත්තයෙක්ටමයි මම ගොඩක් ආදරෙයි! හැමෝටම ඔන්න මං ගානේ Rose Gold දෙනෝ... මේ ඇත්තමයි! ✨
Stay tuned with Author Dopamine!"