
yazu_yazu
Link to CommentCode of ConductWattpad Safety Portal
මගෙ කතාව රීඩින් ලිස්ට් දාගත්තට ගොඩාආආආඅරියක් තන්කුයි පැන්චෝඕඕඕ ආතරෙයි හර්ත ❤️❤️❤️❤️❤️❤️❤️
@Aurora_Lily88
0
Works
6
Reading Lists
73
Followers
මගෙ කතාව රීඩින් ලිස්ට් දාගත්තට ගොඩාආආආඅරියක් තන්කුයි පැන්චෝඕඕඕ ආතරෙයි හර්ත ❤️❤️❤️❤️❤️❤️❤️
ඒ උබ ඉන්නවා නේ...මං හෙන කාලෙකින් බන් මේ පැත්තෙ ආවෙ....අඩෝ මට උඩ පැන පැන නටන්න හිතිලා තියෙන්නෙ ඕයි....හේ..යේ...ඔක්කොම ඇවිල්ලා...අඩෝ පැලෙන්න සතුටුයි බන්....(කෑ ගහන පූසගෙ ස්ටිකරෙ) ඒ තාම නිකී නෑනෙ...අනේ...:(
අනේ අක්කේ මෙහෙම ඇවිත් කරදර කරනවාට සමාවෙන්න හරිද... අනේ අක්කි එක්ක පොඩි හරි connection එකක් තියේ නම් අනේ එයාට ආපහු එන්න කියන්නකෝ...tiktok එකෙන්වත් අක්කිව contact කරගන්න බැරිද අක්කේ..අනේ අක්කිට පුළුවන් නම් ඒම කරන්න පුළුවන් කෙනෙක්වත් නැද්ද අක්කේ...කතා ටික නැතත් ...නිකී අක්කිට එන්න කියන්න පුළුවන් විදිහක් නැද්ද අක්කේ.. දැන් මේ ප්‍රශ්න ගොඩක් දුරට ඉවරයිනේ නේද? Kimniru අක්කිත් අපහු ඇවිත් වෙන acc එක්කින් නිකී අක්කිටත් එන්න කියන්නකෝ ආප්හූ එන්න කියන්නකෝ...kimniru අක්කිට නන් සමහර කතා pdf විදිහට හම්බෙලාලු නිකී අක්කිටත් හම්බෙයි නේද අනේ කතා ටික නැතත කමක් නෑ අනේ එයාව contact කරගන්න විදිහක් පුළුවන්නම් බලන්නකෝ අක්කේ.....
@AuroraLily2028 අනේ reply පරක්කු වූනාට කමක් නෑ අක්කියෝ ...අනේ අක්කිට මම කරදර කරනවාට sry....
Akki
අහන්නකෝ අක්කේ , දැන් ගියපු ගොඩක් authorsla ආපහු ඇවිත් නේ ඉන්නේ . දැන් හැමෝම කතාවෙන්නේ එයාලගේ unpublished කරපු පොත් ගැන.එතකොට අක්කේ අර විනය භාර කමිටුව report කරලා acc පිටින් අයින් කරලා දාපු නිකී අක්කි , snowball, kim_niru authorsla ගැන දැන් කවුරුත් කතා නෑ.මන් මේ කියන දේ වැරැදි නන් සමාවෙන්න අක්කේ.ඒත් මෙතන වැඩිපුරම අසදාරණේ උනේ එයාලට නේවේද? ඒ ගැන මොකුත් කරන්න බැරිද අක්කේ. ඒ ගැන කතා කරන්න බැරිද? මට මාර අවුල් අක්කේ . සමාවෙන්න මෙහෙම msg එකක් දැම්මට වෙන කතා කරන්න කවුරුත් නෑ අක්කේ මේ ගැන . අක්කිනේ මුලින්ම නිකී අක්කිට help එකක් දෙන එක ගැන හරි කිව්වේ.
@__Browskyy__ නිකී අක්කා Tiktok active ඉන්නවා නංගී...අක්කගේ ඇක් එක private හැබැයි...
Hi නංගි or අක්කා.. :) අර report කර කර, talk කර කර දඟලන profile මාවත් block කරලනේ.. legal documents ඉල්ලලා සද්දයක් විතරයි දැම්මේ.. මොකක්ද ඒ set එක ඒ කරන්නේ legal නැත්තම්, registered organization එකකුත් නෙවෙයි නම්?
@Silver_Blaze_Enigma ඒක තමයි..මුන් මේ බොරුව කරන්නේ...වට්පෑඩ් ටීම් එක ඔයාට එහෙම කට්ටිය එයලා පත් කරන් නෑ කියපු මැසේජ් එක සේව් කරලා තියා ගන්න හලෝ...සමහරවිට ඉස්සරහට ඕන වෙයි....
@AuroraLily2028 යෙප් මම වට්පෑඩ් ටීම් එකෙන් ඇහුවම එහෙම ටීම් එයාලා පත්කරන්නේ නැහැ ඒ නිසා දාන හැමදේම විශ්වාස කරන්න එපා කිව්වා
අනේ නිකී අක්කි ආපහු ගිහින්ද අක්කේ...
@__Browskyy__ අනේ මන්දා...නිකී අක්කා ආයේ එයිද කියලා කියන්න දන්නෑ නංගී...මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ....අපි තව ටිකක් ඉවසගෙන ඉස්සරහට වෙන්නේ මොනාද කියලා බලාගෙන ඉමු...
@Browskyy_2006 අනේ ඔව් ළමයෝ...නිකී අක්කගේ ඇක් එක අර කට්ටිය ආයෙම හැක් කරලලු නංගී...
ඒ බන් අහපන්කෝ....මට හේමදෝලි ඒම ඔක්කොම කතා ටික පෙන්නනවනෙ library එකේ...නිකී ගෙයි නූ ගෙයි මා add කරගෙන තියෙන ඔක්කොම පේනවනෙ...ඒ පොඩ්ඩක් බලපන්කෝ...
Mata nikkyjeon ge acc eke hoya ganna bane...?
@senjiro123 ඒකට ආයෙත් මේ කාලකන්ණි කෙලවලා හලෝ...දැන් නම් මේක එපාම වෙලා තියෙන්නේ...කලකිරිලා ඉන්නේ අප්පා...
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: