Artemis_Squad

අවුරුද්දකට විතර පසුව ආයෙත් ලියන්න හිතුණා. වෙනදාට වඩා වෙනස් කතාවක්. කියවලා බලන්න වෙලාවක් තිබුනොත්.
          	I just published "1. කොටස" of my story "With You (ඔබ එක්ක)". https://www.wattpad.com/1133888430?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Artemis_Squad&wp_originator=sQRP3WacVRThgRuR8ArzbeGQZ7HTEWE3QlI%2F6MfpguEM9pJqlYUBlL711Qrr77UkXVeSwL8UT2GzcDt0NNfJWqahD%2FblCXBiZ2lUS1vZxqhSgkCgKI20UT3L924BnAoK

Hi all, 
          
          හුඟාක් කාලෙකට පස්සෙ අායෙත් ලියන්න හිතුනා. ඔයාලා හොඳින් ඇති කියලා හිතෙනවා. 
          
          තනිකම දැනෙන කෙනක්ගෙ සිතිවිලි ඔයාලටත් දැනිලා තියනවාද? 
          
          වෙලාවක් තිබ්නොත් කියවන්න. ස්තුතියි! 
          
          https://www.wattpad.com/1180317063?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Artemis_Squad&wp_originator=770j8%2BvWMmevztPpXrypZiiDVaAx%2B4fuqn%2B0wvpZ4nK%2B24juo9Us5KjrQ7GWRV%2FSnzrii4ggxI7HtoA2wC4CzuBqPjBX4soeUnJ%2FTxzGHrvDeFo43Ik%2F9BwLxrdxFc2s

00DKD00

@Artemis_Squad ස්තූතියි 
Reply

SS80723990

✒️මං හිතන් ඉන්නේ පුංචි තරගයක් තියන්න....
          ✒️පුංචි තරගයක් තියමුද?.. 
          ✒️එහෙනම් අහගන්නකෝ.....මේකයි වෙන්නේ..,
                 ✒️මං ff එකක් විදිහට පුංචි video 
                     එකක කොටසක් දානවා..
                  ✒️ඔයාලට තියේන්නේ මේ video එක                                                                                දිහා  බලලා
                   ✒️ ඔයාලට හිතෙන විදිහට short        story එකේ ඉදිරියට වෙන විදිහ අර්ථවත්    ව ලස්සන short story  එකක් ලියන්න.
                 
               ️*(1part) එකක් හොදටම ඇති ✋*
          
          ✒️comment එකක් විදිහට ඔයාලා ලියන short story එක දාන්න හොදේ .
          
          ✒️තරගයක් නම් තෑගිත් ඕනෙනේ.
                     
                        ඕනෙද?????.......හරි....
          ✒️මං  තෑග්ගක් විදිහ...
                              *මං ඊලගට ලියන ff එකට characters විදිහට ඔයා කියන actor / actress / singer  ලා / ඔයාගෙ නම  / ඔයා කියන නම් දාලා ලියනවා
                ✒️ තරගෙ තියන්න කලින් ,
                        * තරගෙ තියන්න කැමතිද/නැද්ද කියලා මට (@SS80723990 ) private masage එකක් දන්න..*
                    
                   වැඩි විස්තර පසුවට.....