Anonymous_Saviour

New article Alert: For Authors!!
          	
          	මේකෙන් අපි කතා කරන්නේ ඕතර්ලගේ කතා ආරක්ෂා කරගන්න මෙවෙලේ ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගැන. මේක පුළුවන් තරං ඔයාලගේ ආදරණීය ඕතර්ලා අතරට යවන්න කියලා ඉල්ලන්න කැමතියි. එයාලගේ මහන්සිය හොර කල්ලියකට ගරාගන්න නොදී රැකගමු.
          	
          	අපි හැමෝගෙම මානසික නිදහස වෙනුවෙන් එකතු වෙමු! 
          	
          	Book: https://www.wattpad.com/story/395333954
          	
          	Directly proceed to the article: https://www.wattpad.com/1546910273

Mee_nix

ඉතින් අක්කේ උන් නීති මවාගෙන වැරදි කියනවනේ...එක්කෝ ඔය තියෙන නීති පොත ගෙනත් පෙන්නන්නයි...එක එක වෙලාවට එක එක සංශෝධන දාන්න මුන් කව්ද...
          
          මොකක්හරි හේතුවක් ඇති ඉතින් නිදි මරාන කමෙන්ට් ලියන්නත් අමාරුයි නේ... 

inkofNeev

ඔයාලගෙ පොත් කොපි කරන එකෙන් පරිස්සම් කරගන්න ඕතර්ස්ලට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග ගැන කියලා මන් ලිව්ව article එකක්. මේක ශෙයාර් කරන්න ලමයි. 
          
          https://www.wattpad.com/1547404863?utm_source=ios&utm_medium=link&utm_content=share_writing&wp_page=create_on_publish&wp_uname=inkofNeev

Anonymous_Saviour

New article Alert: For Authors!!
          
          මේකෙන් අපි කතා කරන්නේ ඕතර්ලගේ කතා ආරක්ෂා කරගන්න මෙවෙලේ ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගැන. මේක පුළුවන් තරං ඔයාලගේ ආදරණීය ඕතර්ලා අතරට යවන්න කියලා ඉල්ලන්න කැමතියි. එයාලගේ මහන්සිය හොර කල්ලියකට ගරාගන්න නොදී රැකගමු.
          
          අපි හැමෝගෙම මානසික නිදහස වෙනුවෙන් එකතු වෙමු! 
          
          Book: https://www.wattpad.com/story/395333954
          
          Directly proceed to the article: https://www.wattpad.com/1546910273

Silver_Blaze_Enigma

කවුරුහරි අර තමන් පිරිමියෙක් යැයි හඳුන්වන පුද්ගලයා හට කියන්න එයාගේ අහවල් කෙනා මවපු pornography කැටගරි ටික වැරදි කියලා. එයාලා නීති මවමව දඟලනවා ඩූඩ්.

Anonymous_Saviour

New article Alert: Protect Authors!!
          
          බියොන්සේ විතරක් නෙමේ මුල ඉදලම ප්‍රශ්න අරගෙන ආපු හැම කෙනෙක්ම කළේ අපේ බෙදුම්වලින් ප්‍රයෝජන ගත්ත එක... දැන් ඇති! තවදුරටත් කාටවත් අපිව බෙදලා ප්‍රයෝජන ගන්න දෙන්න එපා! මීට කලින් ඇප් එක දාලා යන තැනට පත්වුන ඕතර්ලා හොදටෝම ඇති... ආය කාවවත් එතනට පත්කරන්නෙපා!
          
          අපි හැමෝගෙම මානසික නිදහස වෙනුවෙන් එකතු වෙමු! 
          
          Book: https://www.wattpad.com/story/395333954
          
          Directly proceed to the article: https://www.wattpad.com/1546860994

Anonymous_Saviour

New article Alert: දීෂා අක්කිගෙ පොත් දැනටම ප්‍රින්ට් වෙන ගමන්ද???
          
          ඇයි කමෙන්ට් සෙක්ෂන් එකම හාන්න පුළුවං බියොන්සෙ සහචරයට අපි කියන ප්‍රධානම කරුණ  විතරක් පේන්නෙ නැත්තෙ? ඒක පේන්නෙ නැද්ද? නැත්නම් හිතලම නොදැක්කා වගේ යනවද? 
          ඇයි අපේ සමහර ඕතර්ලා ආය එනවට බය???
          
          Book: https://Wattpad.com/story/395333954
          
          Directly proceed to the article: https://www.wattpad.com/1546701769

Anonymous_Saviour

New article Alert: THINK!!!
          මෙතන බියොන්සෙගෙ අරමුණ විතරයි අපේ එකම interest එක. බියොන්සෙ කවුද කින්ද මන්ද අදාලම නෑ. මේ පිරිස බියොන්සෙ නමින් එන්නේ කතා හොරකම් කරගෙන යන්න මිස නීතිය ඉටුකරන්න නෙමෙයි! අපිට ඔයාලගේ අවධානය යොමු කරන්නෝන කාරණේ ඒක. මෙයාලා එන්නේ ප්ලොට්ස් හොරකම් කරගෙන යන්න. THINK CAREFULLY, ACT CAREFULLY!
          
          Book: https://Wattpad.com/story/395333954
          
          Directly proceed to the article: https://www.wattpad.com/1546492488

Anonymous_Saviour

New article alert: THINK!!!
          මෙතන බියොන්සෙගේ අරමුණ විතරයි අපේ එකම interest එක. බියොන්සෙ කවුද කින්ද මන්ද අදාලම නෑ.  මේ පිරිස බියොන්සේ නමින් එන්නේ කතා හොරකම් කරගෙන යන්න මිස නීතිය ඉටුකරන්න නෙමෙයි! අපිට ඔයාලගේ අවධානය යොමු කරන්නෝන කාරණේ ඒක. මෙයාලා එන්නේ ප්ලොට්ස් හොරකම් කරගෙන යන්න. THINK CAREFULLY, ACT CAREFULLY!
          
          Book: https://www.wattpad.com/story/395333954
          
          Directly proceed to the article: https://www.wattpad.com/1546492488

lak_shi

උඹල මහ පව්කාර හැත්තක් බං වචන නෑ කියන්න .. උබලට කියවන්න බැරි නං නිකං ඉදපන් . උබලට කියවන්න කියලා බලකරලා නෑනේ . සෙක්ස් කියන දේ උබලට මැජික් නේ ...  පොඩ්ඩක් සමාජෙට පලයං  බලපං රටේ ලෝකේ මොනාද වෙන්නේ කියලා . නිකං අරව හොඳ නෑ ලමයින් ට මේව හොඳ නෑ කියල හැමිනෙන්නේ නැතුව. උබලට ඔච්චර අමාරුවක් තියෙනව නං රටේ තව ප්‍රශ්න තියනවා . ඒව විසඳන්න බලපං . මේකේ ඇවිල්ලා උබලෑ අම්මගේ අප්පගේ පරම්පරාවෙන් ආපු බූදලේ වගෙ හැසිරෙන්නේ නැතුව 
Reply

lak_shi

මං දැක්කා කියලා කියලා තියනවා රස්තා කියන්නේ ස්වයංවින්දනය කරන්න ලියපු පොතක් . යකෝ පොතක් කියවන මානසිකත්වයෙන් ඉද්ධි ඕව කරන්න හිතෙන්නේ නෑනේ . උබලට ඒක කියෝගෙන යද්දි එහෙම කරන්න හිතෙනවා ඇති නේද කව්ද අර බියොන්සේ කියන කෙනාට එහෙම .. මේ වට්ටිය ඇවිල්ලා ජාත්‍යන්තර වසයෙන් පොත් ලියන ප්ලැට්ෆෝම් එකක් මිසක් උබලගෙ අම්මගෙ අප්පගේ බූදලේ නෙවෙයි . කැමති කෙනෙක් ට  කැමති විදියට පොතක් ලියන්නත් පුලුවන් . කැමති පොතක් කියවන්නත් පුලුවන් .. ඔය උඹලා ඔය කල්ලි ගැහිල හැංගිලා ඉදං රිපෝට් ගහනව නෙ.  ඒ වගේ අසමජ්ජාති වැඩ කරන්න උබලට පුදුම දස්සතාවයක් නේද තියෙන්නේ .  මේ උබලට කරනව නං තව වැඩක් තියනවා දැන් පොඩි එකාගේ අවුරුදු පහලවේ පොඩි එකාගේ ඉදං පෝන් හබ් එකේ වීඩියෝ බලලා අතේ ගහනවානේ . අනේ පොඩ්ඩක් ඒවත් රිපෝට් කරපංකෝ .. සමජේ දූසනේ වෙනවනේ හොදනෑනේ ... අනේ යකෝ උබලෑ ඔය මොළේ පොඩ්ඩක් හොලෝලා කල්පනා කරලා බලපං සමාජේ ඉන්නේ කිරි බොන අතදරු වයසේ උන් නෙවේනේ . මොළේ තියන උන්නේ උබලට අපිට අකුරු සාත්තරේ දන්නවනේ . පොඩ්ඩ නීතිය කියෝල බලපං .. හැබැයි මතක ඇතුව වට්ටියේ රූල්ස් ටික කියෝල ඉදපං . මේක කැමති දෙයක් කියවන්න ලියන්න තියන තැනක් මිසක් රිපෝට් ගහලා පොන්න වැඩ කරන්න තියෙන තැනක් නෙවේ .. උඹල වගේ උන්ව උබ්ලෑ අම්මල තාත්තලා මොකට හදාගත්තද මංද රෙද්දේ පිහිදාගන්න නැතුව .. අම්මල තාත්තල ටත් එක්ක බං උබලට  රීඩර්ස්ලගෙ සාප වදින්නේ 
Reply

D_Mihi

@who_threatening  ඔච්චර අමාරුව තියෙනවා නම් බං ගිහින් ලංකාවේ වෙන අපචාර දූෂන ටික නවත්තන්න දෙයක් කරපන්කො.මේවාගෙන් ලමයි පෙලබෙනවද හුහ් අනේ ගොන් කතා කියන්න එපා . එහෙනම් ලංකාවේ porn video ම තහනම් කරපන් පුලුවන් නම්. ඔච්චර ක්වීන්ලා නම් ඒක කරන්න නැත්තන් පලයන්කො බං මිස් වල්ඩ් එහෙම ගිහින් ලංකාවෙ දරුවො ගැන හිතලා නැතිම කරලා දාපන්. 
            
            (කතා කරන්න දන්නෙ නැ අරක මේක කියන්න එන්නෙපා මීට වඩා හොදට කතා කරන්න කොහොමත් ද්නනෙ නැ)
Reply

Fairy--__--g

මේ story වල sex වලට අමතරව ගන්න ගොඩක් දේවල් තියෙනෝ.සමහර කතා වල එයාලා ජීවිතේ දිනපු විදිහ අභියෝග වලට මුහුණ දීපු හැටි ,ගොඩක් දේවල් තියෙනෝ Wattpad එකේ පමනයිද මෙහෙම දේවල් තියෙන්නේ, Netflix වල පවා තියෙනවනේ ඇයි මේකටම මෙහෙම.අනික අයින් කරපු සමහර කතා වල sex කියලා දෙයක් ඇත්තෙම නැති තරම් මෙයාලා target කරන්නේ ගොඩක් ප්‍රසිද්ධ කතා කියන එක තමයි මටනං තේරිලා තියෙන්නේ