AnSh_tHiLaNyA

" මගේ සරස්වී " විසිඑක්වෙනි කොටස දැම්මා ලමයි ..♥
          	
          	( Just published New Episode - 21 )
          	
          	
          	 ATTENTION PLEASE READERS  
          	
          	
          	වෝට් කමෙන්ට් වැස්සක් ඕනේ ලමයිනේ . Giveaway එකක් දෙන්නයි මේ සූදානම ලගදීම ...❤
          	
          	වෙන්න ඕනේ මෙච්චරයි 
          	
          	තරගය :
          	
          	 * කතාවට දෙන ලස්සනම රිවීව් එක මං තෝරනවා .
          	 
          	 * පලවෙනි ඉපිසෝඩ් එකේ ඉදන් අන්තිම ඉපිසෝඩ් එක වෙනකන් ලැබෙන ආදරණීය කමෙන්ට් පෝලිම මං තෝරනවා .
          	
          	♥ ඒ දෙක වෙන වෙනම තෝරලා ජයග්‍රහණය කරන මගේ ආදරණීය රීඩර්ස්ලා දෙන්නා වෙනුවෙන් ලස්සන සප්‍රයිස් එකක් මං දෙනවා ඉක්මනටම .
          	
          	 මගේ සරස්වී වෙනුවෙන් ඒ දේවල් දෙන ආදරණීය රීඩර්ස්ලා අතරින් ආදරණීයම රීඩර්ස්ලා දෙන්නා වෙනුවෙන් මං දෙනවා ලස්සනම ලස්සන වටින ගිෆ්ට් දෙකක් ..
          	
          	ලෑස්තියි නේද  ( Are you Ready babies )
          	
          	තරග නීති : 
          	
          	* කතාවේ පලවෙනි ඉපිසෝඩ් එකේ ඉදන් අවසාන ඉපිසෝඩ් එක වෙනකන් මේ giveaway එකේ කොන්දේසි වලංගුයි වස්තුලා ..
          	
          	අවසාන ඉපිසෝඩ් එක තවත් කොටස් දෙකකින් බලාපොරොත්තු වන්න ..!!
          	
          	( Coming soon Last Episode )
          	 #Azhhttps://www.wattpad.com/story/362169679

AnSh_tHiLaNyA

" මගේ සරස්වී " විසිඑක්වෙනි කොටස දැම්මා ලමයි ..♥
          
          ( Just published New Episode - 21 )
          
          
           ATTENTION PLEASE READERS  
          
          
          වෝට් කමෙන්ට් වැස්සක් ඕනේ ලමයිනේ . Giveaway එකක් දෙන්නයි මේ සූදානම ලගදීම ...❤
          
          වෙන්න ඕනේ මෙච්චරයි 
          
          තරගය :
          
           * කතාවට දෙන ලස්සනම රිවීව් එක මං තෝරනවා .
           
           * පලවෙනි ඉපිසෝඩ් එකේ ඉදන් අන්තිම ඉපිසෝඩ් එක වෙනකන් ලැබෙන ආදරණීය කමෙන්ට් පෝලිම මං තෝරනවා .
          
          ♥ ඒ දෙක වෙන වෙනම තෝරලා ජයග්‍රහණය කරන මගේ ආදරණීය රීඩර්ස්ලා දෙන්නා වෙනුවෙන් ලස්සන සප්‍රයිස් එකක් මං දෙනවා ඉක්මනටම .
          
           මගේ සරස්වී වෙනුවෙන් ඒ දේවල් දෙන ආදරණීය රීඩර්ස්ලා අතරින් ආදරණීයම රීඩර්ස්ලා දෙන්නා වෙනුවෙන් මං දෙනවා ලස්සනම ලස්සන වටින ගිෆ්ට් දෙකක් ..
          
          ලෑස්තියි නේද  ( Are you Ready babies )
          
          තරග නීති : 
          
          * කතාවේ පලවෙනි ඉපිසෝඩ් එකේ ඉදන් අවසාන ඉපිසෝඩ් එක වෙනකන් මේ giveaway එකේ කොන්දේසි වලංගුයි වස්තුලා ..
          
          අවසාන ඉපිසෝඩ් එක තවත් කොටස් දෙකකින් බලාපොරොත්තු වන්න ..!!
          
          ( Coming soon Last Episode )
           #Azhhttps://www.wattpad.com/story/362169679

AnSh_tHiLaNyA

" මගේ සරස්වී " විසිවන කොටස දැම්මා ලමයි ...♥
          
          ( Just published New Episode - 20 )
          
          එන්න එන්නම හිත කැලඹෙන මේ අසම්මත ආදර අන්දරයේ අවසානයත් ටිකෙන් ටික කිට්ටුවෙනවා ලමයි . අද ඉදන් මැසේජ් ඔප්ශන් එක නැති හින්දා ඔන්න ඉතින් ඔයාලට වෝට් එකයි කමෙන්ට් එකයි දාගෙන යන්න කමෙන්ට් බාර් එක පැත්තට එන්න වෙනවනේ . ඉතින් සාදරයෙන් පිලිගන්නවා අද ඉදන් කතාවට කමෙන්ටුවක් දාගෙන යන්න කියලා මගේ ආදරණීය රීඩර්ස්ලා හැමෝටම ....♡
           #Azhhttps://www.wattpad.com/story/362169679

AnSh_tHiLaNyA

" මගේ සරස්වී " දහ අටවෙනි කොටස් දැම්මා ලමයි ...♥
          
          ( Just Published New Episode - 18 )
          
          18+ කෑල්ලකුත් එක්ක ඔන්න සපාසිස් මොහොතක් අද ඔයාලට බලන්න පුලුවන් මගේ රීඩර්ස් 
          
          කමෙන්ටුවක් වෝට් එකක් දාගෙනම යන්න අමතක කරන්න එපා හොදේ .♥
          https://www.wattpad.com/story/362169679

AnSh_tHiLaNyA

Hi Readers ,
          
          සප්‍රයිස් එකක් දෙන්න හිතාගෙන ආවේ මං 
          
          අලුත් කතාවක්  ( GL STORY )
          
          කෙටියෙන් විස්තරේ කියන්නම් .
          
          ලංකාවේ තියෙන ප්‍රධාන පෙලේ ඉන්ටර්නැෂනල් ගර්ල්ස් ස්කූල් එකක ඉන්න කබඩි ටීම් එකක් යනවා කබඩි ෆයිනල් මැච් එකකට ඉන්දියාවට . ටීම් එකේ නසරානි , දගකාර හැඩකාර කටකාර කෙල්ලෝ සෙට් එක කෝඩ් එකේ වැඩ දාද්දී මැච් එක බලන්න ඇවිත් ඉන්න ඕඩියන්ස් එක අස්සෙන් තමන් දිහාම බලන් ඉන්න බෝල ඇස් දෙකක් දකිනවා අපේ ටීම් එකේ ඉන්න හැන්ඩිම කෙල්ල #ශැඩෝ .
          
           අහම්බෙන් වගේ මේ වෙන සිද්ධියත් එක්ක ශැඩෝගේ ඇසුත් ඊලග තත්පරේ ඉදන් ඒ බෝල ඇස් හොයන්න ගන්නවා . ඒත් එක මොහොතකට ඒ ඇස් ප්‍රේක්ශකාගාරය අතරින් අතුරුදහන් වෙලා යද්දී අපේ ශැඩෝගේ මූණත් අපායට ගහපු පෝස්ටරයක් වගේ ඇදවෙලා යන්නේ කොහෙවත් නොතිබ්බ දුකක් හිතට ටිකෙන් ටික දැනෙද්දීයි .
          
          ඊටපස්සේ මොකද වෙන්නේ කියලා බලමු කතාවෙන්ම .
          
          
          
          * ඒ අහම්බෙන් දැක්ක ඇස්දෙක ආයෙමත් මැච් එකක ශැඩෝට මුණගැහේවිද ...?...
          
          * ෆයිනල් කබඩි මැච් එක අපේ කෙල්ලෝ ටික දිනලා කප් එක ලංකාවට අරන් එයිද ..?..
          
          
          
           gl love ස්ටෝරිය අස්සේ තව මොන මොන ආතබූත වෙයිද දන්නෑ ඉතින් . ඒ වෙන දේවල් වලට නම් මං නම් වගකියනු නොලැබේ . ඉක්මනට අරන් එන්න ආසාවෙන් ඉන්න මගේ අලුත් කතාව ආදරෙයි කබඩියි එක්ක ඉස්සරහට ලියන්නයි මේ සූදානම ♥
          
          කියවන්න කැමති සෙට් එකෙන් කමෙන්ටුවක් ඕනේ 
           #KABADDI_LOVE  ( New Story )
          
          
          Author : Azh ♥

AnSh_tHiLaNyA

❤ Good Morning මගේ යාලුවනේ  
          
          " මගේ සරස්වී " දාහසය වෙනි කොටස දැම්මා ලමයි ..♡
          
          ( Just published New Episode - 16 )
          
          අලුත් රීඩර්ස්ලා ගොඩක් මගේ සරස්වී එක්ක එකතුවෙලා ඉන්නවා දැක්කම ගොඩක් සතුටුයි මට 
          ලස්සනම ලස්සන කතාවක් ඔයාලට අරන් එන්නේ ඔයාලගේ ආදරේ හින්දමයි . ඔයාලගේ වෝට් එක ,කමෙන්ට් එක මට පට්ටම මෝටිවේශන් එකක් . ඉතින් ඉස්සරහටත් කතාවත් එක්ක ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා ..♥
          
          හවසට ඊලග කොටස අරන් එන්නම් හොදේ ..!
          
          ️‍
          https://www.wattpad.com/story/362169679

AnSh_tHiLaNyA

" මගේ සරස්වී " 15 වෙනි කොටස දැම්මා ලමයි ..
          
          " Just published New Episode - 15 "
          
          කියවන මගේ ආදරණීය යාලුවෝ වෙනුවෙන් ඉක්මනට අප්ඩේට් ටික දෙනවා අනිවාර්යයෙන්ම . ස්ටෝරි එකේ අප්ඩේට් ටිකක් ස්ලෝ උනා මං අසනීපෙන් ඉන්න හින්දා ඒත් අද ඉදන් මේ වෙනකම් ලියල තියෙන අප්ඩේට් ටික ඔක්කොම ඔයාලට බලන්න අනිවාර්යයෙන්ම දානවා හොදෙද වස්තුලා ️ 
          https://www.wattpad.com/story/362169679

AnSh_tHiLaNyA

" මගේ සරස්වී " 14 වෙනි කොටස දැම්මා ළමයි ..♡
          
          කියවලා ලස්සන කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා වස්තුලා ️ 
          
          " Just Published New Episode - 14 "
          
          ඉක්මනට කම්ප්ලීට් කරනවා ලමයි කතාව . කියවන යාලුවෝ හැමෝටම ආදරෙයි හොදේ ...
          https://www.wattpad.com/story/362169679