Am_sath_07

*" සීතලම සීතල උඳුවපේ
          	බෙත්ලෙහෙමෙන් ඇසුණු
          	දෙවියන්ගේ පුත්
          	නාසරෙත්හි ජේසුස් විසින්
          	රැගෙන ආ ඒ සාමයේ සුභ පණිවිඩය 
          	රැව් පිලිරැව් දෙන
          	ආදරණීය සුභ නත්තලක් වේවා.."✨*
          	
          	
          	*_"ඉතිං බෞද්ධ අපිත් හරි ආදරෙයි ඒ නත්තලට...."_*✨

yazu_yazu

මාව ෆලෝ කරාට ගොඩාආආආඅක්ක්ක් තන්කුයි පැන්චෝඕඕඔ...ආතරෙයි හර්ත ❤️❤️❤️❤️❤️ 

Am_sath_07

@yazu_yazu ❤️❤️❤️❤️
Reply

Am_sath_07

@yazu_yazu ආතරෙයි ආතරෙයි මාත් හරිතේ
Reply

Rikky_Seon

Heyy dear ❤️✨ 
          කොහොමද ඉතින් සැපෙන් සනීපෙන් ඉන්නවද?

Am_sath_07

@Rikky_Seon emada hodata wada tika karaganna lamayow❤
Reply

Rikky_Seon

@Am_sath_07 මං 27 අක්කේ❤️✨
Reply

Am_sath_07

*" සීතලම සීතල උඳුවපේ
          බෙත්ලෙහෙමෙන් ඇසුණු
          දෙවියන්ගේ පුත්
          නාසරෙත්හි ජේසුස් විසින්
          රැගෙන ආ ඒ සාමයේ සුභ පණිවිඩය 
          රැව් පිලිරැව් දෙන
          ආදරණීය සුභ නත්තලක් වේවා.."✨*
          
          
          *_"ඉතිං බෞද්ධ අපිත් හරි ආදරෙයි ඒ නත්තලට...."_*✨