Alora_ruth

ඇවිත් බලන්න මේ තියන ලියුම් ඔබ වෙනුවෙන්
          	
          	https://www.wattpad.com/story/401532287

Alora_ruth

ආදරණීය ස්තුතියක්. 
          
          ජීවිතේ වැටුන තැනකදී මගේ හදවත ඉල්ලුවා නිවෙන්න තැනක්. පුර පෝය දවසක හදත් එක්ක කතා කරන අතරේ අදහසක් ආවා කතාවක. හය මසක් කතාව හිතෙන් ගොඩනගලා පණ දුන්නා අකුරු වලට. ඒ අකුරු හැඩ වෙලා වුනා කතාවක් ගැට පිච්ච නමින්. 
          
          හය මසකින් පසුව පලවෙනි පරිඡ්ඡේදය ඔබ භාරයට දුන්නා. එතනින් පසු හැම පරිඡ්ඡේදයක්ම හරි ආදරෙන් අකුරු කරා. මගේ පණ ගහන අකුරු වලට ආදරේ 30k ඇවිත්. ස්තුතියි ආදරේට. 
          
          
          ස්තුතියි. 
          මීට 
          අලෝරා රූත්
          
          
          
          
          පණියවිඩයක් ලැබුනා ගැට පිච්ච කතාවෙන් ඔයාලට කියන්න. අහගන්න 
          
          
          “අපිට ආදරේ කරනවට ගොඩාක් ස්තුතියි.”
          
          මීට 
          අක්නුල , අක්ෂර , යුග්‍යය, යෞවන , ආධ්‍ය , සාතීෂ , අශිර්ණා , හිමරංගි 

_januuuu_

Gata pichcha♥️ Dear author, your writing is something else girl♥️ I came across this very randomly and now I'm so glad that I got to know this absolutely beautiful story  All the very best to you darling 

Alora_ruth

Thank you for giving value to my letters. Keep loving the story. I am sharing the love that I have for everyone.
Reply

ChaD1234sl

Gata pichcha ikmanata genno

Alora_ruth

ඕව වුනා ඉක්මනින් ඊලග පරිඡ්ඡේදයේ අකුරු වලට පණ පොවන්න. කාලය මට සරදම් කරනවා ඉක්මනින් ගෙවී, රාජකාරී එක්ක අකුරු වැඩ කරන්න ඉඩක් ලැබුන් නෑ මේ දවස් වල. පසුගිය සතියෙත් රත්ත වර්ණ හදත් ඇවිත් කිව්වා බලන් ඉන්නවා ගැට පිච්ච දෙනකම් කියලා. ඒත් කතා කරන්න ආව හදට මන් අතරමං වුනානේ….
            
            
            ඉක්මනින් දෙන්නම් කතාව
Reply

Alora_ruth

හිත කිව්වෙම සින්දූර් වල හුස්ම දෙන්න කියලා. ඉතිං පලවෙනි කොටස දුන්නා හරි ආදරෙන්. 
          
          කියවන්න..දැනෙනවද බලන්න සින්දූර් වල අයිතිය බව සතු බව. 
          
          
          
          සින්දූර් chapter 01 දුන්නා