Alan_Liya

New one.. werewolf story!
          	
          	ට්‍රයි එකක් විතරයි හරිද.. කැමති අය කියවලා බලන්න.. ❤️
          	
          	https://www.wattpad.com/story/370892611?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Alan_Liya
          	
          	
          	

Jeon_Ki_2003

අනේ ඩාලිං... කෝ ස්ටෙප් ෆාදර් 

Jeon_Ki_2003

@Alan_Liya ayyo ehemd...dukaiiii....monv krnnd ane....um so sorry about that darling
Reply

Alan_Liya

@Jeon_Ki_2003 na akke Mai potha delete kale.. prashna wagayak una epara unpublished kala.. passe potha delete karalama damma man :( matath dukai.. eth thiyala wadak na kiyala hithuna 
Reply

Jeon_Ki_2003

@Alan_Liya ane borune...deyyane lmyoo....man idl hitala avith kyoola yana potha....oya wattpad ekt appeal kre nadda...samahara velavata ayema ganna puluwan potha...wattpad eken d dlt kle?(╯°□°)╯
Reply

mashi_bear

ආරයන් කම්ප්ලීට් වෙනකන් මැදිහත් සිතින් ඉවසීම ලෙප්ට් කරන් බලන් ඉන්න මන්

Alan_Liya

@mashi_bear ඉවරවෙන්න තව ගොඩක් කල් යයි ලමයෝ.. මොකද ලියන්න තව චැපි ගොඩක් තියෙනවා :(
Reply

Alan_Liya

ළමයි මං සාමාන්‍යයෙන් කතා recommend කරනවා අඩුයිනේ.. ඒත් මේක මං ආස ටයිප් එකේ එකක්.. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් එක්ක යන ලස්සන ගමක කතාවක් 
          
          @fragrant_freesia ඕතර්ගේ " බෝසිළු " ඔයාලත් කියවලා එයාට සපෝර්ට් එකක් දෙන්න.. ❤️ ඒක ලස්සනයි 
          
          https://www.wattpad.com/story/369960677?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Alan_Liya
          
          

fragrant_freesia

@Alan_Liya Thank you so much ❤️
Reply

RandikaUshani

අද තමයි මං කතාව සම්පූර්ණයෙන්ම කියවලා ඉවර කරේ... කතාව ගොඩක් ලස්සනයි....  ඒ දෙන්නාගෙ බැදීම ඔයා ලස්සනට වචන කරලා තිබුනා.... හැමදේම ලස්සනට ඉවර වෙයි කියලා බලන් ඉන්නවා... 

Alan_Liya

@RandikaUshani තෑන්ක්ස් ලමයෝ.. මේ වචන මට හරි වටිනවා ❤️
Reply

Alan_Liya

SalomiRuweka2005

@Alan_Liya බලාගෙන හිටියා ei
Reply

Alan_Liya

ළමයි සිංහලෙන් ටයිප් කරලා secret msg link එකට මැසෙජ් දාන්න එපා හරිද.. ඒවා පෙන්නන්නෙ නෑ.. ප්ලීස් එහෙම සිංහලෙන් දාපු අය ආයෙම චුට්ටක් English වලින් ටයිප් කරලා දානවද.. මොකද ඒ සිංහලෙන් දාපු msg පෙන්නන්නෙ නෑනේ ( හනේ සමාවෙන්න ඔයාලට කරදර කරනවට.. ) ❤️

Alan_Liya

https://www.secretmessage.link/secret/6657219d7e804/
          
          Secret msg link එකටවත් මොනවාහරි දාගෙන යන්න ලමයි.. motivation එකක් දෙන්න පුළුවන් වචන ටිකක් නං ගොඩක් හොදයි.. 
          Silent readersලගෙනුත් ඕන :) 
          
          ආහ් තව ගංගාධාර වගේ කවර්ස් කරන ඔයාලා දන්න අය ඉන්නවනම් එයාලා ගැනත් කියන් යන්නෝ..