AgentAshu001

මං උන පොරොන්දුව රැක්කා හරිද ළමයි.....

THARU200718

lily male mn ave oyata baninna....
          
          othariyak vunama mechchara lassana katha liyanna hoda ne den balanna assistant patta lassanai .aruge lassanata mage katath hass gala aruna hmmk. den ethakota ehema lassana katha dila ep suttak vitharak thibbama harida mn ahanne harida ..nene cudu nona so ale ikknt assistant dipiyoo lilyyooooooooooooo...... trump ekka sandana gatha vela gedr kavuruth nethuva oya vitharak inna vele misailayak evanava neththan hode hmmk 🤧🤧🤧🤧🤧🤧🤧😘😘😘💗💗💗[ e vunata suttak vithara mn adarei ]

AgentAshu001

@THARU200718 අනේ ඉතිං මේ පවුකාර පාපතරයට මෙච්චර ආදරයක් මන්ද සුදූ..ලෝබයි ඔය ආදරේට
• Reply

THARU200718

ehenam mn ada re oya enakan balan innava donee . baninne adaretane patiyo hmmk eth math adei hada benne boluvata .mn balan innam hada. clz ekakuth have eka ivara vela hari mn kiyavanna eno oya dala thiyannako
• Reply

AgentAshu001

@THARU200718 අනේ අම්මේ මං නං ඕන්න තනියම ගෙදර ඉන්නෙ නෑ කොයි වෙලේවත් බයේ බෑ අප්පා ඉක්මනට ම එනව සුදූ අද රෑ එනව මං 
            
            හී හී තැන්කුයි අනේ බනින්න හරි ආවට ඒයි..මාත් ආදරෙයි මැණිකේ...
• Reply

AgentAshu001

සමාවෙන්න ළමයි..ඔයාලගෙ author Lily ටිකක් විතර අසනීප උනානෙ මං ආය ඉක්මනට ම කතාව අරං එන්නං හොදේ...ආ..තව දෙයක් මං ආපහු මගේ නැති උන පොත් ලියන්න ගත්තා.කලින් වගේම නැතත් චූටි චූටි වෙනස්කම් තියෙයි..ඒත් පොත දෙනවා හාද...

AgentAshu001

තව දෙයක් the head prefect එක දෙන්න තව මාස කිහිපයක් යයි.ඒත් මං ඒක දෙනව..
• Reply