A_Shee1

Journal vlog 1 : Winter bear by V
          	
          	https://youtu.be/CSzFreepJcc?si=CmEf4UF9JbS6cbLE
          	
          	

A_Shee1

@Lily_lavie tnqqqqqqqq babyy
Reply

A_Shee1

Journal vlog 1 : Winter bear by V
          
          https://youtu.be/CSzFreepJcc?si=CmEf4UF9JbS6cbLE
          
          

A_Shee1

@Lily_lavie tnqqqqqqqq babyy
Reply

A_Shee1

Hiii..
          
          අනෝලා අන්තිම චැප්ටර් එක හෙට දවල් දොලහට..!!
          
          'Anola' last chapter will be up on 12pm tomorrow..!!
          
          ~~
          
          By the way,
          
          I just uploaded my first ever writing vlog on YouTube. If you re interested, please visit with the link below. I appreciate the support in advance. I love yall so much!!
          
          https://youtu.be/JXQ_m7sIaTI?si=GudtLv0hV00XsYlc
          
          -
          
          හායි..!!
          
          පළවෙනි වතාවට රයිටින් ව්ලොග් එකක් අප්ලෝඩ් කලා.. පුලුවන් නම් සපෝට් එකක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා.. ඔයාට ෆීල් වුන විදිහ කියන්නත් අමතක කරන්නෙපා ඕකේ..!!?
          
          සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් කරන්න හාද..!?
          
          https://youtu.be/JXQ_m7sIaTI?si=GudtLv0hV00XsYlc
          
          
          Ashee ~

JM_Sapphire

@A_Shee1 instead of the anola's NeXT ChApTeR  u mean thers more? Wow
Reply

A_Shee1

@JM_Sapphire no wait.. there is another suprize he he...
Reply

A_Shee1

Hi guys.. 
          
          ඔයාලට මාව කන්ටැක් කර ගන්න ඕනි නම් instagram msg එකක් දාන්න ඕකේ.. 
          
          @a_shee2
          
          ඒ වගේම මේ දවස් ටිකේම ගොඩක් අය අලුතෙන් මගේ ස්ටෝරීස් කියවලා තිබුනා. මට ඔයාලට තෑන්ක්ස් කරන්න වෙලාවක් තිබුනෙ නෑ. ඒකට මන් සමාව ඉල්ලනවා.. සපෝට් එකට ගොඩක් ස්තූතියි හැමෝටම.. ඔයාලා ගොඩක් සපෝටිව් වගේම ආදරණීයයි..❤️
          
          අලුතෙන් මට එකතු වුන ෆලෝවර්ස්ලටත් ගොඩක් ස්තූතියි..!!
          
          අනෝලා ඉවර වුනත් අලුත් ප්‍රොජෙක්ට් එකකින් ඉක්මනින් මුණ ගැහෙමු..
          
          ආදරෙයි හැමෝටම..!!

A_Shee1

Happy new year everyone!!

JM_Sapphire

@A_Shee1 hari narakai *dramatically crying with the hand on the forehead*  * 
Reply

A_Shee1

හායි...!! අසී ආවා!!!
          
          ඇත්තටම කියන්න දේවල් ගොඩයි. ඊට කලින් අනවුස්මන්ට් එක දීලා ඉන්නම්.
          
          මන් මේ අනවුස්මන්ට් එක පෝස්ට් කරලා මගේ අකවුන්ට් එකේ තියන හැම බුක් එකක්ම අන්පබ්ලිශ් කරනවා. ආයෙමත් එඩිට් කරලා සතියක් වගේ ඇතුලත සේරම පබ්ලිශ් වේවි. නොටිෆිකේශන් එන එකට නම් සමාවෙන්න :(
          
          ඒ වගේම අනෝලාත් තව සතියකින් වගේ අප්ඩේට් දෙන්නම්. 
          
          එක්සෑම් ගැන අහපු අයට. මට එක්සෑම් හරියට කර ගන්න බැරි වුනා. ඒ නිසා මන් ආයෙමත් එක්සෑම් රීටේක් කරනවා. 
          
          ස්තූතියි මන් ළගින් හැම වෙලාවෙම ඉන්නවට ❤️
          
          මන් මේ සතියම වගේ ඔන්ලයින් ඉන්නවා. ඔයාලට කතා කරන්න ඕනි නම් මැසේජ් එකක් දාන්න මන් රිප්ලයි කරන්නම්..!!
          
          Ashee

infantacy

@A_Shee1  හීරොයින් ඉස් බැක් 
Reply

White_Pears

@A_Shee1 වෙල්කම් බැක් ළමයෝ ! ❤️
Reply