lyra-dreams
හාය මෙ විඩියො එක මට කිප දෙනෙක් එව්ව නිසා තමයි මන් මේ කමෙන්ට එක දාන්නේ. මන් ඇත්තටම කැමතියි මගේ පොතට වඩා සිය ගුනයක පොතක් හොදට ඔයාගේ පොත යනවා. ඒනිසා මන් මුලින්ම ඔයාට විශ් කරනවා.
ඒත් ඇත්තටම ප්‍රශ්න හදා ගන් මන් කැමති නැ. එත් ඔයාගේ කතාවේ ඉන්ට්‍රෝ එක දැක්කාම මටත් නම් මගේ කතාව තමයි මතක් වුනේ. මොකද කොල්ලො හයක් අයියා පොලිස්සියේ. අනික ටික්ටොක් විඩියොස් කිපයක් මන් දැක්කා වෙල්ෆාන්ටා ආශ්‍රයෙන් කසිය පෙරන සිද්දියක් වගේම තොයිල් සිද්දිය වගේ සිද්දි කියගපයක් ඔයාගේ කතාවෙ තියෙනවා කියලා. ඒවා මන් අදාලා නිර්මාණ කරුවන්ගේ අවසර අරන එකතු කරපු දෙවල්.
ඒ වගේම තාත්තා පොලිස්සියෙ වගේම රොබරි කියන නමත් ගොඩක් දුරට සමනයි.
ඒත් ඔයා ගොඩක් විශ්වාසයෙන් කියන නිසා මේක ඒකට අදලා නැති කතවක් කියලා මමත් ඔයාට කියන්නේ මේක දිගට ලියන්න.
ඒ වගේම මන් ආයෙත් කියකවා මන් කලාහර හැන්දැව කාතෘ අයිතිය තියාගෙන නිශාන්ත ප්‍රකාශ අයිතියට පවරා දුන්න බුද්දිමට දේපලක්. ඒ නිසා කලහාර හැන්දැව කතාවේ වස්තු විශයට සමාන වෙනත් නිර්මාණ කරුවෙක් විසින් ඔනේම මාද්‍යායක් නිකුත් කරන දේකට නිතිමට පියවර ගන්න පුළුවන්. ඒනිසා එකත් මතක තියාගෙන මේ වැඩේ දිගට කරයි කියලා මන් හිතකවා.
ඒ වගේම මන් ඇත්තටම විශ් කරනවා ඔයා කරන වැඩේ හරියට කරලා හොද තැනකට ඔයාගෙ පොත ගෙන්න ලැබෙන්න කියලා.
5555dil
@lyra-dreams අනිවාරෙන්ම අක්කෙ අනේ වැරැද්දක් උනානම් සොරි.මන් ලියන එක යම්කිසි වැරැද්දක් දැක්කොත් ඔයාම මට ඒක කියන්න.මන් සතුටු වෙනවා අක්කගෙ කමෙන්ට් එක ගැන.මන් මගෙ උපරිමයෙන් අක්කගෙ කතාවට හානියක් නොවෙන්න වගබලා ගන්නවා.
•
Reply
lyra-dreams
ඇත්තටම ඔයා කියනවා නම් මේක කල්හර හැන්දැවට සමාන දෙයක් නෙවෙයි කියලා මන් කැමති ඔයා මේ කතාව දිගට ලියාගෙන යනවාට. ඒක මගේ කිසිම විරොද්යක් නැ.
එත් මන් ඔයාගෙන් කරුනාවෙන් ඉල්ලනවා කල්හර හැන්දැව සමබ්න්ද කරගෙන මාර්කටින කරන්න එපා. (ex- කෙනෙක් ඔයාට මේක කලහාර හැන්දැව වගේ කියලා කිවොත් ඒක ස්ක්‍රින් ශොට්ස් අරන් ගිහින් ටික්ටොක් එකේ දුක හිතෙන සින්දු දාගෙන අප්ලොර්ඩ් කරනවා වගේ දෙවල්)
මොකද එකෙන් වෙනනේ අපි දෙන්නාටම වැරදි අවාදනයක් එන එක.ඒ වගේම එකෙන් වැඩියෙන්ම අපහසුතාවයට ලක් වෙන්නේ මම. මට ඒවගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න ඇත්තටම කැමති නැ.
ඒ නිසා ඔයාට කෙනෙක් කොපි කියලා කියනවා නම් මට විශ්වාසයි ඔයාට දක්ශ ඔතර් කෙනෙක් විදියට ඒකට වැඩ වලින් උත්තර දෙන්න පුළුවන් කියලා.
ඇත්තටම මන් වට්පැඩ් එක ඇතුලේ ප්‍රශ්න හදාගෙන නැ එහෙම හදා ගන්න කැමතිත් නැ. ඒ නිසා ඔයා මට සහය දෙයි කියලා මන් හිතනවා.
•
Reply
5555dil
@lyra-dreams අනේ අක්කෙ ඇත්තටම මේක අක්කිගෙ කතාව ලගින්වත් තියන්න බෑ...රොබරිය ඔය වල්ෆැන්ටා වගේ සමාන නම් තියන නිසා කට්ටිය හුගක් මට බැනලා තිබ්බා.මන් වැරැද්දක් කරන්නැති නිසා මන් මේක ලියන එක නවත්තන්න කැමති නෑ.මොකද මන් ලියන්නෙ bl එකක් නෙවෙ,ඕක ලසන කොල්ලො ටිකක් වටා ගෙතුනු ආදරනීය කතාවක්.ඇත්තටම ඔය කොල්ලො හය දෙනාට මුහුන දෙන්න වෙන ලොකුම ලොකු කරදරයකට පෑදෙන පුන්චි පුන්චි ආතල් සිදුවීම් නිසා කට්ටියම මුලින් හිතයි මේක විහිලු කතාවක් කියලා,ඒත් මැදට යන්න යන්න කට්ටියම කන්ෆියුස් වෙන්න ලොකු මිශන් එකක් මෙයාලට ලරන්න වෙනවා.එතකොට මෙයාලට ගර්ල්ෆ්‍රෙන්ස්ලත් සෙට් වෙනවා.දුර වෙන රටකට යන්න වෙනවා මේ හය දෙනාට,මේ මිශන් එකේශි එක්කෙනෙක් අතුරු දහන් වෙනවා,එයාව අතහැරලා දුකින් හරි මෙයාලට ආපහු එන්න වෙනවා.ඉතින් මේ පස් දෙනා අර අතුරුදහන් උනු කෙනාගෙ වයිෆ්ව මෙයාලගෙම නන්ගි වගේ බලාගන්නවා,මොකද ඒ වෙනකොටත් එයාට ලමයෙක් හම්බෙන්න හිටිය නිසා.හැබැයි අන්තිමේ ලමයා හම්බුනාම සීල් කරපු පෙට්ටියක මෙයාලගෙ යාලුවා මැරිලා එනවා. ඒ වගේ අවසානයක් තමා තියෙන්නෙ.අක්කගෙ කතාවට මන් කිසිම හානියක් කරන්නෑ..ප්‍රොමිස් අක්කෙ මාව විශ්වාස කරන්න.මට අනිත් අයගෙ කැමැත්ත අකමැත්ත ඕනි නෑ,අක්කා දැන් කියන්න නන්ගි ඕක ලියන්න එපා කියලා.මන් දැන් ලියන එක නවත්තලා වෙන කතාවක් ලියන්න පටන් ගන්නවා.අක්කගෙන් අවසරේ විතරමයි ඕනි අක්කෙ.ඇත්තටම අක්කගෙ අදහස මාත් එක්ක බෙදා ගත්තට හුගාක් පින්...🥹🙏🫂🩷📖️
•
Reply