0805MingYue1005

ඔන්න කතාව දැම්මෝ...
          	I just published "Chapter 2❤️" of my story "Be mine (Zhanyi ff / Up Coming)". https://www.wattpad.com/1452881594?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=0805MingYue1005

0805MingYue1005

හනේ කස්ටිය,
          ඔයාලට කොහොමද අයියෝ..
          මෙහේ හරියට වැස්ස...
          
          මට දැන් පිස්සු වගේ....(අපේ අම්මා කියනවා අද වේලාසන ඇහැරිච්ච නිසාලු...හිහී...)
          
          ඒක නෙවෙයි අප්පා, මට සූටි උදව්වක් කරන්න සුදූලා...
          
          පුළුවන් නම් මට කියවන්න හොඳ Yizhan ff ටිකක් කියාගෙන යන්නකෝ...(Fluffy ඒවා එපා ඈ... පොඩ්ඩක් වලියට බර දෙන්නම poweful කතාවක් නම් එල...)
          (Zhanyi උනත් අවුලක් නෑ හැබැයි Zhanyi mpreg ඒවා නැතුව...)
          Switch නම් උඩින්ම....
          
          මේ නිකමට අහන්නේ,
          
          කතාවක් ඕනිත? 
          එක්කෝ දැන්ම ඕන නෑනේ...
          
          හෙ හේ....
          
          මම යනෝ යන්න...
          බායි...
          
          
          ආදරෙයි ඒයිම්ලා....❤️
          
          මීට...
          (දැන් දෙන assignment කරන්න ඒකාලේ පාඩම් මතක නැති නිසා ආයෙම මල්ලිගේ පොත් පෙරලන් ඉන්න අගතියට පත් ඕතරී....)
          
          
          මට අද පික්කු...ගනන් ගන්න එපා....

0805MingYue1005

@023sachi appa, bagekata wada kiyawapu mm... anyway I'm really happy with that story...❤️❤️
Reply

0805MingYue1005

@023sachi Thanks sudu...kathawa kiyawana gaman...eka lassanayi...♥️♥️♥️
Reply

0805MingYue1005

@023sachi Nugraw kiyawala na dear...Kali nm mm kiyewwa....
            Thanks darling help Ekta..❤️❤️❤️
Reply