-Seolhee-

ඉතින් ඒ මෝසම් වැස්ස ආලයට කැපයි-
          	
          	Seasonal Rain 04
          	
          	https://www.wattpad.com/1572339222?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=-Seolhee-
          	
          	Tani Sa♡

-Seolhee-

-Seolhee-

අහිමිවීම් තමයි ලු ජීවිතේ හොඳම මූලාරම්භය !
          
          ඉතින් මේ ආරාධනාව තවත් එක සාමාන්‍ය වැස්සක් නොවුණ ඒ මෝසම් වැහි මැද අහිමිවීම් දරාගන්න !?
          
          " මෝසම් වැහි || Seasonal Rain "
          
          Our Souls Knew Before We Did ~
          
          https://www.wattpad.com/story/396687826?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=-Seolhee-
          
          
          Tani Sa♡

-Seolhee-

දුකට ලියමි ;
          
          හොඳින් ද අහන්නවත් ඉදහිටවත් නේන මම, හැමදේම පිලිවෙලකට හදාගෙන අප්ඩේට් කරන්න හදනකොට ආපු Error එකක් මේ තරම් දෙයක් කරයි කියලා මන් හිතුවේ නෑ.. 
          
          Backup එකේ නැති සමහර එපි මේකෙ විතරක් තිබුණත් හිතුවේ නෑ ඔක්කොම නැති වෙලාම යයි කියලා කීයටවත් ම.. 
          
          phone එකේ වරදක්ද, ඇප් එකේ වරදක්ද, ගොඩක් කල් අප්ඩේට් නොකල නිසා ආපු error එකක්ද මොකක්ද කියලා හිතා ගන්න බෑ.. ඊයෙත් ඩ්‍රාෆ්ට් තිබ්බ කතා ටික අද නැහැයි කියලා දැක්කම කම්ප්ලීට් කරපු තුන විතරක් ඉතුරුවෙලා තියනකොට, සැහැල්ලුවෙන් ලිඛිත ජීවිතේට සමුදෙන්න හිටිය මට, හිත හැදෙන්නවත් නැවත බිදෙන්නවත් ඉතුරුවක් නැතුවාම.....
          
          ආයේ පටන් ගන්නද.. අල්ලලා දාලා නිකන් ඉන්නද.. කමෙන්ට් සෙක්ශන් එක මතක් වෙන වාරයක් ගානෙම, ආයේ අහන්නේ මම, ආයෙමත් ලියන්නම ඕනි ද :(
          
          Taneesa ♡

sparkeleyes

@-Seolhee- අනිවාර්‍යෙන්ම 
Reply

-Seolhee-

@sparkeleyes @sayu1223334444 @_Preety_blue_ @Sunny_jhs @_kimsenu_ @Esha101010 ම්හ්.. නොලියා ඉන්න හිතක් නෑ.. ඒත් ආයේ ලියන්න ?? ආයේ ලියන්න ගත්තොත් ඔයාලා කියවනවද ඉතින් !?? 
Reply

sparkeleyes

@-Seolhee- ආයේ ලියමු බබෝ හාද 
Reply

-Seolhee-

" බිදුණු හිතක්, විසිරුණු කෑලි එක්කහු කරලා තිබුණ විදිහට ම ඔයාට හදලා දෙන්න පුළුවන්ද ? " 
          
          එහෙම පුළුවන් ද කියලා කියවල ම බලන්න ළමයි !
          
          https://www.wattpad.com/story/351257440?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=-Seolhee-
          
          Taneesa ♡

-Seolhee-

> ඒ හැමදේකම සරලම තේරුම, මන් තමුසෙට ආදරෙයි කියන එක.. තමුසෙට ඒක දැනෙන්නේ නැද්ද ආකාෂ් ? මන් තමුසෙට ආදරේ කරන්න අරන් කියලා එක තත්පරේකවත් හිතුනේ නැද්ද ආකාෂ් ? 
          
          < මන් තමුසෙට ආදරෙයි කිව්වොත් තමුසේ මගෙ විතරක් වෙනවද වර්ශ !? 
          
          " ඇරයුම් නොකල සිත් වේදනා
          රහසේ නෙතේ රැඳුනේ
          අවසන් නොවෙන පෙම් ප්‍රාර්ථනා
          පහසේ සිනා බැඳුනේ..
          
          ඒ නුඹෙ ඇස් දිහා බලා සිටියා ! "
          
          _අහස් දිය_
          
          https://www.wattpad.com/story/364109648?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=-Seolhee-
          
          කාලෙකට කලින් මම ම ලිව්ව කතාවක් අස්සේ මේ වස්සාන කාලේ මම ම අතරමං වෙලා !
          
          Taneesa ♡
          

lyra_rose10

Season 2 ekk liyamuko meke ❤️ 
Reply