Select All
  • 𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄 𝐁𝐀𝐃 𝐁𝐎𝐘 | 𝐉𝐉𝐊 𝐅𝐅 - 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞
    63.4K 9.9K 22

    යන්නට හෝ ඉන්නට නොකියමි ඒත් තව තවත් බැඳෙමි තව තවත් තැවෙමි රිදව ගමි මුලු සංසාරයම... 🥀✨ කැමති ලෙස ඇවිත් යන්නට පමණක් කියමි.... ආදරේ එයම යැයි මං..නුඹට කියමි... ඒ රිදුමට ආදරේ කරමි.... ✨🥀 🖊 ජින්ශි 🥀✨ 2021.09.13

    Completed  
  • | Monsters And People |Short Chapters| ✔
    5.5K 1.6K 14

    මිනිස්සු තමන්ගෙ ආශාවලින් මත් වෙලා රාක්ශයො බවට පත් වෙන කාලයක්... ඒත් ඇත්තටම, රාක්ශයොන්ගෙයි මිනිස්සුන්ගෙයි වෙනසක් තියෙයිද? ___________________ Sweetheart, Monsters are real And they look like People.. ____________________ | Not A Ff | | Inspired By Drama | Started@19Sep2021 Completed@21Sep2021

    Completed   Mature
  • Dream Lovers 💫[ Completed ]
    68.8K 10.1K 26

    Time Passed. but your memory is life itself 🥀 Start - 2020 May 26 ✨ End - 2020 October 25 ✨

    Completed  
  • CIGARETTE || MYG || (COMPLETED)
    6.5K 1.1K 2

    තමුසෙත් හරියට සිගරට් එකක් වගේ... ඇති වෙනකන් උරල උරලා විසික් කරපු කුනු ගොඩක්..

    Completed   Mature
  • Deep Heart ❤️ll JJK (Completed)
    1.2K 239 1

    බිඳෙන් බිඳ වැටෙන,🍂 මගේ හුස්ම අතරේ,🍃 ඔබේ උනුහුම සොයමි සියොලඟ පුරා...💕 ටිටෙන් විට ගැහෙන ගිලන් වූ ,🍂 මා ගැඹුරු හද පතුලේ,🍃 ඔබේ සෙනෙහස සොයමි මා සිත පුරා..💕 kim_son_joon Published Date: 2021/10/12

    Completed  
  • JUST ONE DAY 🍂 || KSJ || SHORT FF ( Completed )
    2.5K 651 2

    කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ නැහෑ... වැරදි වෙන්නේ මිනිස්සු අතින්... ඒත් ඒ වැරැද්ද ආයේ හරි ගස්සන්න බැරි තරම් වැරැද්දක් නම්... ?... 🥀 ආදරෙයි කියලා වචනෙන් නොකිව්ව ආදර කතාවක්... !! HaruMan ( Just One Day ) 🍂 Start Date 📅 : 2021.10.25 Published Date 📅 : 2021.10.31 KimSeokJin FanFiction BTS #JustFanFiction

    Completed  
  • 🚫 𝐔𝐧𝐟𝐨𝐫𝐠𝐞𝐭𝐭𝐚𝐛𝐥𝐞 𝐊𝐢𝐬𝐬 💋 || JHOPE Sinhala || ☑️
    14.8K 3.8K 16

    🚫 මේකා මහ දඩබ්බර ඇල්ෆා කෙනෙක්. හැමදේම අතෑරලා මිනිස්සු අතරේ හැංගිලා ඉන්න ඇල්ෆට එයා හොයන ජීවිතේ සැනසීම ලැබෙයිද ? මේක අහඹුවක්ද ? අමතක නොවෙන සුවඳ පස්සේ යන ප්‍රේමවන්තයෙක්.💋 කලු සුදු මැද දෝලනය වෙන මාෆියා රැජිනක්. අහඹු හමුවීම් සංසාරගත බැඳීම් වෙන්න පුලුවන්ද ? 🥺 BTS_HOBI ❤️

  • වැහි වළාකුළු අතරින් ....තරැ මාවතට ...⭐🌟🌠
    49.7K 9.2K 31

    " යා! තමුසෙ කොහොමද කියනවා තමුන්ගෙම දුවට මෙහෙම කරන්නෙ?තමුසෙ තිරිසනෙක්ටත් අන්ත වල් සතෙක් ජිමින් !!!!" ---------------------------------------------------- " තමුන් වගේ පාතාලකාරයෙක් කොහොමද මගේ අප්පා වෙන්නෙ අා! අායෙමත් මගේ ඔම්මට මේ විකාර ලියුම් ලියලා තිබුනොත් මං තමුසෙව පොලිසියට අල්ලලා දෙනවා!!! " ඔ්කිව ඉව...

    Completed  
  • Haphazard Love || KTH || BTS Series
    19.2K 3.1K 12

    හිම..... අවට පරිසරය මොනතරම් නොසන්සුන් උනත් මේ හිම පියලි බිමට වැටුනෙ උන්ගෙම ලතාවකට.. හරියට හිත නිවන භාවනාවක් වගේ... මේ වැටෙන හිම පියල්ලක් ගානෙ මට අපේ මතක ආපහු මතක් කරවනවා... කොහොමද ඔයා මං නැතුව ඉන්නෙ? මට එහෙම ඉන්න බැරිකොට... අහම්බෙන් මගෙ ජීවිතේට එබිකම් කරලා මාව අවුලවලා... කොහොමද මාව දාලා දුරකට යන්න ඔය හිත හදාගත්තෙ? ...

    Completed  
  • Cherry Blossom || JJK || BTS FF Series
    51.7K 8.6K 30

    ආදරණීය සරෝ... කුමාවෝ... මගෙ පොරොන්දුව ඉෂ්ඨ කරාට... මම මගේ අවසාන මොහොතෙත් දැක්කෙ ඔයාව.. ඔය ඇස් දෙක.. හරි පරිස්සමට මම මගේ චෙරි මල මේ පපුවෙ හංග ගත්තා... ආපහු චෙරි මලක් දකින වාරයක් පාසා මට ඔයාව මතක් වෙයි... අපේ මතක ආපහු මගෙ මතකයට ඒවී.. අන්න එදාට මම ලෝකය පීරගෙන හරි ඔයාව හොයාගෙන එනවා.. එතකම් පරිස්සමට ඉන්න... සරන්ග්හේ... මේ...

    Completed  
  • 🍂 Mr.JK 🍃 || JJK ||( Completed )
    73.6K 13.7K 32

    "වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර ආදරවන්තයෙකුගේ සෙනෙහෙබර ආදර කතාව..."🖤🥀 "වේදනාවට පුලුවන් ආදරණීය හදවතක් අමු අමුවේ මරලා දාන්න.හරියට JK , ජන්ගුක්ව මරලා දැම්මා වගේ 🍃🍂"

  • Love Blossom | Jungkook Centric | Completed
    63.5K 12.5K 32

    මට ආදරෙයිද කියලා අහන්නෙ නැතුව.. මං ආදරෙයි කියලා විතරක්ම කියපු ආදරයක්.. Started-2021/03/11 Finished-2021/06/11

    Completed  
  • 🙈 Snakey 🙈 [COMPLETED]
    50.4K 10.2K 26

    "මිනිස්සු හරි කුහකයි.. එයාලා ආදරෙ කරන්නෙ ලස්සන දේවල් වලට විතරයි.. ඇයි එයාලට බැරි හැමෝටම එකම වගේ ආදරෙ කරන්න..." Fan Fiction only 💕 ⚠️️කොපි කරන්න එපා⚠️️

  • ♣️ NO - 03 ♥ || PJM || (Completed)
    25.3K 7K 32

    " වේදනා දෙන පාලු පාරක සතුට සොයාගෙන යන අමුතු ගමනක්.....ඒ යන ගමනේ ජිමින් හොයන දේ හමුවෙයිද ? "

  • ️Bodyguard Boyfriend || JJK (COMPLETED)
    17.5K 4.3K 18

    "අමතක කරන්න පුලුවන්ද ඔයාට...??" "ඒකට කමක් නෑ මිස්.... මේක මගේ ජොබ් එකනෙ... " . . . "ඔයාට තිබුනා මට කියන්න. මාව දිගටම ආරක්ශා කරන්න..." "දැන් මිස්ට මගෙ ආරක්ශාව ඕනි නෑ. එයා මිස්ව මටත් වඩා හොදට බලාගනි. හැබැයි මම තාමත් මිස්ගෙ බොඩ්ගාඩ්ම තමය්" "නැහැ!... මගේ බෝය්ෆ්‍රෙන්ඩ්... තවමත් ඔයා මගේ බෝය්ෆ්‍රෙන්ඩ්.මගේ එකම ආදරේ...." 💜️💜...

    Completed   Mature
  • Jeon's Love | Jungkook Centric | Completed
    78.5K 15.8K 30

    නුඹ රහසේ කියාදුන්න... ආදරයද මේ...? Started - 2021.07.07 Finished - 2021.09.22

    Completed  
  • LAMIA | The Undead Love | JH
    5.8K 1.6K 23

    ආදරයට ඇබ්බැහි වූ මිනිස්සුන් ආත්ම ගණනක් එකම මාවතේ ගමන් කරනු ඇත.. සංසාරය කෙතරම් දිගද, එතරම්ම ගමන් කළ ලාමියා හා ජන්ග් හෝසොක් පුරාවෘත්තය මෙසේ ගෙන එමි.. Based on Dark Magic - Jung Hoseok Fan Fiction Mix With Greek Mythology 🔮 💞🔞🚭🔮🍃🐍 Started 📅 : 15th Sep 2021 [ ongoing ]

  • Lovely Stay || KTH || AU
    12K 2K 21

    ජීවිතේ සමහර අවස්ථා තියනවා අපිට හරිම තීරණ ගන්න බැරි.. කෙනෙක්ට තියෙන ආදරේට හරි, කෙනෙක්ගෙ හිත රිද්දන්න බැරිකමට හරි, අපි ගන්න සමහර තීරණ නිසා අපේ ජීවිතේ හිතපු නැති විදියට වෙනස් වෙන්න පුළුවන්.. කාලයක් ගිහින් අපි ගත්ත ඒ තීරණ වැරදියි කියලා තේරෙනකොට අපි ආපහු හැරෙන්න බැරි තරමට දුර ඇවිත් තියෙන්න පුළුවන්... ජීවිතේ කියන්නෙ ඒතරම් ප...

  • SORRY || KSJ || (Short Storie)
    2.5K 537 1

    "සර්ට මාව මතකද...? මන් යොන්ග් හී..සර්ගේ 12 වසර ආර්ට් පන්තියේ.." -Yong hee~ "මට ඔයාව නම් මතකයි පැටියෝ..ඒත් මට ඔයාගේ නම නම් මතක තිබුනේ නැ යොන්ග් හී..මියන්හේ.." - Jinu sir~

    Mature
  • 🚫 BE MINE 🦋🦋(COMPLETED)
    44.1K 9.8K 30

    කඩවසම් මුරන්ඩු මුහුනට යටින් සැගවුණු සෙනෙහෙබර ආදරවන්තයෙක්......... මග හැරුණු මව් සෙනෙහස සොයන තරුණියක්.... නොදුටු මිතුදමක්........ තුන් කොන් ප්‍රේමයක්........

  • 🚫THE LOST🚫 (Completed)
    51.2K 8.6K 33

    Fanfiction by @YesImPEH

    Completed  
  • 🖤 𝙇𝙚𝙩'𝙨 𝙀𝙨𝙘𝙖𝙥𝙚 💠|| KSJ || (Completed)
    7.6K 2.3K 16

    Everyone Wants To Escape Sometimes ❤️ ජීවිතේ කවදාකම හරි තේරීම් කරලා තියෙනවද ? සමාව දීලා තියෙනවද ? වේදනාවන් අමතක කරලා ඉස්සරහට යන්න හිත හදාගෙන තියෙනවද ? සමහර තේරීම් වලට පුලුවන් අපිට සදහටම සතුටින් තියන්න. වගේම වේදනාව අඩු කරවන්න. මේ පාර දිගෙත් ඉස්සරහට ඇවිදගෙන යමු. ඒ තේරීම මොකක් වෙයිද ? අත්‍ හැරීමකින් අවසන් වෙයිද ? නැත්නම...

  • Blind lover 🥀♥️ [COMPLETED✓]
    4.6K 1.1K 7

    There are no perfect people on earth🥀🌎 හැම මනුස්සයෙක් ම සර්ව සම්පූර්ණ නෑ. හැමෝගෙම ලඟ මොකක්හරි අඩුපාඩුවක් තියෙනවා. ඒ දේ ලොකු වෙන්නත් පුළුවන් පොඩි වෙන්නත් පුළුවන් හැබැයි ඒ හැමෝටම ආදරේ කරන්න පුළුවන් නේද????🥀💖 ❇️ නොහිතන අවසානයක් කරා ඔබව රැගෙන යන ඒක පාර්ශ්වික ආදරයක ආදරණීය කතාව ❇️ • Cover credit goes to Soo...

    Completed  
  • [[Help_Me]]●Completed ●
    6K 1.7K 24

    Insecure again, dangerous again So bad (why?) us, yeah Enduring more, holding out So hard (hard), we can't Even if you already knew We couldn't stop No way, no way, no way, falling As time passes by We only mess it up even more No way, no way, it's collapsing again A house made of cards, and us inside Even if you say...

  • 𝐴 𝑙𝑒𝑡𝑡𝑒𝑟 𝑡𝑜 𝑀𝑦 𝘿𝙍𝙀𝘼𝙈 𝙁𝘼𝙄𝙍𝙔 : A BTS sinhala fanfiction
    3.5K 654 38

    සැබෑ ජීවිතයේදී එක අයෙකුටද සිහිනයක දී තවත් අයෙකුට ද පෙම්බැඳි යුවතියකගේ කතාව...... සහෝදරත්වය වෙනුවෙන් ආදරය කැප කළ සොයුරෙන් දෙදෙනෙකුගේ ජීවිත කතාව...... ඒ සියල්ලන් දෙස බලා හිඳිමින් ඔවුන්ගේ ජීවිතයට සහනයක් සලසන්නට වෙර දරන සැබෑ මිතුරෙකුගේ කතාව.... කොරෝනා වසංගතය හා හමුදා සේවයෙන් අනතුරුව අවුරුදු පහකට පසු පලමුවරට ලෝක සංචාරයට යන...

    Completed  
  • Learning Korean (한국어 배우기) [COMPLETE]
    831K 20.2K 95

    COMPLETE I'm 100% Korean. I promise :P I'll try to teach you guys all the basics so you can communicate a little with others. Plz write comments to what you reallyy want to know. In English!! And if you write in Korean.. just heads up to my corrections if i find mistakes and plz dont get offended ^-^ And if you dont k...

    Completed  
  • ♡ 🅲🅷🅾🅲🅾🅻🅰🆃🅴 🆂🅲🅴🅽🆃 ♡
    61.6K 15K 35

    ඔලී side story Fanfiction

  • Element X - Season 02
    1.9K 384 6

    A science fiction written with love to S U G A ❤️ (Please read Element X - Season 01 as well)

  • Element X - Season 01
    4.6K 866 8

    A science fan fiction written with love to SUGA ❤️

    Completed