Haphazard Love || K...
By Thushara1990
19.3K
3.2K
426
  • Fanfiction
  • btsfanfic
  • fanfiction
  • lovable
  • love
  • lovestory
  • lovetriangle
  • romance
  • sinhala
  • srilanka

Description

හිම..... අවට පරිසරය මොනතරම් නොසන්සුන් උනත් මේ හිම පියලි බිමට වැටුනෙ උන්ගෙම ලතාවකට.. හරියට හිත නිවන භාවනාවක් වගේ... මේ වැටෙන හිම පියල්ලක් ගානෙ මට අපේ මතක ආපහු මතක් කරවනවා... කොහොමද ඔයා මං නැතුව ඉන්නෙ? මට එහෙම ඉන්න බැරිකොට... අහම්බෙන් මගෙ ජීවිතේට එබිකම් කරලා මාව අවුලවලා... කොහොමද මාව දාලා දුරකට යන්න ඔය හිත හදාගත්තෙ? අහම්බෙන් හරි ආපහු ඇවිත් යන්න එන්න... ඔයාගෙ මේ හිම කුමාරයාට තනිකමයි හරියට...❄ කිම් ටේහ්යොන්ග් Cover credit goes to @JINius_MooN

❄Chapter one❄

Continue Reading on Wattpad
Haphazard...
by Thushara1990
19.3K
3.2K
426
Wattpad