💜️ සඳකි නුඹ💜️
සඳකි නුඹ.... කිම් සූ හෝ.... කේ පොප් සංගීතයේ රජු... ආඩම්බරකාර සංගීතකාරයා... දකුනු කොරියානු පොප් සංගීත කන්ඩායමක් උන "ද ඩ්‍රීම් " සංගීත කණ්ඩායමේ මේන් වෝකලිස්ට් කෙනෙක් උන අපේ කොල්ලා ටිකක් ආඩම්බරකාරයා.. ටිකක් නපුරා.. හොස්ස ලඟින් මැස්සා යන්න බැරි දඩබ්බරයා.. හැබැයි හිත හොඳ කොල්ලා.. හිත හොඳ කොච්චරක්ද කියනවනම් ටීම්...