රස්තාන්
"බොක්කෙන් එන උන්ට සලකනවා කිරි පැණියෙන් කෙලවන උන්ට කෙලවනවා බර අවියෙන්" " ආදරේ කරන්න කෙනෙක් හොයනවනම් ආදරෙන් පැරදුන කෙනෙක් හොයාගන්න මොකද , උන් දන්නවා ආදරේ කරන්න හරිම විදිය ! "
"බොක්කෙන් එන උන්ට සලකනවා කිරි පැණියෙන් කෙලවන උන්ට කෙලවනවා බර අවියෙන්" " ආදරේ කරන්න කෙනෙක් හොයනවනම් ආදරෙන් පැරදුන කෙනෙක් හොයාගන්න මොකද , උන් දන්නවා ආදරේ කරන්න හරිම විදිය ! "
අහසට පොළොව සේ වෙනස් වූ දෙදෙනෙක්...රන්හුයකින් බැඳුනු බැම්මක්....සතුට විරහව ආදරය වේදනාව අතර හුවමාරු වෙන දෙහදක් ❤ Start - December 02, 2023 End - January 29, 2025
පූජනීය සෙංකඩගල ගුවන යටදී ක්‍රිකට් පිත්තක අහම්බෙන් ගැටුන රග්බි පන්දුවක් විසින් යළි පිබිදවූ සංසාරික උන්මාදනීය විසඹසරක අති ප්‍රේමණීය දිගහැරුම!
යෝ තද තද බ්‍රෝහ්හ්හ්....ඉශාන් මලීෂ කේම් ෆ්‍රොම් යුනිවර්ස්...ආයුබෝවන් ශ්‍රේ ලංකා.......හ්... ක්‍රෑ.....හ් !! ටෞකන්න ඒකෙ සැරහ් !! ඉ+ලව් 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐧𝐨𝐧𝐟𝐟
'ආදරේ අහිමි වුන, ජීවිතේ අත ඇරපු තුවාල වී ලේ වැගිරෙන හැම ලස්සන ආත්මයකටම ආයෙම අවස්ථාවක් ලැබෙන්නම ඕන සවේන්....
මේ පිච්ච මල් කතාව ෆැන්ටසියක් නොවන අපි හැමෝගෙම කතාව The true life story of Law Advocate, Activist, Journalist, Gender and SRHR Trainer Kaushal Ranasinghe
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වු...
"හුරතලෙන් දැවටිලා මගේ ලඟින් දුන් සතුට එපමණද මට පවසන් සඳ එලිය පොලවටයි හිමි වූ යේ සඳ අහසේ රැදුනාට රත්තරනේ" 2024/11/22 - 2025/01/02
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙ...
සීමා දැමූ ආදරයක පැටලෙන සීමා රහිත සක්කිලි රස්තියාදුකාරයෙක්ගේ බරපතල ආතල් ආදර අන්දරය! අතිශයින්ම කොලු හිත හඳුනන උන්ට පමණයි!
ජීවිතයේ, අපට ජීවය දෙන ආදරණීය ප්‍රේමණීය මෙන්ම වේදනාකාරී මතකයන්ද ඇත. ඒ මතක, හුදෙක් හදවතට ගෙන එන්නේ ජීවයට ඇති ආශාවයි. කඳුලකින් නොසරසා ජීවිතයක්, ප්‍රේමණීය හැඟීමෙන් පුරවාලීමට මිනිසුන් වශයෙන් අප සැවොම උත්සාහ කල යුත්තෙමු. සීමා නැති ප්‍රේමයේ උතුංග දායාදයන් විඳගැනීමට ශුද්ධ වූ ආත්මයන්ගේ ආශිර්වාදයන් සක්වල සෑම ජීවයකටම ලැබේවා! ...
ඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්රේමයක්! Start - October 16, 2023 End - Ongoing
රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...