ලැවෙන්ඩර් | LAVENDER ( Ongoing )
මුලු දවසෙම අවුවෙන් පිච්චෙන වැලි තීරු දිගේ පිපෙන ලැවැන්ඩර් මල් මිනිස්සුන්ගේ ජීවිත කතා වගේ. Start Date - 2025.01.30 End Date - ?
මුලු දවසෙම අවුවෙන් පිච්චෙන වැලි තීරු දිගේ පිපෙන ලැවැන්ඩර් මල් මිනිස්සුන්ගේ ජීවිත කතා වගේ. Start Date - 2025.01.30 End Date - ?
❝ කරුම ජිවිතයක් ගත කරන එකෙක් මම... අම්මවත් නැති කරගත්ත එකෙක් මම ❞ - ලෙවින් යුත්මිර - ❝ ඔය දේවල් මට අදාල නෑ උබ මගේ එච්චරයි ❞ - යශ්වින් ගවීන් සූරියආරච්චි - ѕтαят ∂αтє :- 2025/01/09 єη∂ ∂αтє :- 20__/__/__ UP COMING
මම ආදරේ කරන්න පටන් ගත්තෙම උබේ ඔය නිල් ඇස් වලට නිලස්.. උඹෙ ඔය නිල් ඇස් දැක්ක තත්පරේමයි මම ඒවට වශී උනේ.... මෙච්චර කාලයක් ගල් වෙලා තිබුන හදවත ආයෙත් ගැහෙන්න ගත්තෙ උබගෙ ඔය නිල් ඇස් නිසා... 🌼❤️ 🚫 අවසරයකින් තොරව උපුටා ගැනිමෙන් වළකින්න... 🚫
ඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්රේමයක්! Start - October 16, 2023 End - Ongoing
වාහන හෝන් සද්ද...ලයිට් පිරිච්ච කාර්යබහුල රෑ කොලඹ අහස යට ස්කූල් යුනිෆෝම් එක පිටිම්ම දාඩිය ගඳ ගගහ මැන්ශන් එකට යන ඌගෙ පස්සෙන් මමත් ඔහේ ඇවිදිනවා... හැමදාම ඉස්කෝලෙ ඉවර වෙලා කීයට හරි ඌ පරෙස්සසමට ගෙදර ගියා කියල හිතන් මමම බොරුවට හිත සනසගන්නව...
හදවතේ හතරකොන හෙමි හෙමින් පුච්චන නොනැවතී ඇස් වලින් කඳුළු වැසි වස්සවන සිහිවෙනා හැම වෙලේ හුස්මටත් රිද්දන අතහැරුණු මතක ඇයි මේ තරම් ලස්සන... ගිම්හාන තුහිනයක සැනසුම පතන ඔහු...♡ #3 - ශ්‍රීලංකා (19.05.2024) #3 - සිංහල (05.06.2024) #1 - schoollove (22.06.2024) #3 - sl (15.07.2024) #3 - nonff (03.09.2024) #1 - nonfiction (05.09...
"දෙයියනේ රෙආන්! පුතේ..අත ඔයාගේ..." "ල්-ලගට එන්න එපා ම්ම්..ඈතින්..ඈතින්ම ඉදපන්..ටෙම්පරි ඇට්‍රෑක්ශන්ලු..ක්‍රශ්ලු...හහ් හු#ත තමයි..මට උබට ගහන්න තරං කේන්තියි යකෝ...ඒත්..ඒත් මගේ හිත හොරකන් කරපු රෝස මලට රිද්දන්න බෑනේ... ම්ම් ඒ නිසා මෙහෙම වෙච්ච දෙන්.. මොනාද සර් ඇත්තටම උඹ මං ගැන දන්නෙ ආආ!! මට කෑගහල කියන්න හිතයි ඒත් උබට මාව අ...
දුක සිතෙන්නේ අපටම පමණද තව සුසුම් වල උණුසුම මොකටද මට තියෙන්නෙ තනිකම තනියට ඔබ සිඹින්නෙ මගෙ සිත විතරද සසින් චාරුක
මට ඕන වුනේ.. මොකක්දෝ හේතුවකට උබ වගේ සෙරෙප්පු දෙකක්වත් නැතුව පාරෙ යන්න පුලුවන් සිම්පල් කොල්ලෙක්ව..
අහංකාර නපුරු කොල්ලෙක් අහිංසක කොල්ලෙක් එක්ක ආදරෙන් බැඳුනොත් කොහොම වෙයිද..? " මේඝ මතක තියා ගන්න ඉස්සර ඔයාගෙ අතින් අල්ලගෙන යන්න කෙනෙක් නොහිටියට දැන් ඉන්නවා " " අයාන් හැමදාටම මාත් එක්ක ඉන්න "
මාව මතක නැති උනාට මම එතන හිටියේ නෑ කියලනම් මතකයි නේද??? -දීක්ශන මන්දිර සේනාධීර- Start - 11 Dec. 2024 End -?
"කේතුර් දන්නවද මම කේතුර්ට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්චර ආදරෙයිද කියලා." ආදරේ වැඩියෙන්ම දැනුනේ මගහැරුණු හිත්වලට....ආදරේ වැඩියෙන්ම කරෙත් ඒ මගහැරුණු හිත්මයි. #3 in care out of 123k stories #1 In Boylove #3 in friendships ...
" තමුසේ මම කවුරු කියලද හිතාගෙන ඉන්නෙ පුංචි එකෝ..." මගේ ඉස්සරහ හිටගෙන හිටිය හයේ හතරේ ඩෑල් එක මගේ මූණට කඩා පැන්නා. පුපුරන්න ළං වෙච්ච බෝම්බයක් වගේ... නෑ... එකා රත් වෙච්ච තාච්චියක් වගේ. අබ ටිකක් දැම්මොත් එවෙලෙම පුපුරලා යනවා... ඒ උනාට මම සැලෙනවද... නෑ... " මේ... මේ... ඇමතිතුමා... ඔහේ ක්‍රීඩා ඇමති නෙවෙයි කාන්තා යටිතල පහසුක...
පන්දුවක දැවටුනු ප්‍රේමය සොයා ~ ⤊ Strong language ⤊ Smut ⤊ Mature ⤊ BL Start : 20 / 01 / 2025
"ඔයා හරියට coffee එකක් වගේ අයියෙ." "ම්හ්...?" "හ්ම්... උදේට නැගිට්ටහම මාව settle කරන්න coffee එකකට පුළුවන් වගේ, වැස්සට සීතල වෙලාවට මාව comfort කරන්න coffee එකකට පුළුවන් වගේ, ... මගෙ අවුල් වෙච්ච මුළු ජීවිතේම settle කළෙත් ඔයා, හරියට coffee එකක් වගේ." "එහෙනම් ඒ coffee එක උඹටම අයිති දෙයක් සෞරාෂ්..." ▪️කතුවරයාගේ අවසරයකින්...
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙ...
" මැරිලා ගිය මගේ හදවතට පණ දීපූ ලස්සන පිරිමි ලමයෙක් ඔයා! " Start :- 2024 November 16 End :- Ongoing
ඔව්... ඇත්තෙන්ම එයා සිංහයෙක්.. ඇස් දෙකෙන් ඒ රූපෙ දැක්කත් කන් දෙකෙන් ඒ හඩ ඇහුවත් එයා ලගින් ගියත් ඕනම කෙනෙකුට ඒ තේජස දැනෙන තරම් එයා හරිම තේජාන්විත සිංහ රාජයෙක්.. ඒත්.. ඒත් මට දැනෙන්නෙම හිත ඇතුලෙන් එයා... පරවෙන්න ලෝබ කමින් තදින් නටුව තදින් අල්ලන් ඉන්න අමුතුම මලක්...
මෙච්චර කෙල හැලීමක් ඇයි ලේ වලට..? 18+ . . . . මෙම කතාංගයට අයත් නම් චරිත ඇතුලු සියල්ල මනාකල්පිතයි..!
සීමා දැමූ ආදරයක පැටලෙන සීමා රහිත සක්කිලි රස්තියාදුකාරයෙක්ගේ බරපතල ආතල් ආදර අන්දරය! අතිශයින්ම කොලු හිත හඳුනන උන්ට පමණයි!
ආල කියන්නෙම ඇල්මට.. ඇල්ම කියන්නෙම බැඳීමට.. බැඳීම කියන්නෙම ලෝභකමට.. ලෝභකම කියන්නෙම ආදරේට.. ඉතින් , ආල කියන්නෙ ආදරේට.. ❤️💚 MY NEW STORY : ආල START : 2025/01/23 END : 2025/ / STORY BY : 𝑀 𝒜 𝒟 𝐻 𝒰 _➒➏
අහංකාර නපුරු කොල්ලෙක්, සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලෙක්ට කොහොම ආදරේ කරයිද.? ඒ අහංකාර නපුරු කොල්ලට ආදරේ කරන්න කියලා දුන්න සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලා ඒවගේම ඒ ආදරේ අමතක කරන විදිහ කියලා දුන්නේ නැත්තම්...? - ආදි x යුවාන් - ° nonfiction ° No copying or translation is permitted!!
එයාගේ කම්මුල්.... ඒවා රෝස පාටයි... හරියට පුංචි පියෝනි මලක් වගේ...... ඔව්..... එයා පියෝනි මලක් තමා....!!!! හැබැයි අකාලයේ පරවෙලා ගියපු.......! 🥺🌸
රත්තරනෙ... උබ කියන්නෙ මන් කියන කැලේ ඇතුලෙ පිපිච්ච එකම කැලෑ මල..🥀 ඉතින් වස්තුවේ... මේ පපුකද පුරෝලාම තියෙන ආදරේ බින්දුවක් ගානට අයිති උබටම විතරයි...❤️ ~සනුක් රශ්‍ය රාජපක්ශ~ උබ ඉරක්...මන් හදක්... උබට අමතක උනා... ඉර නැති උනතැනකදි හද මැරෙන විත්තිය දවාලෙකට හැන්ගෙන්නත්... මහ රෑක ලෝකෙටම එලිය බෙදන්නත් හදකට ඉරක් ඕනෙමයි...🌙 ~ස...
"මේඝ..?" ඒ නමත් එක්ක මන් ගැස්සිලා ගියා.හැමදාමත් මන් ඒ නමට ආස වුනේ මගේ සතුට තිබ්බෙ ඒ පුංචි වලාකුළුවල නිසා.මන් මගේ හිතේ තිබ්බ හැමදේම නිදහස් කරේ ඒ වලාකුළු ලගදි නිසා..අම්මට තාත්තටත් ඒ නම මට නොදුන්න එක ගැන මම බැන බැන ඉද්දි මගේ හිත කියවපු මායාකාරයෙක් වගේ එයා අද ඒ නමින්ම මට කතා කරනවා.ඔව් එයා මායාකාරයෙක්.. නිකම් මායාකාරයෙක්...