Select All
  • Ding Dong || TK || ( Horror ) ✔️
    878 124 14

    " Ding Dong !!! මන් ඔයාව අල්ලගත්තා...." " මට මොනා කළත්.....එ එයාව අතාරින්න...එයා..." " ශ්ශ්ශ්.....ඇහෙනවද ඔරලෝසුවෙ සද්දෙ.....Ding Dong Ding Dong... දැන් ඒක නැවතුනා...අන්න ඒ වගේ මන් අපේ සතුට උදුරගත්ත උබලා දෙන්නවත් නවත්වනවා....සදහටම..." " ජ- ජන්කුක්......" " ශ්ශ්ශ්......මන් ජන්කුක් නෙවේ.....උගෙයි උබෙයි මාරයා..." TK - Hor...

    Completed  
  • බිඟු සෙන් - අනුරාගික සිත් 2 ( BL ) Nonfic
    313 47 8

    " තමුසෙ දන්නවද හැම කෙනෙක්ටම බැහැ කෙනෙක්ගෙ ආත්මයක් ස්පර්ශ කරන්න...." ~අභීෂ් නෙත්මන්යු ෆර්නෑන්ඩෝ~🥀 " ඇත්තට!...ඔයා හිතාගෙන ඉන්නෙ මන් පුත්තලම් බූරුවෙක් කියලද ආ....මන් කොහොමත් දන්නව ඒක අල්ලන්න බෑ කියලා..බූරුවා!.." ~නිකිල් අරූෂ අධිකාරි~❣️

  • ~අනුරාගික සිත්~ || BL || Nonfic ✔️
    10.7K 1K 85

    " දන්නවද අභී..! එයා හරියට වැස්සක් වගේ...!" " වැස්සක් !?...'' '' ඔව් වැස්සක්...එයාගෙ ආදරෙත් හරියට වැස්සක් වගේ...කාලයක් මාව ඒ වැස්සෙන් තෙම්මලා....එයා යන්නම ගියා..! මගෙ ජීවිතේ කාන්තාරයක් කරලම..!" " මට බැරිවෙයිද ඒ වැස්ස වහිනකම් බලාගෙන ඉන්න කාන්තාරයට වැටෙන පළවෙනි වැහි බිංදුව වෙන්න! මන් පොරොන්දු වෙන්නම්...! හැමදාම ඔයාව ඒ වැ...

    Completed