Select All
  • කැතයිද මං
    31.6K 6.6K 22

    💔 ආදරය කවදා කාට ඇතිවෙනවද අපි කාටවත් හිතා ගන්න බෑ... සමහරුන්‍ට ඒ ආදරේ උරුම වෙද්දී ආදරේ සුන්දරත්වය අහිමි වන උනුත් බොහොමයි.. එක පුංචි බිම්මලක් රෑ අහසට උරුම සදට ආදරේ කලොත්, එයාගෙ ආදරේ හිමි වෙයිද??? අහිම් වෙයිද??? 💔

    Completed  
  • 🌸 කැමීලියා 🌸 (✅)
    91.6K 18.7K 45

    මා දුටු සුන්දරම සිහිනය නුබයි හිත නිවන නුබේ සිනහව භාවනාවක් වැනි නුබෙ කටහඬ සොදුරු නුබෙ රූපය සත්තකින්ම නුබ වශීයකි රුවට නොව පෙම් කලේ මම නොවැටහේ ඇයි සිතන්නේ නුබ ගැන නුබෙන් තොර ලෝකයක සිටිනු බැහැ කවමදාක මග බලන් ඉන්නෙමි මම සත්තකින්ම නමුදු නුබ සිහිනයකි එයයි මට ඉවසුම් නැති රැදෙන්නට නුබ අබියසින් නැද්ද අවසර නුබ සිහිනයක් බැවින්...

    Completed  
  • රුහිරු බැදි බැමි ( ZhanYi )
    16.6K 3.5K 51

    විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~

  • KAMEN | Ongoing
    59.6K 10.9K 78

    කාමෙන් කියන්නේ කවුද...කාමෙන් මම...! 🎻 𝐹𝑒𝒾 𝐹𝑒𝒾

    Mature
  • හිරායිත් (non-fic)
    1.1K 212 14

    'Let me protect you Thiwen' 'I don't need to anyone protect me Mr.Aaron' සමහර දේවල් ලෝකෙන් හැංගිලා තියෙනවා නම් හොඳයී...ඊටත් මිනිස්සු අනවශ්‍ය සීමා එලිකරගන්න උත්සහ නොකරනවා නම් වඩා හොඳයී..!

    Mature
  • ආර්යන් | KookV
    28.7K 4.6K 24

    " කියන්න..මං කොහොමද ඔයාට ගෙවන්න ඕන අද කරපු දේට " නුදේන් " මගෙ නමින් ඔය නළලේ සින්දූර් ගාන්න.. " ආර්යන් දේනු × ආර්යන් 🥀 Cover credit goes to @Lochi_Jeon © Alan_Liya

    Mature
  • The Deathtrap
    241K 42.3K 157

    "මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" "මං..... දැනන් හිටියා..... මේ deal එකට වචනෙ දුන්න වෙලාවෙම යි.... මං ඒක දැන ගත්තේ.... මං මෝඩයෙක් තමයි! ඒත් මං එයාව අත අරින්නෑ! මොකක් උනත්..... මං කීයටවත් එයාව අත අරින්නෑ! මාව නවත්තන්න පුලුවන් දෙයක් කරනවා!" මේ, අහඹුවක් ලෙස අමුතුම ආකාරයක...

    Completed   Mature
  • දෑගිලි ✔( complete )✨
    91.4K 8.9K 52

    ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හමුවෙමු හැම ආත්මයේ...

  • අවසන් සඳ
    88.6K 19.3K 66

    ජීවිතයේ, අපට ජීවය දෙන ආදරණීය ප්‍රේමණීය මෙන්ම වේදනාකාරී මතකයන්ද ඇත. ඒ මතක, හුදෙක් හදවතට ගෙන එන්නේ ජීවයට ඇති ආශාවයි. කඳුලකින් නොසරසා ජීවිතයක්, ප්‍රේමණීය හැඟීමෙන් පුරවාලීමට මිනිසුන් වශයෙන් අප සැවොම උත්සාහ කල යුත්තෙමු. සීමා නැති ප්‍රේමයේ උතුංග දායාදයන් විඳගැනීමට ශුද්ධ වූ ආත්මයන්ගේ ආශිර්වාදයන් සක්වල සෑම ජීවයකටම ලැබේවා! ...

    Completed  
  • සමමිතික සිත්තම් (ongoing)
    14.4K 2.2K 18

    ආදරේ කියන්නෙ හුත්තක්. එච්චරයි __සිතුම් ආකාෂ් ෆ්‍රනෑන්ඩෝ

  • අස්තාවර || ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ
    342K 39.2K 73

    🏈😼♥ 𝙎𝙤𝙢𝙚𝙩𝙞𝙢𝙚𝙨 𝙩𝙝𝙚 𝙥𝙚𝙧𝙨𝙤𝙣 𝙮𝙤𝙪 𝙡𝙚𝙖𝙨𝙩 𝙚𝙭𝙥𝙚𝙘𝙩 𝙗𝙚𝙘𝙤𝙢𝙚𝙨 𝙩𝙝𝙚 𝙤𝙣𝙚 𝙮𝙤𝙪 𝙘𝙖𝙣'𝙩 𝙡𝙞𝙫𝙚 𝙬𝙞𝙩𝙝𝙤𝙪𝙩~ අස්තාවර Start : 2023/09/01 End : 2024/06/02

    Completed   Mature
  • දෑස නිසා
    13.2K 1.9K 21

    ප්‍රතික්ශේපවීම් ගොඩක් මැද එකම එක ආදරණීය පිළිගැනීමක් ඇති ජීවිතේ හිනිපෙත්තටම යන්න..

    Mature
  • සුදු අරලිය...
    14.7K 1.4K 17

    " ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේතුව කියන්නකො අයියේ.." මං කියනකොට අයියා අරලිය ගහට හේත්තු වෙන ගමන් ඇස් ප...

  • හඹායමි ඔබව (SINHALA BL)
    121K 13.6K 89

    ඔයාගෙ ම අයියගෙ හොඳම යාලුවට ආදරේ හිතුනොත්?... ♡♡♡ හිත නැවතුනා ගාව වැඩිමල් හිතක් අමතක කරන්නත් නෑ පුළුවන් කමක්.. අජීනු x දෙනුවන්

    Mature
  • ආල අඩව්ව [කලු කුමාර 2 ] ✔️
    74.1K 13.9K 60

    The treasure that belongs to royal blood and guardian half demon..... Deadly war between incubus... ♡♡♡♡♡ The second unfolding of their soulful romance ♡♡♡♡♡♡

    Completed   Mature
  • කල්පන ස්වප්න
    96.4K 14.4K 81

    මහත්තයා .......අනේ.....මගේ මහත්තයෝ ........ආයූ........ආයූ......මහත්තයා ............කතා කරන්නකෝ....ආයූ.....මගේ මහත්තයා .... වාෂූ........එන්න.......එන්න මහත්තයා ළගට......මම ඉන්නවා.......මගේ වාෂූ....එන්න.....ඉක්මන් කරන්න....මහත්තයා ළගටම එන්න........ ස්වපන..........කල්පන ආදරෙයී......... මාත්..............කල්පනට ආදරෙයී...

    Mature
  • නුඹ ඇවිදින් ✔️
    74.3K 13.5K 43

    ඔයා මගේ ජීවිතේට ආවේ හරි අහම්බෙන්.... මම කවදාවත් හිතුවෙ නෑ මගේ හිත ඔයා ළඟ නතර වෙවී කියලවත්.... ඔයාගේ තිබ්බ මුරණ්ඩු නපුරු ගති ගුණ මාව ඔයාට ඇබ්බැහි කෙරෙව්වා... මම හිතන්නේ මට දැන් ඔයා නැතුව හුස්මක්වත් ගන්න බෑ මගේ පණ.... මම ඔයාට පුදුම තරම් ලෝභකම් කරන්න පටන් අරන්..... ඒ ලෝභකම කොච්චරද කියනවා නම් මම ලෑස්ති නෑ ඔයාව කාත් එක්කවත...

    Completed   Mature
  • සිහින පියාපත්
    1.4K 283 14

    දුකට වගේම.. ඇස් වලට සතුටට අඩන්නත් පුළුවන්... ❤️

    Mature
  • විසේකාරයා🤍(yizhan)(completed)
    2.5K 475 14

    විසේකාරයෙක්ගේ ආදරය💘

  • පිහාටුවක් සේ 🤍 ( yizhan )
    6K 753 19

    " ඉවසන් ඉන්නකො මගෙ මැණික මං කොහොම හරි ඔයාව මගේ කර ගන්නවා.." එයා හැමදාම කිව්වෙ ඕක..ඒ හිත මට ආදරේ කරත් වෙන කෙනෙක්ට අයිති උන හිතකට ආදරේ කරන මං කරන්නෙ වැරැද්දක්ද..

  • කලරාජ් ( yizhan )
    5.9K 1K 15

    ඒකා මිනීමරුවෙක්..උගෙ අතින් නැති වෙන හැම ජීවිතයක් ගානේ ඌ ගස් හිටෙව්වා..ඒත් මගේ නමින් ගහක් හිටවන්න ගිය ඌට ඒක කර ගන්න බැරි උනා.. අන්තිමට උගෙ ඔලුවට මගේ අනින්ම උණ්ඩයක් බස්සන්න අවස්ථාව මට ලැබුනා..ඒත් හැගීම් කියන දේ හැමදාම මාව දුර්වල කරා.. මේ උගෙයි මගෙයි කතාව.. කලරාජ්

  • •විස මාත්‍රා...., • Ťᵃᵉᵏᵒᵒᵏ ⁿᵒⁿᶠⁱᶜ, ᵒⁿᵍᵒⁱⁿᵍ ' ,.
    60.8K 11.3K 51

    විස වුවත් නිවැරදි මාත්‍රාවෙන් ගත් කල එය ඖෂධ විය හැක....' එහෙත් , ඖෂධ මාත්‍රාව ඉක්මවූ පසු එය නොසිතන තරම් විස විය හැක......! . . . . • විස මාත්‍රා....,• ___________________________Dark_Sunshiner 🤍🥀 °•. Contains mature parts.... Nonfiction..... Start : 2023/09/24 End :

    Mature
  • කටුපිටපත| KATUPITAPATHA
    32.8K 5.3K 60

    මේ යනු..නුවර වැස්සේ තෙමුණු, කොළඹ පහන් එළි වලින් නැහැවුණු, පොත් සුවඳ අතරින් ගලා හැලෙන ඔවුන්ගේ ආදරයයි.... Started: 11/03/2024 කිසිම පාසලක් හෝ සත්ය සිදුවීමක් පාදක කොට නැති බව කරුණාවෙන් සලකන්න

    Mature
  • සියපත්
    53.5K 8.4K 58

    "සියපත් මට නෙළුම් මලක්....හරියට පිපිලවත් නැති තවම පෙති විහිදන්න හිතන ළපටි නෙළුම් පොහොට්ටුවක්...." මතකයට හැකියිනම් වන්න පිහි ඇනුමක් සුසුමකට නොහැකි ඇයි දුක දරා ගැනුමක් කඳුළ යනු රිදුමකදි බර මනින මිනුමක් ආදරය කියන්නෙම අත් හැරෙන දිනුමක්.... _________________________________________ සියපත් සියපත් තේජන × රන්දුණු කේෂව Start...

    Completed  
  • මයුර නිම්න🦚🦚💐(YIZHAN )✅✔️
    235K 48.2K 84

    කැලෙ ඇතුලෙම පරවෙනවා බන් හුගක් මල් ජාති.....!

  • ආර්යආත්ම ( Aryathma )
    94.4K 16.8K 62

    ~කඩදොර උරුමය නුබයි. එය රැක ගන්න. භාරකරු සොයා ගන්න " අයියා මේ කඩදොර තියෙන්නෙ කොහෙද ? මොකක්ද මේ මගුල. සතියක් තිස්සෙ මට නින්දක් නෑ . හැමදාම පාන්දර 4ට මේ මගුල් කටහඩක් නිසා මාව ඇහැරෙනවා. " පාරම්පරික කඩදොර උරුමයට හිමිකම් කියන ඔහුගේත් උරුමකරුගේ භාරකාරිත්වය දරන ඔහුගේත් කතාව ~ ආර්යආත්ම

    Mature
  • SOLDIER ... 👲👲 ( yizhan ff.... Complete )
    104K 20.9K 41

    ❤️...... නපුරු උනත් ඔයා සංවේදී මනුස්සයෙක් බෝ.... 💚..... ආහ්.... ඒ ඇස්... මාව හොල්ලනවා..... ඉතින් නුඹ මට වෙන්න හෙවනක්.... ඉමක් නොපෙනෙන කතර අභියස ....

    Completed  
  • ආසි 💣 ( ✔️ )
    57.6K 11.5K 36

    අපි අපේ නොවුනත් කමක් නෑ මට හැකියි නුඹට අවාරෙක සෙවනක් වෙන්න.........🌬️

    Completed  
  • JOKER 🤡 ✔️
    106K 27.3K 75

    ✅ COMPLETED දැනෙනවද උබට මැරෙන්න යද්දී, හුස්ම යවාගන්න විදින වේදනාව ?? අන්න ඒ වගේමයි මගෙ ඇස්පනාපිටම එයාගෙ මරණය සිද්ධ වුනේ...

    Completed   Mature
  • ❤️❤️ ඔබ හිමි වේදෝ සංසාරේ💚💚 ZhanYi Complete
    45.5K 7.3K 51

    ❤️ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා සංසාරේ පුරා මට එන්න වුණා ❤️ 💚නොලැබේවී කියා හිත කිව්ව නිසා මා එක්ක පවා මම තරහා වුණා 💚 ❤️ගැහෙන පපුවට කන් දිදී හෙට මතක පිටු හැම පෙරලලා අඳුරු තැන් ටික මකා දමමුද රෝස මල් පෙති අතුරලා ❤️ Start - 2023 .10 .02 End. - 2023 .12 .25

    Completed   Mature