Select All
  • උන්මන්තක ප්‍රේමය (Completed Short Story)
    296 60 1

    නෑ නැ... ඔප්පලගෙ කතාවක් නෙවෙයි 😶😶

  • Black Eyes-Season One (BL-✔️🔚)
    33K 5.7K 25

    මගේ මැණික.... මගේ ජීවිතේ මගේ රන් බබා... මීට ඔයාගේ හිරූ.... 🍁 15 + Story 🍁

    Completed   Mature
  • බිසෝ
    28.5K 3.3K 15

    මේ රජෙකුගේ විනෝදය පිණිස තම නොඉදුල් සිරුර කැපකල ගැටවරයෙකුගේ කතාවය. කිසිදා ආදරය නොවිදි හදවතට ආදරය දැනෙන්නට දුන් පිරිමියෙකුගේ කතාවය. ආදරය වෙනුවෙන් තම ජීවිතය දන්දුන් අසීමාන්තික ප්‍රේමවන්තයකුගේ කතාවය.

  • Black Eyes ( Season Two- BL ✔️🔚)
    36.9K 6.4K 33

    ඒ කළු ඇස්........... ඒ මගේ රන් බබා ද....???? 🍁 ඇයි ඒ සුවඳ ආයෙමත්.....18+ Story 🍁

    Completed   Mature
  • Coffee scented tea ☕
    1.9K 386 10

    කිරි කෝපි සුවද කහට ජොග්ගුවක්...

    Mature
  • රාවණාꪶ࿋྄ིᤢꫂ[Historical/COMPLETED]
    2.8K 564 4

    "ඉතිහාසය ට පවා අභියෝග කල අර්ධ මිත්‍යා විශ්වාසය රාවණා කවුරුන්ද.....🗡️⚔️" "නිහඩ බවයක මිලින වම ගිය මමයි ඔබෙ රාවණාවන්......📿🗡️" ...... ⚠️⁉️මේක මගේ කෝණය.... ඔයාලගේ අදහස් මීට වඩා වෙනස් වෙන්න පුළුවන්...... මම දැනුවත්ව මේකට කිසිම වැරදි දෙයක් ඇතුලත් කර නොමැත....🤤 නමුත් රිපෝට් කිරීම විනෝදාංශය කරගත් උදවියට හේතුවත්...

    Completed  
  • බ්‍රෝඩ්මුවර්🏴[ Completed Bl ]
    4.8K 921 7

    දරාගන්න පුළුවන් වුණත් නොවුණත් අහිමි වීම ඉදිරියෙ බලාපොරොත්තුව කියන්නෙම ලොකු දඩුවමක්... Completed bl story || _Zrash_

  • *ස්පන්දන||[Completed Bl]
    7.5K 1.3K 14

    "වියරු දේශපාලනය බිලිගත් සොදුරු ජීවිත" හුදෙක් මාගේ නාමය ප්‍රමෝට් කිරීම උදෙසා ලියන ලදී..... කැමති අයට bl , අකමැති අයට brotherhood ....ඔය දෙකටම ශේප්...ඒත් අකමැත්තෙන් කියවා ඕතර් සමග වාද කිරීමෙන් වලකින්න....🐵❓....... _Shane_

    Completed  
  • Random One-Shots (B X B) ✅
    3K 489 3

    ඕතර් කෙනෙක් හැටියට ප්ලොට්ස් ගොඩක් හිතේ මැවෙනවා කතා ලියන්න. ඒත් දිග කතා ලියලා ඒවා ඉවර කරන්න අමාරු නිසා මම ආස කරන ප්ලොට්ස් වලින් වන්ශොට් කතා ලියන්න හිතුවා ඉඩ ලැබෙන විදියට. ඔයාලට කැමති ප්ලොට් එකක් තිබ්බොත් මට කියන්න💚❤️ Currently accepting requests 😍

    Completed  
  • බැකිය(𝐓𝐊)
    99K 14.4K 34

    ගරුක කෙලින්න කලින් ඔතනින් නැගිටහන් ! අඬනවා නම් කෙලින් හිටගෙන මිනිහෙක් වගේ ගැම්මට අඬපන්.. ඕයි නැගිටහන් ඔක්කොම මෙහෙ බලාගෙන....මේ මොන දස විලි ලැජ්ජවක්ද.. බෙරිහන් දිදී අඬන්න එපා යකෝ... හත්තික හුන්නස්ගිරියයි... තිරිසන් පිසාචයෝ ඔය ලයිට් කණුව අතෑරපන් කිව්වම... ගරුක ඒ ඒ...බිම බුදියන්න එපා....ඕයි කියනදේ අහපන්...

    Mature
  • ටො ක් සි ක් ( Complete )
    157K 15.5K 105

    18+ අය කියවන තරමට හොදයි 🖤✨

    Completed   Mature
  • CAROL 🌼
    51.9K 8K 17

    සද නොදනින නමුදු සදට එලිය හිරු ගෙනේ...... නුඹ නොදනින නමුදු නුඹට සෙවණ මම වෙමි...... සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනි.... තව විමසන සිරිතට නිහඩවම හිනැහෙමි.... . . . . . . . Start - 2024 / 04 /29 End - ?

  • සහසක් සරාසඳ ᵗʰᵒᵘˢᵃⁿᵈ ᵃᵘᵗᵘᵐⁿˢ ˢⁱⁿʰᵃˡᵃ ᵗʳᵃⁿˢˡᵃᵗⁱᵒⁿ
    2.5K 574 38

    මෙතෙක් කල් යැන් වූෂි ගමන් කර තිබුණේ රුධිරය සහ මළ සිරුරුවලින් පිරුණු මාවතකයි . ඔහු මනුෂ්‍යත්වයේ යහපත් ස්වභාවය විශ්වාස කළේ නැත. ඊටත් වඩා ඔහු විශ්වාස නොකළ තවත් දෙයක් විය. එනම්, කිසිම දෙයක් ගැන ආපසු බලාපොරොත්තු නොවී අන් අය කෙරෙහි සැලකිල්ලක් දක්වන කරුණාවන්ත, යුක්තිසහගත හැඟීම් ඇති පුද්ගලයෙක් මේ ලොවේ සිටිය හැකි වීමයි. දිනක...

  • රාධේ (Non-Fiction BL)
    539K 72K 100

    ඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing

    Mature
  • මගහැරී🥀(Non-fiction BL[Based On a true Story])
    17.4K 2.5K 28

    ♣️මෙය මගහැරුනු ආදරවන්තයින් දෙදෙනෙකුගේ සත්‍ය ආදර කතාවක් පදනම් කරගනිමින් නිර්මාණය කල ප්‍රබන්ධයකි...🌹 ♣️A fiction based on a true love story of two lovers who missed each other...🌹 මං හිතුවෙම නුඹ ළඟ ඉඳගෙන ඔය රුව දෙස බලමින් සැනසෙන්නට මඳකට ඉඩ දුන්නා නම් මට එළිය කරන්නට තිබුනා ඔය හිත

    Mature
  • අස්තාවර || ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ
    354K 40.2K 73

    🏈😼♥ 𝙎𝙤𝙢𝙚𝙩𝙞𝙢𝙚𝙨 𝙩𝙝𝙚 𝙥𝙚𝙧𝙨𝙤𝙣 𝙮𝙤𝙪 𝙡𝙚𝙖𝙨𝙩 𝙚𝙭𝙥𝙚𝙘𝙩 𝙗𝙚𝙘𝙤𝙢𝙚𝙨 𝙩𝙝𝙚 𝙤𝙣𝙚 𝙮𝙤𝙪 𝙘𝙖𝙣'𝙩 𝙡𝙞𝙫𝙚 𝙬𝙞𝙩𝙝𝙤𝙪𝙩~ අස්තාවර Start : 2023/09/01 End : 2024/06/02

    Completed   Mature
  • ආර්යආත්ම ( Aryathma )
    99.3K 17.7K 64

    ~කඩදොර උරුමය නුබයි. එය රැක ගන්න. භාරකරු සොයා ගන්න " අයියා මේ කඩදොර තියෙන්නෙ කොහෙද ? මොකක්ද මේ මගුල. සතියක් තිස්සෙ මට නින්දක් නෑ . හැමදාම පාන්දර 4ට මේ මගුල් කටහඩක් නිසා මාව ඇහැරෙනවා. " පාරම්පරික කඩදොර උරුමයට හිමිකම් කියන ඔහුගේත් උරුමකරුගේ භාරකාරිත්වය දරන ඔහුගේත් කතාව ~ ආර්යආත්ම

    Mature
  • The Last Wish
    545 125 1

    නොකී ආදරේ කියවනු වස්....

    Completed  
  • ආයිමත් දවසක .
    46.9K 7.8K 47

    මගේ හදවත ඔබේ ලග නවතින විට ඔබේ හදවත තවත් හදකට ලන් උනොත්.. මන් කොහොම ඒ හිතෙන් නුබව ඉල්ලනද... ඒ ආදරේ මම කොහොම උදුරන්නද... 🌻🌻🌻🌻

  • යුග් (Just For You - Season 02)
    237K 31.9K 72

    21+ අසබ්‍ය වචන හා mature content අඩංගුය.

  • ගංඟාදර | GANGADARA ( Sinhala BL)
    93.1K 11.9K 59

    මලකට දෙතොල් පටලන් කදුළු බොන්නට අවසරයක් කුමට !

    Mature
  • නෙගටිව් 💜️
    224K 26.5K 84

    දඩබ්බර නපුරු හිතක ආදරණීය ගැඹුර මනින කතාවක්...💝

    Completed   Mature
  • ආඩම්බරකාරයෝ 🔥🔞 (Complete)
    27.6K 3.3K 11

    ආඩම්බර කොල්ලො දෙන්නෙකුගේ ලස්සන ආදර කතාවක්...........♥️

    Completed   Mature
  • ⚜️ හදවතක උරුමය ⚜️(Complete)
    12.7K 1.6K 13

    ❤...අහිංසක හදවතේ මේ නපුරු උරුමක්කාරයා...🖤

  • හයේ කනිසම ✓
    46.7K 8.8K 40

    හාදු ගත්තා වගේ නෙවෙයි මන්දෝදර , හාදුවල ණය ගෙවන්න වෙන්නෙ ගිනි පොලියට!! Cover credit goes to @jenyork

    Completed   Mature
  • සංතාන සුසුම් ♡
    10.6K 1.6K 21

    අසම්මතයත් අභිබවා ගිය ප්‍රේමණීය වෘත්තාන්තයකි♡

    Mature
  • හිස්තැනක් (COMPLETED)
    29.5K 4.4K 29

    අති පණ්ඩිත කොල්ලො දෙන්නෙක්. එකෙක්ගෙ බූටක් අහන්න ගිහින් අන්තිමේදි තව එකෙක් දුක අහන මල්ලි වෙලා නවතින්නෙ. අනේ අනිච්චං කිව්වලු. නෑ නෑ නරි කයිද රෝස් පාං ලු. නරිද නයිද..

    Completed   Mature
  • _🔥භවාන්තර🔥_ [Historical BL]
    26K 4.6K 63

    විෂ කැවුණු සෙල් හදක ආලෝකයක් උපදින්නට,විනාශයටම උපන් අයෙක් දිවිතුරා රකින්නට,අවසානය නොදකින ශාපලත් දෛවයක් දහස් වසරකට පතන්නටත් තරම්..... ආදරය...... එය එතරම්ම බලවත්ද.......

  • ❤️දෙමස්සිනෝ❤️ (අහස් මේඝය දෙවන දිගහැරුම)
    65.6K 9.7K 25

    ❤️ අසීමාන්තික ප්‍රේමය මට දුන් ඔබේ උතුම් දෙව් ආත්මයට මං, පේවීලා හිදිමී..... 😘

    Completed   Mature
  • ඔහු සහ මම (Ongoing - Non Fan Fic)
    21.9K 3.7K 76

    "ඔබ සූර්යයා නම්, මම ඉකරස් වෙමි. පිළිස්සී බිම ඇදවැටී මිය යාමට ඉරණම් ලද මෝඩයා වෙමි ! එහෙත් ඉටියෙන් ඇලවූ පියාපත් වලින් පවා මම ඔබ වෙත පියඹා එමින් සිටියෙමි..."