Select All
  • 🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚... yizhan fan fiction ....( ongoing )
    7.6K 2.2K 8

    නන්නාදුන රටක නොදන්න මිනිස්සු අතරෙ සංසාරේ පුරුදුයි කියලා හිතෙන ඇස් දෙකක් දැක්කහම.......හ්ම්ම්ම්ම්........ඒත් ....... ඉතින් ........ හිමි කරගන්න තරම් වාසනාවක් නැතිවේවි .......... 💚💚 ......................................................................................... එතකොට මට මේ දැනෙන්නේ........නෑ.......එහෙම වෙන්න...

  • 🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️ ..... zhanyi fan fiction ... ongoing ....
    29.6K 8.4K 30

    ❤💚 රිදෙන විට , වැටෙන විට මගෙ ලඟින් නැවතිලා.... හඩන හිත හදන්නේ පිණි බින්දු අතුරලා ..... ඇවිද යන මාවතේ කටු පඳුරු ඉතිරිලා.... අත නොහැර පෙරට යමි දිනුම තෙක් ඉවසලා...... නොසිතු මොහොතක දැකපු අපේ ඇස් පැටලිලා...... ඈත් වී හිඳින්නට බැරි ලෙසම ළංවෙලා..... දුෂ්කරම ජීවිතේ දාහයෙන් නැහැවිලා..... ඒත් අපි සිනාසෙමු හෙටක් ගැන මුමුණලා...

  • පුංචි මායාකරු
    95 11 3

    එයා නම් මට මායාවක්. මගේ ලෝකේ ලස්සන කරපු පුංචි මැජික් කාරයෙක්.

  • ⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction Complete ✅
    138K 29.2K 76

    හීන ........ හැමෝගෙම හිත්වල හීන තියෙනවා .... ඒත් විවිධාකාරයි.... සමහර හීන අහසට පොළොව වගේ...... ඒත් කොතනකදි හරි මේ හීන එකට මුණගැහුනොත්...... එහෙම වෙන්න පුලුවන්ද ....... ❤💚 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ❤💚💛

    Completed  
  • IRIS
    9.6K 1.3K 73

    When stars collide the worlds are born And When the worlds collide the hatreds formed Yet among the cracks still love would bloom! Co Authored by - Phoenix_Maddie ; Ktss2009 ; NirMad238

  • 🍥🍥 Red Velvet Crush 🍥🍥.... zhanyi fan fiction ( Complete ✔ )
    112K 22.2K 52

    💚💚 මගෙ හිතට ඔයාව දැනෙන්න ගත්තත් කෝ ඔයාගෙන් ඒකට ඉඩක්....... මේ කාලකණ්නි පවුල් බැදීම නිසාද ඔයා මේ විදිහට ගලක් වගේ ඉන්නෙ....... කවදාවත් ඔය හිත මං වෙනුවෙන් නැතත් වෙන කෙනෙක් වෙනුවෙන් වත් උණුවෙන්නෙම නැතිවෙයිද දෙයියනේ ........... ❤❤ මේක මගේ විදිහ........ඇයි මම වෙනස් වෙන්නෙ ....... Red Velvet Crash 🍥🍥...

    Completed  
  • ❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction Complete ✔
    87.9K 20.6K 62

    💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥

    Completed