Select All
  • හැරුණු තැපෑලෙ හසුන් [Short]
    578 229 6

    1 "මේ ලියුමත් මගේ අවුරුදු ගානක ලියුම් මිටියට එකතු කරන්න බැරි කමක් නෑ .... හියුන්ග් ." 2 "මේ ලියුම කියවනකොට කුකීගෙ ටේටේ හියුන්ග් වෙන කාගෙවත් ආදරයක් වෙලා ඉවරයි නම්, මේ සීතකාලෙනෙ ඔය ගිනි උඳුනට ලියුම ගුලි කරලා විසි කරන්න. ඒ ලියුම වගේ ටේටේගෙ හිතේ කුකී ගැන තිබුන මතකයන් අලුවෙලා යාවි. ඒත් කුකීගෙ හිතේ නම් හැමදාම ටේටේ ඉඳීවි. " ...

  • Only Him🍂 ll KNJ ll Short Story (Completed)
    647 207 2

    මතකද දවසක් 🍁 කොහෙන්දෝ ආපු කුමාරයෙක් මගේ පාර වෙනස් කලා?🍂 කවුරුත් නොදුන්න තැනක් ඔයාට වෙන් කලා...💕 මතකද තවමත් ඒ හිනාව.. කාන්තාරට ඇදහැලෙන පොද වැස්ස වගේ හිතට තෙත උනන... ☘️ දවසක් අල්ලන්න බැරි හීනයක් හොයාගත්තා මතකද?💕 අල්ලන්න බැරි වුනත් සනසන්නෙත් ඒ හීනෙමයි නේද? 🍃 ආදරණීය ඔදූන්..❤️ Kim Son Joon Published Date:2021/11/29

    Completed  
  • SORRY || KSJ || (Short Storie)
    2.5K 537 1

    "සර්ට මාව මතකද...? මන් යොන්ග් හී..සර්ගේ 12 වසර ආර්ට් පන්තියේ.." -Yong hee~ "මට ඔයාව නම් මතකයි පැටියෝ..ඒත් මට ඔයාගේ නම නම් මතක තිබුනේ නැ යොන්ග් හී..මියන්හේ.." - Jinu sir~

    Mature
  • Guardian Angel | Jimin Centric | Completed
    7.3K 2.2K 9

    හැමෝම පොරොන්දු වෙන්නෙ අන්තිම හුස්ම වෙනකම් ආදරේ කරන්න.. ඒත් එයා අන්තිම හුස්මට පස්සෙත් මට ආදරේ කළා.. අන්තිම හුස්මට පස්සෙත් මාව ආරක්ෂා කළා.. Started : 2021.09.30 Finished : 2021.10.24

    Completed  
  • - Plot 23 -
    996K 132K 126

    ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ්ණියෙකු හා ටොප් ක්ලාස් පැණියෙකු ලෙස ගවීෂ් තම උපරිම වගකීම් ඉටු කරන්නේ රස්තියාදුව ෆුල් ටයිම් ජොබ් එක කරගනිමිනි.. අහ් ! කොයි පොරත් කොරවෙන ඒ සුන්දර අවස්ථාව ගවීෂ් වෙත උදාවෙන්නේ තම සිත් ගත් යුවතිය වෙත මල් පොකුරකින්...

    Completed   Mature