Select All
  • THE JOURNALIST 🖋️📚(slow update )
    35.7K 5.5K 8

    හාමු මහත්තයා...මේක one -night stand එකක් ...අනික ඕක නැති උනා කියලා නලලෙ ගහලා නෑනෙ......අනික පුංචිගෙ වෙන්ඩ හාමුවව මට මොකටද.... හ්ම්...ඇත්තද......නලලෙ කොටල නෑ...ඒත් මගෙ හිතෙ තියනවනෙ...පුංචිගෙ වෙන්ඩ හාමු කියලා දන්නවා නම් මොකටද උඹ අතපත ගහන් ආවෙ.....ම්ම්ම්ම් උස්සනවා උඹව මං!

  • ❄️❄️☃️ WAYFARER ❄️❄️(slw Update )
    17.8K 3.9K 13

    .......ජීවිතේට, ආදරෙ කියන්නෙ මොකක්ද කියන එක කියලා දෙන්න මනුස්සයෙක් අනිවාර්යයෙන්ම ඉන්න ඕන අභි...💚 ජේලෝ මේක තනිකරම FAIRYTALE එකක් වගේ....ඔයත් එක්ක මේ හිම උඩ ලෙස්සන එක.......❤️

  • කඩුපුල් ( Yizhan )
    342K 60.1K 125

    රැයක් මැද පිපෙන කෝඩූකාර කඩුපුල

    Mature
  • අයි.ඩී. (Yizhan)
    173K 31.2K 41

    නුඹ බාඳුරාවක් අහම්බයෙන් දෑස නැවතුන... 🥀❤️‍🩹 •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)

    Mature
  • දෙහදක කඳුලු (Yizhan)✔
    91.6K 17.3K 20

    ආදරේට විහිලු කරාට විහිලුවට ආදරේ කරොත්..... නෑ උඹට මගෙන් සමාවක් නෑ රාද්.. 💔

    Completed   Mature
  • Lost in the Night
    1K 234 28

    සකූරා වසන්තය නොදැකම ගිම්හානයේ අපේ හමුවීම හිතළුවක්ම වෙයීද යූසූ ?

  • 🔱SINGAM🔱
    299K 51.1K 63

    ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)

  • පතොක් මල්🌵✔️
    76.6K 13.8K 49

    ඉඩෝරය දරාගෙන කාන්තාරයෙත් පුලුවන්නම් පතොක් මලකට පිපෙන්න.... ඔයාටත් පුලුවනි ඒ වගේ.... ඔයා කැමති ඕනම තැනක පිපෙන්න🌵 පතොක් මල් 2023.10.27~

    Completed  
  • ⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction Complete ✅
    137K 29.1K 76

    හීන ........ හැමෝගෙම හිත්වල හීන තියෙනවා .... ඒත් විවිධාකාරයි.... සමහර හීන අහසට පොළොව වගේ...... ඒත් කොතනකදි හරි මේ හීන එකට මුණගැහුනොත්...... එහෙම වෙන්න පුලුවන්ද ....... ❤💚 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ❤💚💛

    Completed  
  • කල්පන ස්වප්න
    97.2K 14.5K 81

    මහත්තයා .......අනේ.....මගේ මහත්තයෝ ........ආයූ........ආයූ......මහත්තයා ............කතා කරන්නකෝ....ආයූ.....මගේ මහත්තයා .... වාෂූ........එන්න.......එන්න මහත්තයා ළගට......මම ඉන්නවා.......මගේ වාෂූ....එන්න.....ඉක්මන් කරන්න....මහත්තයා ළගටම එන්න........ ස්වපන..........කල්පන ආදරෙයී......... මාත්..............කල්පනට ආදරෙයී...

    Mature
  • අවාරේ දීගය
    25.2K 2.7K 21

    ආවාරේ වුන ආවරේ දීගය...

  • රුද්‍ර
    5.5K 649 5

    රුද්‍ර , දන්නවද ? .. ලෝකෙටම හොරෙන් පිපිල පරවෙලා යන කඩුපුල් මල් අයිති උනේම හදට විතරයි .. හරියට මාව අයිති උඹටම විතරක් වගේ ... ..ඉර මුලු ලෝකෙටම එලිය දුන්නත් කඩුපුල් මල් ඇබ්බැහි උනේම හද එලියට විතරයි ... හරියට මං උඹට ඇබ්බැහි උනා වගේ .. ..අමාවක දවසටත් වෙනසක් නැතුවම කඩුපුල් මල් පිපිල සුවද ගැහුවම .. සමහර විට කඩුපුල් මලුත...

  • නිහඬ ස්වර
    11.2K 2.1K 11

    නොකිව්වට නුඹෙ හිතෙත් ආදරේ තියෙන්නැති.... සමහරවිට එහෙම නැතුවත් ඇති ! 🌸