Select All
  • ~'♡ • STOLE LOVE • ♡'~
    294 30 5

    ♡💜♡ ඒ තද දුඹුරුපාට බෝල ඇස් මගේ දිහා ඉඳලා හිටලා හැඟීම් කෝටියක් විතර පුරෝගෙන හැරිලා බලනකොට මට දැනෙන්නේ ඒ ඇස් ඇතුලේ මාව ගිලෙනවා වගේ... ගොඩක් ගැඹුරට... ඒ ඇස් මාව දැකපු ගමන් ගැස්සෙන විදියට, ලැජ්ජ හිතිලා අහක බලාගන්න විදිය දැක්කම... මට ඒ ඇස් දවසක මගේම කරගන්න ඕන කියලා හිතුන වාර අනන්තයි....🩷 " ඉතින් තද දුඹුරු ඇස් ඇති මගේ ආඩම...

    Mature
  • ∂яєαм вσу 🌼
    217 42 21

    නාහෙට අහන්නැති දඩබ්බර කොල්ලෙක්ගෙයි... හුරතල් කෙල්ලෙක්ගෙයි... ලස්සන ආදර කතාවක් ...

  • GHOST DOLL 🩸
    98 26 12

    සහෝදරත්වය පරදා අමනුශ්‍ය බලවේගය ජයග්‍රහණය කරයිද ?

  • MY CRAZY BOYFRIEND ❤️
    304 71 18

    description ඉල්ලේ...

  • 𝐇𝐄𝐘 𝐜𝐮𝐭𝐢𝐞......
    917 106 43

    යාලුකමකින් පටන් ගන්න ආදර කතා හරිම ලස්සනයි කියනවා නේද.... මේකත් අන්න ඒ වගේ... හොදම යාලුවෝ දෙන්නෙක් වටේ ගෙතුනු ආදර කතාවක්... හැබැයි දෙන්නට දෙන්නා පිලිගනීද... එයාලා ආදරේ කරනවා කියලා...

  • 𝐆𝐇𝐎𝐒𝐓 𝐃𝐎𝐋𝐋 🩸🤝 𝐬𝐞𝐚𝐬𝐨𝐧 2....
    100 27 24

    කාලෙකට කලින් සිද්ධ උනු බිහිසුණු සිදුවීම් ඔක්කොම ආයෙත් ඒ විදිහටම වෙන්න ගනිද්දි... mr kimමොනවගේ තීරණයක් ගනීද... එයාගේ චූටි දුවව බේරගන්න... අක්කට උන දේ ආයෙත් නංගීට වෙයිද...