දෑස නිසා
ප්රතික්ශේපවීම් ගොඩක් මැද එකම එක ආදරණීය පිළිගැනීමක් ඇති ජීවිතේ හිනිපෙත්තටම යන්න..
මා මත් උනි...ඔහුගේ සුවඳ හමන පෑන් තුඩින් ලියැවුන අකුරු කියවමින් මා උන්මත්තකයෙක් උනි...ඒ වචන විස්කි වීදුරුවකටත් වඩා ප්‍රබල විය...මිනිහෙක්ට පුලුවන්ද ස්පර්ශයකින් තොරව උනාත් කෙනෙකුගේ යටි සිත ඒ තරමටම හිරිවට්ටන්න....පුලුවන්ද කෙනෙකුට වචන කිහිපයකින් පමණක් රාගීක සිප ගැනීමක හැඟීම දැනෙන්න දෙන්න...ඔව් ඒක පිස්සුවක්...කවදාවත් නොදැකප...
• අ-අභී...අනේ මන් උබට හරි ආදරෙයි බන්.. • මම ඒක දන්නව ආදි... උබ කටින් කියන්න කලින් උබේ ඔය හීන පිරුනු ඇස් මට ඒ ගැන කිවුවා.... • ස්වප්න නේත්‍රා • ~ සිහින වලින් පිරි දෙනෙත්...~ 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐧𝐨𝐧-𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 𝐓𝐨𝐩- 𝐭𝐚𝐞𝐡𝐲𝐮𝐧𝐠 / අභී 𝐁𝐨𝐭𝐭𝐨𝐦 - 𝐣𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 / ආදි 𝐒𝐜𝐡𝐨𝐨𝐥 𝐥𝐨𝐯𝐞 𝐬𝐭𝐨𝐫𝐲 𝐇...
~කඩදොර උරුමය නුබයි. එය රැක ගන්න. භාරකරු සොයා ගන්න " අයියා මේ කඩදොර තියෙන්නෙ කොහෙද ? මොකක්ද මේ මගුල. සතියක් තිස්සෙ මට නින්දක් නෑ . හැමදාම පාන්දර 4ට මේ මගුල් කටහඩක් නිසා මාව ඇහැරෙනවා. " පාරම්පරික කඩදොර උරුමයට හිමිකම් කියන ඔහුගේත් උරුමකරුගේ භාරකාරිත්වය දරන ඔහුගේත් කතාව ~ ආර්යආත්ම
ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ්ණියෙකු හා ටොප් ක්ලාස් පැණියෙකු ලෙස ගවීෂ් තම උපරිම වගකීම් ඉටු කරන්නේ රස්තියාදුව ෆුල් ටයිම් ජොබ් එක කරගනිමිනි.. අහ් ! කොයි පොරත් කොරවෙන ඒ සුන්දර අවස්ථාව ගවීෂ් වෙත උදාවෙන්නේ තම සිත් ගත් යුවතිය වෙත මල් පොකුරකින්...
"සියපත් මට නෙළුම් මලක්....හරියට පිපිලවත් නැති තවම පෙති විහිදන්න හිතන ළපටි නෙළුම් පොහොට්ටුවක්...." මතකයට හැකියිනම් වන්න පිහි ඇනුමක් සුසුමකට නොහැකි ඇයි දුක දරා ගැනුමක් කඳුළ යනු රිදුමකදි බර මනින මිනුමක් ආදරය කියන්නෙම අත් හැරෙන දිනුමක්.... _________________________________________ සියපත් සියපත් තේජන × රන්දුණු කේෂව Start...
"Oldie...මේ පත රැවුල තිබුනට ඔයා හෙන හැන්ඩ්සම් පාටයිනෙ...ඉතින් මේ සුගර් ඩැඩී මැරි කරලද ඉතින්...මැරි කරල තමයි ඇත්තෙ නෙ.. සිකේ..." එහෙම කියපු ජන්ග්කුක් ඒ කෙනාගෙ තමන් ගොතන ගමන් හිටිය රැවුලත් අදින ගමන් අඩන්න ගත්තෙ ඒ කෙනා ඉක්මනට තමන්ගෙ රැවුල එක අතකින් අල්ලගනිද්දී... Cover designed by @Freya_Celestie Start:- 2024 January 25 ...
SERIOUS CRIME - බරපතළ වැරැද්ද පිරිමියෙක්ට තවත් පිරිමියෙක් ආදරේ කරන එක ............ වැරැද්දක් 💔 ඒ පිරිමියා ඉස්කෝලේ විදුහල්පති නම් ............ ඒක බරපතළ වැරැද්දක් ⭕ ( නම් [ වාසගම් ] ගම් හා අනෙක් සියලුම දේ මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න )
[BxB] Waking up next to someone after having a little too much to drink was no new, riveting story in this day and age. Waking up next to another boy, when you were also a boy, was a little more interesting, but still nothing to write home about. But waking up in Nico Beckett's sheets? To Wesley, it was a nightmare c...
ගූසුහි කැටපත සත්‍යයේ ප්‍රතිමූර්තිය සුදු පීත්ත පටිය , ආඩම්බර ගමන් විලාසය ඔහුයි ගූසුහි ආඩම්බරය එක් හස්තයකින් වීණාවකුත් අනෙක් හස්තයෙන් අසිපතකුත් දරන්නා ඔහුයි.. ඔහුයි මාගෙ ප්‍රාණසම ආදරය ශ්වේත අසිපතේ ආඩම්බරකාර උරුමකරු... ඔහුයි මාගේ ලන් වන්ජි❤️
" ඔව් ඉතින් තොට මං මොකක් හරි කිව්වම තමයි දහසක් හේතු මතක් වෙන්නෙ..!! " " දැන් මොකක්ද කියන්නෙ !? " " අන්න දැක්කනෙ..! මේ ටිකකට කලින් කිව්ව දේ දැන් මතක නෑ.. හැබැයි අර හුකන ගෑනි කිව්වනම් පොතක් තියන් හරි තෝ ලියාගනියි..! ගොන් බල්ලා..!!! " " සරූ මේහ්..!! දැන් ඇති ඕක..! " " ඇයි මොකද !? හිත රිදෙනවද අරකිට ඒව මේව කියද්දි..!!? " "...
"You Lied to me" "I'm sorry Your Majesty" Kim Taehyung 23 is a True Blood Alpha King of Kaghan, A luscious green Kingdom. Taehyung is aggressive and ruthless to traitors and betrayers. But what will happen when his most trusted people will start hiding things from him? Jeon Jungkook 18 , A Beta in disguise, commone...
දුරස් වන්නට හිතන හැම විට තවත් ලන්වෙනවා... මතක නැතිකර ගන්න සිතුවිට සිතේ රජ වෙනවා....❤️😓❤️
Killian King; cold, distant, dominant, and possessive over what's his is top dog at school and known as the bad boy, so what happens when Finnick Green, the nerdy shy and socially awkward boy, trips into his life and creates an uproar that leaves his alpha wolf trembling.
"උඹ ඇත්තටම මට අල්ලන්න බැරි හීනයක් අයියේ..." "උඹට බැරි වුනාට මොකද මැණික..... මට පුලුවන් ඒ හීනේ අල්ලන්න උඹට උදව් කරන්න..."
💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ......................................................................... 𝕎𝕙𝕠𝕝𝕖 𝕄𝕪 𝕃𝕚𝕗𝕖 💚❤
තරු වලට අයිති සදට ආදරය කරන්න විතරද , එක තරුවක් ඉරට ආදරය කලොත්...... 🔞 සංවේදි කරුණු හා අවුල් ජිවිත හා ගැටි පවති......
ජීවිතයේ, අපට ජීවය දෙන ආදරණීය ප්‍රේමණීය මෙන්ම වේදනාකාරී මතකයන්ද ඇත. ඒ මතක, හුදෙක් හදවතට ගෙන එන්නේ ජීවයට ඇති ආශාවයි. කඳුලකින් නොසරසා ජීවිතයක්, ප්‍රේමණීය හැඟීමෙන් පුරවාලීමට මිනිසුන් වශයෙන් අප සැවොම උත්සාහ කල යුත්තෙමු. සීමා නැති ප්‍රේමයේ උතුංග දායාදයන් විඳගැනීමට ශුද්ධ වූ ආත්මයන්ගේ ආශිර්වාදයන් සක්වල සෑම ජීවයකටම ලැබේවා! ...
YIN & YANG - යින් & යැන් දන්නවද තිසරු අපේ කතාව ........ ඒක ඇවිල්ලා ඉවරයි කියලා හිතුව ඒත් ඉවර නැති පොතක දෙවනි කොටස ❤️ ( නම් ගම් සහ අනික් සියලුම දේ මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න )
ගිහිං අහපන් අහසින් සෙන්කඩ ප්‍රේමයේ පරිමාව දැන් හෙලන වැහිකැට ගනිනු හැකිනම් ආදරෙයි එපමණකි මං ꕤ 🌸🍂 නිස්සාර - 2 කොටස රොබරෝසියා | Nonfiction
ඔයාගෙ මතක මගේ මූණට හිනාවක් ගේන්නෙ මගේ කඳුලු වලට හේතුවත් ඔයාම නේද කියල මට අමතක කරවලා..ජීවිතේ කොච්චර අසාධාරණද.. මම ඔයාව දැනගන හිටියට වඩා වැඩි කාලයක් මට ඔයාව මතක තියාගන ඉන්න වෙලා.
"නෑ.. මං.. මං-" "ඔව් උඹ.. උඹ මොකක්ද? පොට්ටයා... ඇස් දෙකම පේන්නැති තෝ කවුද යකෝ ක්‍රිෂ්ණන් මහත්තයට විරුද්ධව සාක්කි දෙන්න!!! ආ බල්ලො.." "අ..අනේ සර්.. ග-ගහ..ගහන්නෙපා සර්.. වඳින්නම්..." මගේ දෑත් එකට එකතු වුනේ නොදැනුවත්වම. "නැගිටපිය" හැඩි දැඩි අතකින් බිම වැටුන මාව නැවත ඔසවා පුටුවේ හිඳුවනු මට දැනුනා.
"ඔබ දැක මා නිවෙමි...!" - හංසක - "මුලු හිතම නිවන ආදරය නුඹයි...!" - මහීෂ - ✿ ✿ ✿ ✿ ✿ ✿ ✿ ✿ ✿ ✿ ✿ ✿ ✿ ✿ ✿ ✿ ✿ ✿ ✿ TaeKook Nonfiction Story Toptae Bottomkook Start - 2023 sep 02 End - Side Ships - Sope/Namjin/Jimin x Jisso Cover credits goes to :- @Freya_Celestie