Select All
  • දුරුතු සඳ | THE ART OF HEALING ( Yizhan )
    19.3K 2.7K 27

    මාව තේරුම් ගන්න මගේ අම්මාටවත් බැරි උනා... ඉක්මනට වැහැපන් සෙංකඩගල මට තවත් ඉවසන් ඉන්න බැහැ... - අයාන් නේලිෂ රන්දුළු - මනුස්සයෙක්ට ජිවත් වෙන්න එක ම එක බලාපොරොත්තුවක් උනත් ඇති අයාන් ඉතින් මට ඔනා උඹේ එක ම එක බලාපොරොත්තුව වෙන්න... - මෙවුල් දශ්මිර ඉද්දමල්ගොඩ - Mature 18+ Start - 04.04.2024 End - ???

    Mature
  • White Lotus [ YiZhan Nonfiction ]
    28.9K 4.3K 52

    " මගෙ දීර් දන්නවද.. නෙළුම් මලක් ඉපදෙන්නෙ මඩේ උනාට මේ ලෝකෙ යන්න පුලුවන් ශ්‍රේෂ්ඨතම තැන උන බුදු හාමුදුරුවන්ගේ දෙපා මුලටම යන්න තරම් වාසනාවක් තිබ්බ මලක්.. ඉතින් ඔයා ඉපදුනෙත් මඩ ගොහොරුවක වෙන්න පුලුවන් ඒත් ඔයාට පුලුවන් නෙළුමක් වගේ මඩෙන් ගොඩ ඇවිත් ලස්සනට පිපෙන්න.. ඒ වගේම මේ වෙද්දි ඔයා පිපිලා ඉවරයි.. ලස්සන වගේම පිවිතුරු නෙළුම...

    Completed   Mature
  • Dark Painting
    18.7K 2.6K 30

    අදුරු සිතුවම...... එක්වුනු දෙසිතක් තුල හිර වුනූ එක් සිතක අකීකරූකමින් බොදවුනූ කාල සිතුවම....... Dark painting... The picture of time, which was disobeyed by one heart trapped in a united world....... ...

  • නිහඬ ස්වර
    11.1K 2.1K 11

    නොකිව්වට නුඹෙ හිතෙත් ආදරේ තියෙන්නැති.... සමහරවිට එහෙම නැතුවත් ඇති ! 🌸

  • සස්යුග | Yizhan Sinhala | Ongoing
    48.6K 8K 67

    කේෂව් මුළු රටේම ප්‍රසිද්ධ රගර් ප්ලේයර් කෙනෙක්...ත්‍රිත්වෙ අන්ඩර් සික්ස්ටීන් හිටපු කැප්ටන් කිව්වොත්, ස්කූල් රග්බි ෆීල්ඩ් එක ම සලිත කරවන පොරක්! පොර බ්‍රැඩ්බියකට සෙල්ලං කෙ⁣රුවෙ ඩ්‍රෝ වෙලා එන්නවත්, පරදින්නවත් නෙවෙයි... දිනන්න! මන්තීශ්? නම ඇහුවත් විසිල් එකක් වැදෙන ස්කූල් බෑන්ඩ් ප්ලැටූන් එකක සාජන් කෙනෙක්... ඒ නායකත්වෙන් ලී...

    Mature
  • රුද්‍රාශ්‍යප | yizhan
    3.9K 750 21

    ආදරෙයි...රුද්‍රගෙ වස්තුවට.....!! Start - 20.04.2024 End -

    Mature
  • 🔱SINGAM🔱
    294K 50.4K 62

    ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)

  • දෙහදක කඳුලු (Yizhan)✔
    90.4K 17.2K 20

    ආදරේට විහිලු කරාට විහිලුවට ආදරේ කරොත්..... නෑ උඹට මගෙන් සමාවක් නෑ රාද්.. 💔

    Completed   Mature
  • ❄️❄️☃️ WAYFARER ❄️❄️(slw Update )
    17.7K 3.9K 13

    .......ජීවිතේට, ආදරෙ කියන්නෙ මොකක්ද කියන එක කියලා දෙන්න මනුස්සයෙක් අනිවාර්යයෙන්ම ඉන්න ඕන අභි...💚 ජේලෝ මේක තනිකරම FAIRYTALE එකක් වගේ....ඔයත් එක්ක මේ හිම උඩ ලෙස්සන එක.......❤️

  • වදුල.
    836 127 6

    සුළඟ නොවෙන් නුඹ මගේ ලෝකයට... නොකියම ඇවිදින් යන හින්දා... කදුල වෙයන් නුඹ නිබදව නෙතු අග... දුක සැප එක්කම ළඟ හින්දා....

  • ✨️🤍 ඒ නුඹමද 🤍✨️ Yizhan
    1.7K 181 6

    රුවින් හඩින් කොහොමින් කොහොම සම උනත්... නුබ මගෙ පලමු පෙම බව කෝම නම් මම මතකෙන් වල දමන්නද...!? එතකොට ඒ ඔබමද..!? දැනටමත් අන්සතු ඔහු... මගේ... නුබමද... එදා මගෙන් ගිහිලි නොයෙන්න ගිය... ඒ නුබමද...!? 🤍 ඒ නුබමද 🤍

  • කල්පන ස්වප්න
    96.8K 14.4K 81

    මහත්තයා .......අනේ.....මගේ මහත්තයෝ ........ආයූ........ආයූ......මහත්තයා ............කතා කරන්නකෝ....ආයූ.....මගේ මහත්තයා .... වාෂූ........එන්න.......එන්න මහත්තයා ළගට......මම ඉන්නවා.......මගේ වාෂූ....එන්න.....ඉක්මන් කරන්න....මහත්තයා ළගටම එන්න........ ස්වපන..........කල්පන ආදරෙයී......... මාත්..............කල්පනට ආදරෙයී...

    Mature
  • හුස්ම
    13K 1.9K 59

    හුස්ම හිර වෙනවා වගේ. එයාට මං හිතන දේවල් ඇහෙන එකක් නෑ .

  • 😈 MY EVIL BOYFRIEND 😈 (yizhan) [ COMPLETED ]
    24.9K 3.8K 31

    ලෝක දෙකක ආදර උන්මාදයක් 🌏💕

    Completed  
  • WERE WOLF HUSBAND (Wangxian Omegaverse)Completed
    31.6K 5.4K 31

    දුර ඈත අහසේ දිලෙන නුඹ... මගේ නොවනා මගේ වූ සද... නිල් අහස හිමි සදට පමණද... මිහිකතට සද එළිය අහිමි ද...🌙

    Completed  
  • ֎ DouBle DaDDies ֎ ✓ ❦ ʸ ᴵ ᶻ ᴴ ᴬ ᴺ ❦ ✓
    691 150 1

    එක්වන්නට උරුමයි නම්.. එක්වනවා සසරේ කොහේ සිටියත්.. හිත පිරෙන්න ආදරෙයී නම්.. රැක ගන්නවා පියෙකු ලෙසින්....

    Completed  
  • 🌻🌻 SAVE ME 🌻🌻 Zhanyi fan fiction( Complete)
    68.7K 14K 32

    💚 නෑ කොහෙත්ම නෑ... ඔය ඇස් මගෙ හිත හෙල්ලුවට කිසිම දවසක මං උඹට ආදරේ කරන්නෙ නෑ...... ඔව් ......... මට එහෙම කරන්න බෑ............. ❤️ ආදරයක් ඕනෙ නෑ...........උඹව රකින්නම්.........මාව තේරුම් ගනින්.........මට ඒ හොදටම ඇතී... 🌻🌻 සීතලම හදවතක නොදැනෙනා රිද්මයක්.. ප්‍රේමයට බොහෝ දුර බැදීමක අන්තයක්...

    Completed  
  • 🕊️🕊️ Angel Wings 🕊️🕊️ Yizhan fan fiction ...complete ✔
    131K 23.7K 50

    තටු සිදුනු කුරුල්ලෙක් අයාලේ පියඹලා .... සුර දූතයෙක් අසල අහම්බෙන් නැවතිලා...... ලෝකයක් දකින්නට ඒ ඇසින් හැකිවෙලා.... දිනන්නේ ජීවිතය සෙනෙහසින් පේවෙලා.... අවසරයි විදින්නට සුසුම් ස්වර නිදහසේ.... නැවතුමක් අවැසි නෑ දැන් ඉතින් ජීවිතේ..... රසම තැන් දුටු නිසා ආදරේ ගීතයේ...... අපූරුව දකින්නම් නුඹ ඇන්ද සිතුවමේ... ...

    Completed  
  • 🐾️🐾️ 🅿︎🅰︎🅽︎🆃︎🅷︎🅴︎🆁︎ 🅷︎🆄︎🅶︎ 🐾️🐾️ yizhan / zhanyi ff ( Complete ✔
    61.7K 14.1K 40

    හිනාවෙන මේ පපුව අස්සේ ඉතින් හිරකර වේදනාවන්... බලා සිටියේ දවස එනතුරු හිතේ ගින්දර තුරුලු කරලන්..

    Completed  
  • The Lycan King's True Mate Is Vampire
    1.6K 227 10

    මං ඔයාගෙන් පලිගන්නවා.......... මට කරපු හැමදෙයකටම විදවන්න ලෙහෙස්ති වෙලා ඉන්නව......

    Mature
  • The Flower of Summer 🌼🌼 ... zhanyi historical ....( Complete )
    48.2K 9.9K 32

    💚💚 නුඹ හැර ........ ඔය රූපය හැර මේ රාජධානියේ අන් සියල්ලට මා පෙම් කරන්නේය... කර්කෂ රාජධානියෙන් මා රැගෙන ආවාට තුති......... කම් නැත මා සියල්ල දරාගන්නෙමි............... දුරස්වී සිටින්න..........මා ඔබට මනාප නැත..... ❤️❤️ නුඹ සෙමින් සියල්ල වටහාගනීවී........කාලය යනු හොදම ඇදුරුතුමන් ය..... මා නොදකිනා සෑම මොහොතකම නුඹ ප්‍රීත...

    Completed  
  • -යක්ශයාගෙ මෙහෙකාරයා- 😈
    925 137 3

    රාගි ගිනි සිළුවක පැටළුනු ප්‍රේමාන්විත හැරවුමේ ; නිමේශයක් සොයා............❤️|•💚😈

  • STEP FATHER ( Yizhan Version )
    4.9K 480 12

    සම්මතයත් අසම්මතයත් අතර දෝලනය වන ඔවුන්ගේ ආදර කතාවයි මේ.... 💚❤️