Select All
  • සිගරට් දුම | Cigarette Smoke | Man x Man | Rewriting
    332 57 2

    එක්දහස් අටසිය තිස් දෙක වසරේ කෝල්බෘක් ප්රතිසංස්කරණ ක්රමය ඇරඹීමත් සමගින් ලංකාවේ ඇති වන්නේ සැලකිය යුතු වෙනසකි. ලංකාවේ ආණ්ඩුකාරවරයා යටතේ ඇති සභාවේ බ්රිතාන්ය නිලධාරියෙකුගේ පුතෙකු වන ලියම් ස්ටීවන්ස් එක්දහස් අටසිය තිස් දෙක වසරේ ලංකාවට පැමිණෙන්නේ කෝල්බෘක් ඇතුළු පිරිස සමගය. මීට අමතරව නව ආණ්ඩුක්රම ව්යවස්ථාවේ වාර්ගික නියෝජනය කෙර...

    Mature
  • Moon & Sun [GL]
    6.8K 1.3K 13

    'එල කිරි සුපිරි පර්සි ජැක්සන් බල ගැන්වූ කිරි කියපි!' 'ඇත්තටම ඔයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද?'

  • නිහඬ | Silence
    6.9K 1.7K 19

    ශ්රී ලංකාවේ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙකු වන ගමගේ මහතා ලෝකයට ඉතා දයාබර පුද්ගලයෙකි. විසල් ගේට්ටුවකින් වැසුණු බේජ් පැහැය ආලේප කළ විශාල නිවස තුළ විසල් රහසක් ඇති බව දන්නේ ඇමතිතුමා හා ඉතාමත් සුළු පිරිසකි. මෙම විසල් රහස තිබියදීම ගමගේ මහතා තමාට නීත්යානුකූල බිරිඳක් පාවා ගනී. නීත්යානුකූල බිරිඳ නිවස තුළට යන්නේ සතුටින් වුවද රහස දැන ගැ...

  • මුලාව | The Lost [✅]
    18K 4.2K 40

    වසර තිහක් පමණ පැවතියා වූ ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අතරදී ඇතිවන බැඳීම හේතුවෙන් සිංහල තරුණයෙකු හා දමිළ තරුණයෙකු අනතුරට පත්වෙයි. එම පත්වන්නා වූ අනතුර කායික නොවූවද මානසිකව සහ නීත්‍යානුකූලව ඔවුනට වද දෙයි. ප්‍රේමයක් දක්වා දුර දිග නොගියද අතර සහෝදර බැඳීමකින්ද නතර නොවූ එය කුමක්දැයි සොයාගැනීමටත් පෙර එම සම්බන්ධය නිමා වේ. මුලාවට ප...

    Completed   Mature