Select All
  • ELORA
    19.1K 3.1K 50

    මගදි වෙදදුරන් මුණ නොගැසුණු ගමනකදි තවත් පලුදු වුණ හදවතක් මට තිබේ ... . . . . "ප්‍රශ්නේ කියන්නෙ මේ පාර අපිට king ලා දෙන්නෙක්ම ඉන්න එක නේ ." "නෑ ප්‍රශ්නේ තමයි මේ පාර king ලා දෙන්නෙක්ට එක qeen කෙනෙක් ඉන්න එක ."

  • CAROL 🌼
    51.7K 7.9K 17

    සද නොදනින නමුදු සදට එලිය හිරු ගෙනේ...... නුඹ නොදනින නමුදු නුඹට සෙවණ මම වෙමි...... සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනි.... තව විමසන සිරිතට නිහඩවම හිනැහෙමි.... . . . . . . . Start - 2024 / 04 /29 End - ?

  • නිස්සාර | සිංහල BL ✔️
    42.7K 7K 20

    ✅ COMPLETED ඉතින් ප්‍රේමය නුඹ තව හත් ගව්වක් දුරයි ...

    Completed   Mature
  • හීන අරන් | Completed | Happy Ending
    37.1K 3.6K 85

    ආදරයම හොයන පුංචි හිතක්.. නැටුමටම කැපවෙන ඒ හිතට දරාගන්න බැරි තරම් වගකීම් වැඩිවෙනකොට... ඒ අහිංසකයගෙ වගකීම ගන්න අහන්බෙන් ඇවිත් අයිති කරගනෙ තමන්ගෙ අම්ම තමන්ටත් වඩා ආදරේ කරන දිහා බලන් සතුටුවන ප්‍රේමවන්තයෙක්... ඒ දඩම්බර පුංචි හිත මෙල්ලකරන් ආදරය පුරවන හීන ගොඩක්...

    Completed  
  • 𝐇𝐨𝐰 𝐄𝐯𝐞𝐫𝐲𝐭𝐡𝐢𝐧𝐠 𝐒𝐭𝐚𝐫𝐭│💕⛦◦ (Complete)
    47.6K 6.2K 57

    • ආදරේ කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නැති හිරිමල් වයසේ පසුවෙන පොඩි දඟකාරයෙක්.... • ආදරේ කියා ගන්න නොහැකිව සීමා වලින් සැඟවී ඉන්න තරුණ දඟකාරයෙක්.... "මගෙ මැනිකේ ඒ මන් ආදරෙයි කිව්වෙ ඔයාට.... මන් ගොඩ කාලයක් ඉදන් බය වෙලා ආදරේ නොකියපු කෙනා ඔයා.... තව ඉවසන්න බැරිම තැන ආදරෙයි කියන්න කියල හිතන් ඉඳල කිව්වෙ ඔයාට.... මගෙ වස්තුවේ...

    Completed   Mature
  • 36 Letters
    4.8K 595 21

    "තමුසෙට කතා කරන විදිහ කවුරුත් උගන්වලා නෑ වගේ." "තමුසේ ඔය හන්ගගත්ත එකාගෙන් අහපන්! අවුරුදු හතකට කලිනුත් ඔහොම හැංගුනේ නැත්තම් මට කතා කරන විදිහ උගන්වන්න කෙනෙක් අදටත් ඉන්නවා කියලා මට වඩා හොදට ඌ දන්නවා." . . . " 36 වෙනි ලෙටර් එක, ඉතින් කිව්ව විදිහට උඹ මං ලගද? "

    Mature
  • Rαín ín thє Sunshínє 🌈
    428 84 19

    සීතල වැස්සක් වගේ අපේ කතාවත් හැමදාම රිදවුම් ලබාවි ... ඒත් ඒ උණුසුම් හිරු කිරණක් දෙකක් පොළොව ට වැටෙන කම් විතරයි ... හිරු එළිය අතරින් සීතල වැස්ස පවා උණුසුම්ව හිනා වේවි ... ඒ දවසට, ආයෙමත් දේදුන්නක් පායාවි... අපේ කතාවත් ඒ තරම් ලස්සනයි කියලා ලෝකයම තේරුම් ගනීවි... ⇜Rain in the Sunshine⇝

  • 𝗙𝗼𝗿𝗲𝘃𝗲𝗿'𝘀 𝗣𝗿𝗼𝗺𝗶𝘀𝗲 ✔
    7.9K 1.6K 28

    𝖦𝖫 𝖲𝖳𝖮𝖱𝖸 " මට දුන්නු හැම පොරොන්දුවක්ම රකිනවා කියලා පොරොන්දු වෙන්න " " මේ වගෙ ජරා වැඩකාරියෝ ඩෑඩා මොකට ගන්නවාද මන්දා " " ඇයි එයා මාව මෙහෙම රිද්දාන්නෙ " " මන් හිතන්නෙ මන් එයාට ආදරේ ... එයා ගොඩක් ලස්සනයි . එත් මන් කැමති නැ හැමොම එයාගෙ ලස්සන විදිනවට" " පොරොන්දු වෙන්න හැමදාම මට ආදරේ කරනවා කියලා " මේ ඔවුන්ගෙ ආදර කතා...

    Completed   Mature
  • are u lesbian?
    3.9K 430 24

    එයා එහෙමද..........................

  • අහම්බය
    7.3K 874 32

    ඉදින්.., අප අපට අයිති නැතිද?

  • ඇය
    2K 273 31

    හිමි වූ නොවූ අවසානය නුඹම විය.

  • ස්නේහ (GL)
    5.3K 594 15

    බොහෝ පෙම් කවි ලියූ පසුවද සියුම් කැපුමක් මෙන් රැඳී නොලී කවියක් තිබිය නොහැකිද හදේ යම් රිදුමක් දිදී....?

    Completed  
  • Mine Sharadha
    25.2K 3.9K 49

    ඔව් මට මතකයි..මං ඉස්කෝලේ පොඩි කාලේ ඉදන් මුලින්ම දැකපු T Boy ගැන මෙයා මේ කියන්නේ..ඔව් ..අද වගේ මතකයි එයාව මට..සුදුයි උසයි..මහ එපා කරපු වැඩ කරන්නේ නංගිලාට..ඔව් එයා ලෙස්..මට ඒකත් මතකයි.මං ඒක දැනගත්තේ අපි 9 වසරට ආවහම..එයා ඉස්කෝලේ කොච්චර කල් හිටියද මොන අවුරුද්දේ out වුනාද ..ඒ කිසි දෙයක් ගැන පැහැදිලි මතකයක් මට නෑ...

  • Love Middle Of Zombie Apocalypse [GL] (Completed)
    4.8K 721 40

    11 වසර අවසාන වාර විභාගය අන්තිම දවස.... නොසිතූ ලෙස ලැබුණු හදිසි පුවතක්.... රට පුරා සොම්බි වසංගතයක්..... මිතුරියන් තුන් දෙනෙක් හා මිතුරෙක්..... පෙම්වතියක් හා පෙම්වතෙක්..... මිතුරියට ආදරය කරන තවත් මිතුරියක්..... කුමක් සිදුවෙයි ද ..... අවසානය හොදක් වේද නරකක් සිදුවෙයි ද.... ඔවුන් ගේ ඉරණම කාලයට බාරයි........

    Completed   Mature
  • නෙත් මානෙ | GL
    11.7K 1.2K 27

    "ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැදීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා" අමිත්‍යා × උපුනි

  • ඩේලියා | Dahlia
    15.6K 4K 43

    'ඔයා වෙව්ලන්නේ බය වෙලාද?' එයා අහද්දි මම උඩ බිම බැලුවා. මම බය වුණු බව ඇත්ත. ඒත් ඇයි මම ඒක එයාට කියන්නේ? 'නෑ මට තයිරොක්සින් ප්රශ්නයක් තියෙනවා.' මම උත්තර දෙද්දි එයාගේ ඇස් දෙක හිනාවුණා. 'ඔයා තරඟෙට යන්න.' මම එයාගේ පිටට තට්ටුවක් දාලා මගේ පුටුවට ගියා. එයාට තිබුණේ දුඹුරු ඇස් දෙකක්. ඒවා තද දුඹුරු පාටයි. එයාගේ ඇහිපිහාටුත...

    Completed  
  • කොමාව || සිංහල || Competed
    1.3K 362 9

    මන් හදිස්සි වෙලා මරද්දි මගේ ගෑනී සර් ඩී එන් පරීක්ෂනේ තිබ්බාලු ඒ ........... Cover by @Armygirl920 #Nonfiction #Sinhala #Love #Kid

    Completed   Mature
  • AMY♡--සිංහල GL
    5.6K 629 14

    විශේෂයෙන් කියන්න දෙයක් නෑ. කතාව ගැන දැනගන්න නම් කියවන්නම වෙනවා ලමයි💗✨️ ___________________________________________

  • emotions (Completed)✓✓
    12.6K 1.9K 40

    ආදරය නිසා හඬන්නට හෝ හිනැහෙන්නට නොව, ආදරය නිසාවෙන් සැනසී අත්හරින්නට කියා දුන් ඔබ, යථාර්ථය පහදා දුන් ප්‍රේමණීයම කවියයි.. ඉතිං හිතවතිය, ප්‍රේරේමයට හේතු කිම...? ලෙංගතුම ඔය හිතට කොන්දේසි විරහිතව අසීමාන්තික ප්‍රේමයෙන් බැඳෙමි.... . . . . . . . #start date-2022/12/29 #End date-2023/07/16 #නම් ගම් සියල්ල මනඃකල්පිතයි 🚫 කතෘ අ...

    Completed  
  • My Angel ★ || [sinhala bl] +18
    8.4K 579 25

    Jeramiah 🤍 Noah " මට මේ හැඟීම කලින් තේරුම් ගන්න බැරි උනා මොකද මට නුහුරුයි ඒ හැඟීම මොකද ඔයාත් මම වගේම පිරිමි ළමයෙක් නිසා.එත් එක ආදරෙනම් මට වෙන විකල්ප නැ ජෙරමියා "

    Completed   Mature
  • මග හැරුනු කවියක්.... - [Only Poems] ( Completed )
    2.2K 346 16

    හැම හැඟීමක්ම කවි කරන්න පුළුවන්......

    Completed   Mature
  • ↜𝚄 𝚊𝚛𝚎 𝚖𝚒𝚗𝚎↝ᴮᴸ
    5.9K 589 20

    NON- FICATION (BL) Why can't you make me the only one in your world?💔🙂

    Mature
  • 𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪 🔞[Slow Update]
    30.1K 2.9K 45

    රාජ කුමාරයෙක් වගේ ඉන්න හිතුවක්කාර ගිණි බොමිබයක්.. එක්ක ගැටෙන අහිංසක දොස්තර මහත්තයෙක්.... නෑ...නෑ අහිංසක නෙවයි පොඩි අංගුලිමාල ගතියකුත් තියෙනවා 🙉🙊🙊 මුල් කාලේ මැණිකයි 🖤සුදු මහත්තයා යි මාරැ උනාට පස්සේ සුදු මහත්තයා ගේ මැණික විතරයි

    Mature
  • හිමි අහිමි 💙 Completed ✔
    103K 14.7K 72

    නුඹ නිසා දැවුණි.....💙 නුඹෙන් මා නිවෙමි......💙

    Completed  
  • වීනස්ගෙ සැදෑව - Eve of Venus
    2.4K 565 4

    "ඇයි මෙහෙම උනේ මට?" "කාටද ?" "මට......ඇයි මට මෙහෙම උනේ..."? "මාත් අහන්නෙ ඒකමයි.ඇයි මට මෙහෙම උනේ ...."? වීනස්ගේ කුමරියො වඩින ලස්සන හැන්දෑවක,ලස්සන මට බලන්න උනෙ නැහැ.වෙනදා හැන්දෑ අහසේ තිබ්බ නිස්කලංක බව අද දකින්නට තිබ්බෙත් නෑ.අහස පුරා තොරොන්චියක් නැතිව ඒ මේ අත දිව යන කාක්කො දුසිම් ගණන් මගේ සිත තව තවත් අවුල් කරා කිව්වොත් හ...

    Mature
  • නෙළුම් විල
    14.1K 1.6K 40

    සියක් රත් පද්ම මැද මා එක් සුදු නෙළුමක්ම පැතුවෙමි..... •සිංහල • Non- fanfiction •BL

    Mature
  • ඒක දිග කතාවක්
    97.4K 15.2K 86

    පොතක පිටු අතර හමු උන ඒක දිග කතාවක්

    Completed  
  • වසීගරා ✅
    42.9K 6.2K 26

    වෛරයත් ආදරයට හැරවූ ආකර්ශනය

    Completed   Mature
  • ආයෙමත් ආදරෙන් (වසීගරා 2)✅
    42.4K 6.2K 37

    පෙර ආත්මයේදිත් පතා ආ නිසාමයි මේ ආත්මයේ හමුවුණේ අපි මේ ආත්මයේ හමුවුණේ

    Completed  
  • අසීමාන්තික || Non Fiction
    10.1K 1.3K 14

    එක පාරටම ලයිට්ස් ඕෆ්.... ආයෙත් ලයිට්ස් ඔන් වුණා තප්පර ගාණක් යන්නත් කලින්.... " ඇති යන්තං අර ඉන්නේ....." සැනසුම් සුසුම පහතට දැම්ම දීශ්ට නම් ආයෙත් හරි ආසාවෙන් බලන් ඉන්න දෙයක් ලැබිලා වගේ....මේ වෙඩි හුවමාරුව අස්සෙත්... ලයිට්ස් ඔන් වෙනවත් එක්කම දීශ් හොයාපු ඒ රුවේ ඇස් දිලිසුනා පළිගු ගාණට....සේහ්‍ය කුතුහලය පිරුණු ඇස් දෙකකින්...