Select All
  • කෝපි ඇස් 🤎👀 ( Yizhan ONG )
    33.5K 9.2K 31

    ඇලපාත මුදලි මං, මදහාස නගන් ගජමන් නෝනා...! . . . 🤎 'ඔහු' නූතන ඇලපාතයන්ගේ ගජමන් නෝනා නම් විය.. කෝපි පාට ඇස් දෙකක අයිතිකරු වුනු ඔහු නමින් 'ඔමල් කේෂ්වර සේනාරත්න වෙද්දි ඔහු සොයා ආ ඒ හදිස්සිකාරයා 'විදෙව් නුගාර ඇලපාත' නම් විය.. කෝපි ඇස් දෙකක් එක්ක හිනාවෙන කැලෑ ඩේසි මලක් සොයා පැමිණි තද කොළ කලු ඇස් ඇත්තෙක්... ඒක කැලිස්ටස්ගේ...

    Mature
  • Random One-Shots (B X B) ✅
    2.3K 398 2

    ඕතර් කෙනෙක් හැටියට ප්ලොට්ස් ගොඩක් හිතේ මැවෙනවා කතා ලියන්න. ඒත් දිග කතා ලියලා ඒවා ඉවර කරන්න අමාරු නිසා මම ආස කරන ප්ලොට්ස් වලින් වන්ශොට් කතා ලියන්න හිතුවා ඉඩ ලැබෙන විදියට. ඔයාලට කැමති ප්ලොට් එකක් තිබ්බොත් මට කියන්න💚❤️ Currently accepting requests 😍

    Completed  
  • SOLDIER ... 👲👲 ( yizhan ff.... Complete )
    103K 20.8K 41

    ❤️...... නපුරු උනත් ඔයා සංවේදී මනුස්සයෙක් බෝ.... 💚..... ආහ්.... ඒ ඇස්... මාව හොල්ලනවා..... ඉතින් නුඹ මට වෙන්න හෙවනක්.... ඉමක් නොපෙනෙන කතර අභියස ....

    Completed  
  • ⚡ The chase ⚡
    20.3K 3K 31

    ⚡ " ඒකිගෙ ආදරේ වෙනුවෙන් මම මගෙ මමාවයි පපාවයි නැති කරගත්තා... අංතිමට ඒකි වෙන එකෙක්ගෙ ආදරයක් වෙනුවෙන් මාව තනිකරලා යන්නම ගියා..." ⚡ "උබ හිතනවට වඩා දෙයක් මෙතන තියනවා බන්....අංතිම වතාවෙදි ඒකි මට කතා කරපු වෙලාවෙ මට ඒක හොදට තේරුනා."

    Completed  
  • ROWDY BO (Yizhan Ff) Completed
    57.8K 13.3K 62

    " 💚❤ ඇයි ඔයා මට මෙහෙම කලේ.... ඇයි...?? එච්චර ලේසියෙන් ඔයා මාව දාලා යනවද..? ඇයි මන් ගැන ඔයා නොහිතුවේ.. මන් නොමැරි මැරෙනවා පන.. මට මේ වේදනාව තව ඉවසන්න බෑ.. ඇයි අපිට මෙහෙම වුනේ...... අනේ මන් ලගට එන්න....ප්ලීස්....😭" " මන් ඔයා ලග ඉන්නව මගෙ රත්තරන්❤"

    Completed   Mature
  • RETURN
    52.6K 9.6K 75

    වපුරන දේ තමයි අස්වැන්න විදියට ලැබෙන්නේ... ඒක ආදරේදිත් පොදුයි 🙂💚❤️

    Completed  
  • I Owe You (Yizhanff✔️🔚)sinhala.
    50K 12.7K 49

    🤗🥀ආත්ම ගත සහකරුවන් හමුවන්නෙත් වෙන්වෙන්නෙත් ඉරණමට අනුව... ඒත් අපේ වැරැද්දක් ඉරණමට බලපාන්න පුළුවන් ද...???? "" වෙන්න පුළුවන් එයාට එක අවස්ථාවයි තියෙන්නේ.ඒක වෙනස් කරගන්න..අපි බලමු..""🥀🤗

    Completed   Mature
  • කාලසටහන || Yizhan || Onhold
    4K 543 13

    " BC ලමයි ටිකද ? " දේවදූතයෙක්.... අම්මා ගහයි බැට් එකෙන් අඩෝ බුදු මැදුරට දෙයියෙක් වැඩලා ..... Yizhan Happy Ending ❤💚 Cover by @SaraMisher and @Armygirl920

    Mature
  • Dream lover (completed)
    14.2K 2.8K 27

    අත්වැරදීමකින් රාජකීය පරම්පරාවක මුල් පුරුකෙන් ආරම්භ වූ ශාපයක් අවාසනාවන්ත ලෙස පරපුරේ සියලු සාමාජිකයන් අකාලයේ මරු තුරුලට යැව්වා.......... දශක කිහිපයක් ගෙවී අවසන්...... ඉඳින් හැකිවේවිද ඔහුට ශාපය දුරු කිරීමට.... නැතිනම් ශාපය නිසාම මියෙන තම සහෝදරිය දෙස බලා සිටීමට...... ❤️ චුට්ටක් කල්පනා කරන්න . මේක හීනයක් බෝ...

    Completed  
  • 🄼🄾🄾🄽 🄶🄾🄳 🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
    37.3K 6.4K 58

    සෑම දෙමුහුන් ජීවියෙකුගෙම පූජනීය දේවතාවිය වන සඳ දෙව්දුව දුශ්ඨයෙකු අතින් කෙලසී තම ජීවිත ගමනට සමුදෙන්න තීරණය කරනා විට එතුමියගේම විෂිශ්ඨම නිර්මනය වූ ලයිකන් වරුන්ගෙත් රජු මෙලොවට බිහි වෙනු ඇත නමුත් ඔහුට සහකරුවෙකු අදුරුදු 500 යනතෙක්ම හමු නොවුනොත් කුමකින් කුමක් සිදුවේද ? එක්වන්න මේ ඔවුන්හේ කතාවයි ?? 🄼🄾🄾🄽 🄶🄾🄳 🐺🌙

    Completed  
  • 🌷Spiritual Love🌷 (Hold)
    3.4K 478 5

    වෙයි වුක්ෂියන් මෙලොව හැරදා යෑමට තීරණය කර පසු වැන්ජි ඔහු නොමැතිව ගත කල වසර කිහිපය... Beyond the Untamed

    Mature
  • අමාවකට පෑයූ සඳ 🌚🌝 (Y̑̈ȋ̈Z̑̈h̑̈ȃ̈n̑̈ C̑̈ȏ̈m̑̈p̑̈l̑̈ȇ̈t̑̈ȇ̈)
    5.1K 780 13

    ඔයාලා හිතන්නෙ සල්ලි තියනවනම් සේරම හරි කියලද? මමනම් එහෙම හිතන්නෙ නෑ.. මොකද මට කොච්චර සල්ලි තිබුණත් මගේ හිතට සැනසීම කියන දේ නැති තරම්. - සහස් 🥺❤️

  • 🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]
    33.3K 6.1K 36

    ආයෙ ආයේ දකිනා වාරේ ඔය රෑපේ....💚 නුහුරු තාලේ හුස්මක් පපුවේ ගැහේනවා....❤ මටම අයිතිය ලියලා දෙනවද හැම වාරේ....💚 නුඹව සත්තයි සැමදා පණ සේ රකිනවා....❤ Begin: 12 December 2021 End: 17 February 2022

    Completed  
  • මගේ කතාවේ පණයි ඔයා 🥀💔📖🎶⚡[ Yizhan ff Completed ]
    32.7K 5.8K 42

    හදින්ම දිවුරමි ලෙයින් ලියා දෙමි.....🎼🎶 සසර පුරා මගෙයි ඔයා..... 🎼🎶 Begin: 26 September 2021 End: 04 December 2021 Most Impressive Ranking 8 #yizhanff - 2021/12/10 1 #yizhanff - 2021/12/13 3 #yizhanff - 2022/09/24

    Completed  
  • මතකෙන් සොයනා නුඹේ සෙනෙහස 📕🌟💞 [ Yizhan ff Completed ]
    58.7K 10K 66

    පාලුව විඳිනා මගේ ජීවිතේ.... පාරා යනවා ඔබේ ආදරේ....❤ කොහෙහරි තැනකදී වැරදුනා මාහට.... අදටත් මා සිතින් සොයනවා ඒ තැන....💚 Begin: 2021 December 18 End: 2022 October 03

    Completed  
  • 💚❤සිත ඔබටමයි💚❤ [ Yizhan ff Completed ]
    16.3K 2.3K 17

    සුන්දරයි ඉතින් ආදරේ.....🌹

    Completed  
  • 【TRAPPED】🚨😈💥 [Sʜᴏʀᴛ Yɪᴢʜᴀɴ Fᴀɴғɪᴄ]
    13.6K 2.3K 17

    ✔𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳 "𝚃𝚑𝚎 𝚜𝚠𝚎𝚎𝚝𝚗𝚎𝚜𝚜 𝚘𝚏 𝚖𝚢 𝚕𝚘𝚟𝚎 𝚕𝚊𝚜𝚝𝚎𝚍 𝚘𝚗𝚕𝚢 𝚏𝚘𝚛 𝚊 𝚖𝚘𝚖𝚎𝚗𝚝, 𝚋𝚞𝚝 𝚝𝚑𝚎 𝚙𝚊𝚒𝚗 𝚘𝚏 𝚝𝚑𝚊𝚝 𝚕𝚘𝚟𝚎 𝚕𝚊𝚜𝚝𝚜 𝚊 𝚕𝚒𝚏𝚎𝚝𝚒𝚖𝚎.... 𝙱𝚞𝚝 𝙸 𝚜𝚝𝚒𝚕𝚕 𝚕𝚘𝚟𝚎 𝚢𝚘𝚞"😔 "𝙼𝚢 𝚖𝚒𝚜𝚜𝚒𝚘𝚗 𝚒𝚜 𝚝𝚘 𝚍𝚎𝚜𝚝𝚛𝚘𝚢 𝚢𝚘𝚞𝚛 𝚜𝚎𝚌𝚛𝚎𝚝 𝚊𝚗𝚍 𝚏𝚊𝚕𝚜�...

    Completed  
  • තියාශ් 🎗🌼 | 𝘠𝘪𝘻𝘩𝘢𝘯 𝘚𝘩𝘰𝘳𝘵 𝘍𝘢𝘯𝘧𝘪𝘤 |
    3.4K 544 11

    දිගු රෝස දෑසේ... මල් මන්දහාසේ... හැමදාම මැවුනා හිතපුරා... පැතු ආදරේ දැන් හිමිවෙලා... කොඳුරාම පෙම් කතා... සැනසීම දෙඇස් පියවෙලා...

  • ❄️⛑ උමතුව ⛑❄️ ( Complete )
    9.2K 2K 15

    ❤️❤️ උමතු වු හදවතක් තුල කකියනා ආදරයක්....පවතිනා ගැටලු මත වෙරදනා අහිංසක හදවතක්❤️

  • 🦄🦄 සිහිනයකට පෙම් බැදි මා..🦄🦄( Complete )
    1.4K 290 6

    🦄❤️දකින සිහිනයක් තුල ඇවිද යන්නට ඇත්නම්..සිහිනයකට පෙම් බදින්නට හැකි නම්..(කොට්ටස් 6)(complete )

  • Touch your in my ❤ ( Complete )
    3.6K 837 6

    හදවතක ස්පර්ශ ය..❤💚

  • ඔබ මගේමය ...මා ඔබේමය ..(complete )
    9.5K 1.8K 23

    නෙතට ගැටෙනා රුවක් ...හදවත ට දැනෙනා ආදරයක්...අමතක වු මතකයක් ...

  • Yizhan ❤💚
    1.5K 353 8

    🎶🎧💚❤🎶🎶🎧💚❤💚❤🍸🍸🍸

  • ❤💚 හුස්මක් දුරින්💚❤ ( Complete )
    5K 1.4K 15

    හුස්මක් තරමට දැනෙන ආදරේ ❤💚 ලය පුරා ගත් හුස්ම ඇතුලේ ආදරේ උතුරා දොරේ ගලයි..විටෙක හිනාවෙන..විටෙක තරහා වෙන..ඒ කොඩුකාර සිත් වල දලු දා වැඩෙන ආදරේ හරි ආදරනීයයි..හුස්මක් තරමට දැනෙන ආදරේ විදින්න ඔබට ආරාධනා කර මම හුස්මක් ගන්නැතුව ටයිප් කරන ආදරනිය H.P 🖊️🖋️📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️

  • 🎯🔥💥 දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯🔥💥(complete )
    12.5K 3.1K 26

    දගකාර තරුණ හිත් ඇතුලේ නලියනා...හිතුවාක්කාර ආදරයක් ❤️❤️❤️🎯🎯💥🔥

  • 🟢🔴 .Conflict of love and acceptance 🟢ආදරය සහා පලිගැනීමේ ගැටුම🔴 (Complete )
    11.9K 2.8K 20

    පලිගැනිම ඉලක්කය කොට ගත් ජීවිතයක් ......උනු ආසාධරනය හමුවේ වැලපෙනා අහිංසක හිතක්.....පලිගැනීමද ...ආදරයද.....😡😡 පුපුරනා හදවතක්....අසධාරනය හමුවේ.ගැහෙනා හදවතක්...... පලිගැනීම ආදරයක් වේවිද.... එවන් හිතකට ආදරය කිරීමට හැකි වේවිද... මාත් තාමා ඒ ප්‍රශ්න වලට උත්තර හොයන ගමන්..එකතු වෙන්න මාත් එක්ක..මං ඔයාලගේ ආදනීය...H.P🖊️

  • 💘 The Value of my love 💘 ( Complete )
    21.5K 5.3K 43

    💘 නුහුරු සිතුවිලි ගොන්නක පැටලුනු හැගිම් ගොන්නක් ...❤️❤️

  • Meet your sunshine 🌞🌞 Complete
    16.9K 4K 38

    🌞🌄🌞🌄🌞🌄🌞🌄🌞🌄🌞🌄🌄🌞🌄🌞🌄🌞🌄 complete